ඩිලිවරිත් සෑහෙන්න පරක්කුයි
yes unta bambu gahaganna kiyala kaden gannawaඔව් බන්, දැන් ඩිලිවරි චාර්ජ් එක බඩුවටත් වඩා වැඩි වෙන වෙලාවල් තියෙනවා, ඒක නිසා ඔර්ඩර් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
ඔව් Phone Answer කරේ නැහැ කියලා දානවා උන් බොරුවටලගදි ඉදන් ගෙදරට එන්නෙත් නැතව අපි ගෙදර නැහැ කියලා දානවා.
ඒක නම් බොරු වෙන්න බැහැ. මම ඔයාගේ පොන් එකට මේ දැනුත් කෝල් කරා. අන්සාර් කරන්නේ නැ නේ.ඔව් Phone Answer කරේ නැහැ කියලා දානවා උන් බොරුවට
weight or volume eken wedi ewata charges wedi wenawa hebaipatta padui. langadi 1000 rs wage item ekata 1000k delivery charges pennuva. podi ganan wala eva dana eka padu dan
Whatsapp එකනම් Suspend වෙනවා සැරෙන් සැරේ එකට ගන්න බෑ Nomal Call නම් Answer කරනවා රෑ ගත්තත් ඕනෑම වෙලාවක මමඒක නම් බොරු වෙන්න බැහැ. මම ඔයාගේ පොන් එකට මේ දැනුත් කෝල් කරා. අන්සාර් කරන්නේ නැ නේ.
මම නම් හිතන්නේ ඔයාට විරුද්දව කව්රු හරි එක එක දේවල් කරනව. ඔහොම වස්සප් සස්පෙන්ඩ් වෙන්න විදියක් නැ.Whatsapp එකනම් Suspend වෙනවා සැරෙන් සැරේ එකට ගන්න බෑ Nomal Call නම් Answer කරනවා රෑ ගත්තත් ඕනෑම වෙලාවක මම