ලොව ලස්සණම කාන්තාවන් ඉන්න රට...😍

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,596
    6,785
    113
    නිසි පෝෂණය ලැබෙනවනම් ගොඩක් අයට නිරෝගි ලස්සන පෙනුමක් ලැබෙයි අපේ රටෙත්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    අපේ උන් නම් ලස්සනයි, උඹලගේ උන් ගැන මම දන්නේ නෑ, ෆොටෝ එකක් දාපන් බලන්න
    උඹලගෙ ගෙදර උන්ට නම් බ්ලීචින් ක්‍රීම් ඕනෙ නැතුව ඇති එහෙනම්
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    642
    694
    93
    ඉරාන් කෙල්ලො තමා බං ලස්සනම. උන්ගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්. කොන කැපුවත් පාඩු නෑ හැබැයි

    අය Spainවල Leonor ලස්සනයි, එයාගෙත් අමුතු ලස්සනක් තියෙන්නෙ

    1793551914196.png