Florida flight එකේ copilot අවුරුදු 20ක කෙල්ලෙක්

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Tho a paare me thread eke aviation expert kenek wunada ? Ara kalin thread eke legal expert neh.
    කලින් ත්‍රෙඩ් එකේ නවතිනවා කියලා පැනලා ගියපු එකා රිදිච්ච පාර මේක අස්සටත් පස්සෙන් පන්නගෙන ඇවිත්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,406
    113
    කලින් ත්‍රෙඩ් එකේ නවතිනවා කියලා පැනලා ගියපු එකා රිදිච්ච පාර මේක අස්සටත් පස්සෙන් පන්නගෙන ඇවිත්
    Naduwaka eka paththak fake documents dunnama eka anik paththen question kare nathi eka tho hodanawa nam aaith ithin katha karala wedak naha a gena.
    Please share your aviation expertise with us kalu kota jeevitha please.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,095
    8,877
    113
    59876-C9-A-0-BD7-40-DD-9-A6-B-931-EB71-C84-F1.png
     
    • Haha
    Reactions: clumsyhulk

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    View attachment 272009

    View attachment 272010

    Mayday mayday


    Crash එක. Missile එකක් වගේ, විනාඩියට අඩි 30,000ක වේගෙන් වැටිලා තියෙන්නේ. Trumpගේ Mar-A-Lago resort එකට කිට්ටුව. 💥


    මැරිච්ච කට්ටිය




    මැරිච්ච කෙල්ලට නිවන් සුව පතන්න එළකිරියෙ අසහනකාරයන්ට පුදුම කරුණාවක් පහළ වෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: netnet

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අයිස් බැඳිල දෙපැත්ත බැලන්ස් නැති උනාම කරගන්ඩ දෙයක් නැතිවෙන්ඩ ඇති..වෙලාව තමා!
    පොඩි ප්ලේන් එකක තටු දෙකේ අයිස් බැඳුණාම කොහොමත් කන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා