Mayday mayday
Crash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව.
මැරිච්ච කට්ටිය
View attachment 272009View attachment 272010Mayday maydayCrash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව. මැරිච්ච කට්ටිය
View attachment 272009
View attachment 272010
Mayday mayday
Crash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව.
මැරිච්ච කට්ටිය
හදීසි තත්වයක් ඇවිත් උපකාර අවශ්‍යයි කියන ඉන්ටනෂනල් කෝල් සයින් එක නේද?Mayday mayday kiynne mokkda
ප්ලේන් එක කඩන් වැටෙන්න යනකොට දෙන අන්තිම හදිසි ඇමතුම මචංMayday mayday kiynne mokkda
හදීසි තත්වයක් ඇවිත් උපකාර අවශ්‍යයි කියන ඉන්ටනෂනල් කෝල් සයින් එක නේද?
නිවන්සුව අත්වේවා!!
------ Post added on Nov 3, 2026 at 12:15 PM
ප්ලේන් එක කඩන් වැටෙන්න යනකොට දෙන අන්තිම හදිසි ඇමතුම මචං
Aviation වල, emergency එකක් කියලා කියන call sign එක.Mayday mayday kiynne mokkda
lanakweth innawaලංකාවෙ උන් අවුරුදු 20ට ලයිසන් එක ගන්නකොට එහෙ කෙල්ලො ප්ලේන් එලවනවා![]()
ඒක ඇත්ත, රත්මලානෙ ෆ්ලයිං ස්කූල් යන්නම මෙහෙ කෝටි ගානක් වියදම් වෙනවනෙlanakweth innawa apita a society eka dakinna na un job karanna or normally godak un international school wage yanne.
Ara car eke kwruth dead nedda. Alive nm wenda beගුවන් යානයේ ගමන් කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ තොරතුරු
රොබින්සන් පවුලේ සාමාජිකයින් සහ සේවිකාව:
- ඇඩම් රොබින්සන් (Adam Robinson - 44)
- හෙලන් ෂාප් (Helen Sharp - 40) - (ඇඩම්ගේ බිරිඳ)
- එමා (Emma - 4) - (ඔවුන්ගේ දියණිය)
- චාර්ලි (Charlie - 2) - (ඔවුන්ගේ පුත්‍රයා)
- අනීටා මරියා සෙටිනා (Anita Maria Cetina) - (පවුලේ ළමා සේවිකාව/Nanny)
මිතුරන්:
- රේචල් රීඩ් (Rachael Reed)
- චාර්මි ෆෙහර් (Charmi Fehr)
කාර් එකෙ බැක් කැම් එකෙන් නේද රෙකොඩ් වෙන්නෙ. කර් එක ජෙට් එකෙන් අනික් පැත්තට යන නිසා ලොකු අවුලකි නැතිව ඇතිAra car eke kwruth dead nedda. Alive nm wenda be
බුදු අම්මෝ බන්.. ඒ කියන්නේ ප්ලේන් එකේ ඉන්න යට මොනවා වෙන්න යනවද කියල හිතා ගන්නවත් බැරි වෙන්න ඇති.විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ
Ubala wage moda yakku thamai experience nathuwa wayasa balala office wala promotion denne yako ekige experience wadi awrudu 17 pilot license aran thiyenneඅවුරුදු විස්සෙන් ජෙට් පදින්න ගිහින් අන්තිමට අසරණ මිනිස්සුන්ටත් එක්ක ජීවිතේ නැති වුණා![]()
තත්පර ගානකින් ප්ලේන් එකම කෑලි වෙලා ගියාම හිතන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑබුදු අම්මෝ බන්.. ඒ කියන්නේ ප්ලේන් එකේ ඉන්න යට මොනවා වෙන්න යනවද කියල හිතා ගන්නවත් බැරි වෙන්න ඇති.
අවුරුදු දාහතෙන් පොඩි සෙස්නා එලවන්න ගන්න ලයිසන් එකයි ලියර්ජෙට් එකක් එලවන එකයි දෙකක් බං. පැය ගාණ සම්පූර්ණ කරගන්න කලින් ජෙට් වලට දැම්මම ඕක තමයි වෙන්නෙUbala wage moda yakku thamai experience nathuwa wayasa balala office wala promotion denne yako ekige experience wadi awrudu 17 pilot license aran thiyenne
Tho a paare me thread eke aviation expert kenek wunada ? Ara kalin thread eke legal expert neh.අවුරුදු දාහතෙන් පොඩි සෙස්නා එලවන්න ගන්න ලයිසන් එකයි ලියර්ජෙට් එකක් එලවන එකයි දෙකක් බං. පැය ගාණ සම්පූර්ණ කරගන්න කලින් ජෙට් වලට දැම්මම ඕක තමයි වෙන්නෙ