DARAZ-0117575600

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,915
    6,017
    113
    උන්ගේ collection center ආපහු ඇක්ටින් කරල් බන්. එකසිය හැත්තා ගනියි කළුතරට වැටුනේ.
     
    • Like
    Reactions: revox

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,465
    2,259
    113
    Sri Lanka
    ඔව් බන්, දැන් ඩිලිවරි චාර්ජ් එක බඩුවටත් වඩා වැඩි වෙන වෙලාවල් තියෙනවා, ඒක නිසා ඔර්ඩර් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
    yes unta bambu gahaganna kiyala kaden gannawa
     
    • Like
    Reactions: revox

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,324
    2
    2,629
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,411
    12,920
    113
    38
    ලගදි ඉදන් ගෙදරට එන්නෙත් නැතව අපි ගෙදර නැහැ කියලා දානවා.
    ඔව් Phone Answer කරේ නැහැ කියලා දානවා උන් බොරුවට
     
    • Like
    Reactions: revox

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,085
    8,824
    113
    ඔව් Phone Answer කරේ නැහැ කියලා දානවා උන් බොරුවට
    ඒක නම් බොරු වෙන්න බැහැ. මම ඔයාගේ පොන් එකට මේ දැනුත් කෝල් කරා. අන්සාර් කරන්නේ නැ නේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,658
    9,022
    113
    Kotahena
    Fuel වැඩි වෙන්කොට delivery FREE වැඩි නොකර මොන huttak කරන්න ද කියන්නෙ ඉතිං 🥴 රෝද කැරකෙන්නෙ වතුරෙන් නෙමේ නෙ
     
    • Like
    Reactions: itguy77

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,411
    12,920
    113
    38
    ඒක නම් බොරු වෙන්න බැහැ. මම ඔයාගේ පොන් එකට මේ දැනුත් කෝල් කරා. අන්සාර් කරන්නේ නැ නේ.
    Whatsapp එකනම් Suspend වෙනවා සැරෙන් සැරේ එකට ගන්න බෑ Nomal Call නම් Answer කරනවා රෑ ගත්තත් ඕනෑම වෙලාවක මම
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,085
    8,824
    113
    Whatsapp එකනම් Suspend වෙනවා සැරෙන් සැරේ එකට ගන්න බෑ Nomal Call නම් Answer කරනවා රෑ ගත්තත් ඕනෑම වෙලාවක මම
    මම නම් හිතන්නේ ඔයාට විරුද්දව කව්රු හරි එක එක දේවල් කරනව. ඔහොම වස්සප් සස්පෙන්ඩ් වෙන්න විදියක් නැ.