Florida flight එකේ copilot අවුරුදු 20ක කෙල්ලෙක්

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,645
    3,311
    113
    1793686518689.jpeg

    1793686722858.jpeg

    Mayday mayday

    Crash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව. 💥

    මැරිච්ච කට්ටිය

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    View attachment 272009View attachment 272010Mayday maydayCrash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව. මැරිච්ච කට්ටිය

    අවුරුදු විස්සෙන් ජෙට් පදින්න ගිහින් අන්තිමට අසරණ මිනිස්සුන්ටත් එක්ක ජීවිතේ නැති වුණා 😢
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,682
    113
    United States
    අවුරුදු 20ට පැය 1300ක් පියාසර කරපු කෙල්ලෙක් මෙහෙම නැතිවෙන එක හරිම දුකයි, මැරුණු හැමෝටම නිවන් සුව ලැබෙන්න ඕනේ
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    View attachment 272009

    View attachment 272010

    Mayday mayday

    Crash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව. 💥

    මැරිච්ච කට්ටිය

    ලංකාවෙ උන් අවුරුදු 20ට ලයිසන් එක ගන්නකොට එහෙ කෙල්ලො ප්ලේන් එලවනවා 🔥
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,475
    1
    20,612
    113
    35
    Spain
    Mayday mayday kiynne mokkda
    හදීසි තත්වයක් ඇවිත් උපකාර අවශ්‍යයි කියන ඉන්ටනෂනල් කෝල් සයින් එක නේද?

    නිවන්සුව අත්වේවා!!
    ------ Post added on Nov 3, 2026 at 12:15 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,069
    26,969
    113
    Fantasy
    හදීසි තත්වයක් ඇවිත් උපකාර අවශ්‍යයි කියන ඉන්ටනෂනල් කෝල් සයින් එක නේද?

    නිවන්සුව අත්වේවා!!
    ------ Post added on Nov 3, 2026 at 12:15 PM

    ප්ලේන් එක කඩන් වැටෙන්න යනකොට දෙන අන්තිම හදිසි ඇමතුම මචං

    Confuse unaa. May 1 pahuwelaa goddak dawas hinda
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,739
    9,418
    113
    ලංකාවෙ උන් අවුරුදු 20ට ලයිසන් එක ගන්නකොට එහෙ කෙල්ලො ප්ලේන් එලවනවා 🔥
    lanakweth innawa
    apita a society eka dakinna na un job karanna or normally godak un international school wage yanne. Oya Sri Lankan ekee female pilots innawa godak un flight school godka adu age ekan giya un innawa
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,050
    113
    ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ තොරතුරු

    රොබින්සන් පවුලේ සාමාජිකයින් සහ සේවිකාව:​

    • ඇඩම් රොබින්සන් (Adam Robinson - 44)
    • හෙලන් ෂාප් (Helen Sharp - 40) - (ඇඩම්ගේ බිරිඳ)
    • එමා (Emma - 4) - (ඔවුන්ගේ දියණිය)
    • චාර්ලි (Charlie - 2) - (ඔවුන්ගේ පුත්‍රයා)
    • අනීටා මරියා සෙටිනා (Anita Maria Cetina) - (පවුලේ ළමා සේවිකාව/Nanny)

    මිතුරන්:​

    • රේචල් රීඩ් (Rachael Reed)
    • චාර්මි ෆෙහර් (Charmi Fehr)
     
    Ara car eke kwruth dead nedda. Alive nm wenda be
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,172
    8,994
    113
    විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ
    බුදු අම්මෝ බන්.. ඒ කියන්නේ ප්ලේන් එකේ ඉන්න යට මොනවා වෙන්න යනවද කියල හිතා ගන්නවත් බැරි වෙන්න ඇති.
     
    • Like
    Reactions: CohenLenstra

    krisco

    Well-known member
  • May 28, 2022
    737
    851
    93
    අවුරුදු විස්සෙන් ජෙට් පදින්න ගිහින් අන්තිමට අසරණ මිනිස්සුන්ටත් එක්ක ජීවිතේ නැති වුණා 😢
    Ubala wage moda yakku thamai experience nathuwa wayasa balala office wala promotion denne yako ekige experience wadi awrudu 17 pilot license aran thiyenne
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    බුදු අම්මෝ බන්.. ඒ කියන්නේ ප්ලේන් එකේ ඉන්න යට මොනවා වෙන්න යනවද කියල හිතා ගන්නවත් බැරි වෙන්න ඇති.
    තත්පර ගානකින් ප්ලේන් එකම කෑලි වෙලා ගියාම හිතන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    Ubala wage moda yakku thamai experience nathuwa wayasa balala office wala promotion denne yako ekige experience wadi awrudu 17 pilot license aran thiyenne
    අවුරුදු දාහතෙන් පොඩි සෙස්නා එලවන්න ගන්න ලයිසන් එකයි ලියර්ජෙට් එකක් එලවන එකයි දෙකක් බං. පැය ගාණ සම්පූර්ණ කරගන්න කලින් ජෙට් වලට දැම්මම ඕක තමයි වෙන්නෙ
     
    • Haha
    Reactions: krisco

    planner123

    Well-known member
  • May 22, 2018
    10,117
    17,281
    113
    අවුරුදු දාහතෙන් පොඩි සෙස්නා එලවන්න ගන්න ලයිසන් එකයි ලියර්ජෙට් එකක් එලවන එකයි දෙකක් බං. පැය ගාණ සම්පූර්ණ කරගන්න කලින් ජෙට් වලට දැම්මම ඕක තමයි වෙන්නෙ
    Tho a paare me thread eke aviation expert kenek wunada ? Ara kalin thread eke legal expert neh.