හූනියම යි වස් කවියයි දෙකම එකට වදිනකොට මෙහෙම වෙනවා... අර අනුර සහෝදරයා කිව්වා වගේ උන් කියන දේ කරන දේ උන්වත් දන්නේ නෑ... කට්ටියම එකතුවෙලා මඤ්ඤං කෙලින්නේ...