ලංකාවෙ තුට්ටු දෙකේ Passport එක

dikmon

Well-known member
  • Apr 24, 2025
    607
    653
    93
    ඇයි බං ඇත්තටම ලංකාවෙ passport rank එක ගොඩක් පහලින් ඉන්නෙ?
    ලෙබනන්, සිම්බාබ්වේ, උගන්ඩා, කෙන්යා වගේ රටවලත් ලංකාවට වඩා උඩින් ඉන්නවනෙ බං. Iran, North Korea එහෙම අත ලග වගේ හරියට

    https://www.passportindex.org/byRank.php
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    ඇයි බං ඇත්තටම ලංකාවෙ passport rank එක ගොඩක් පහලින් ඉන්නෙ?
    ලෙබනන්, සිම්බාබ්වේ, උගන්ඩා, කෙන්යා වගේ රටවලත් ලංකාවට වඩා උඩින් ඉන්නවනෙ බං. Iran, North Korea එහෙම අත ලග වගේ හරියට
    https://www.passportindex.org/byRank.php
    වීසා නැතුව ගියපු රටවලත් අපේ උන් ගිහින් පැන්නම ඔහොම තමයි බං
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,028
    8,784
    113
    ඇයි බං ඇත්තටම ලංකාවෙ passport rank එක ගොඩක් පහලින් ඉන්නෙ?
    ලෙබනන්, සිම්බාබ්වේ, උගන්ඩා, කෙන්යා වගේ රටවලත් ලංකාවට වඩා උඩින් ඉන්නවනෙ බං. Iran, North Korea එහෙම අත ලග වගේ හරියට

    https://www.passportindex.org/byRank.php

    dhesapalu pakayala hora kala rata bankoloth karala rank karapu eke results thami oya. ewa makanna baha aye...
     
    • Like
    Reactions: dikmon

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,452
    2,614
    113
    United States
    ඇත්ත බං ලෙබනන් එහෙමත් අපිට වඩා උඩින් ඉන්න එකනං හිතාගන්න බෑ, අපේ passport එකෙන් visa නැතුව යන්න පුලුවන් රටවල් ගානත් හරිම අඩුයි
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,342
    1,060
    113
    ලංකාවේ උන් විසිට් විස ගහන් ගිහින් එක්කෝ පනිනවා, එක්කෝ අසයිලම් දානවා නැත්තම් බෝර්ඩ ක්‍රොස් කරලා වෙන රටවලට පනිනවා. මහා ජල්තර ජාතියක්නේ බන්. වැඩිපුරම දෙමෙල්ලු තමයි වර්ගවාදේ පටලන් යුරෝප් කැනඩා පැන්නේ. පස්සසේ මිගමු හලාවත ලයින් එකේ උන් ඉතාලිය කෑවා. කුරුනෑගල පැත්තේ උන ජපන් පනිනවා. පල් හොරු ඔක්කොම ඩුබායි පනිනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,872
    8,025
    113
    dhesapalu pakayala hora kala rata bankoloth karala rank karapu eke results thami oya. ewa makanna baha aye...
    ලංකාවෙ කලුවො විසිට් ගිහිං පැනලා
    ඉන්දියන් කලුවො මුලු ලෝකෙම south asia ගැන සුපිරිම නමක් තියලා තියෙන්නෙ
    කවදාහරි කලුවොන්ගෙ රටවල් developed country එකක් කරත් පාස්පෝට් එකට තියන තැන නං මහ ලොකුවට වැඩි කරන්න නම් හම්බෙන්නෙ නැහැ
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    607
    653
    93
    ලංකාවේ උන් විසිට් විස ගහන් ගිහින් එක්කෝ පනිනවා, එක්කෝ අසයිලම් දානවා නැත්තම් බෝර්ඩ ක්‍රොස් කරලා වෙන රටවලට පනිනවා. මහා ජල්තර ජාතියක්නේ බන්. වැඩිපුරම දෙමෙල්ලු තමයි වර්ගවාදේ පටලන් යුරෝප් කැනඩා පැන්නේ. පස්සසේ මිගමු හලාවත ලයින් එකේ උන් ඉතාලිය කෑවා. කුරුනෑගල පැත්තේ උන ජපන් පනිනවා. පල් හොරු ඔක්කොම ඩුබායි පනිනවා.
    ඔව් බං ඕක තමා ලොකුම හේතුව මං හිතන්නෙ

    dhesapalu pakayala hora kala rata bankoloth karala rank karapu eke results thami oya. ewa makanna baha aye...
    ඔව් ඒකත් එකක්. ලංකාව ඉස්සර සිංගප්පූරු, .මැලේසියා වලට වඩා හොදට තිබ්බා , පස්සෙ එහෙ නායකයො රටවල් හොදට හැදුව. සිංගප්පූරුවට අපිට තරම්වත් සම්පත් නැතුව ගේම ගැහුවෙ. දැන් උන් තමා ටොප් ඉන්නේ. කලින් සිංගප්පුරුවට එකට ඉදාල දෙකට වෙලා දැන්

    1793905312998.png

    ------ Post added on Nov 6, 2026 at 12:32 AM
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    832
    923
    93
    ඒ වුනාට පිටරට ඉන්න ඕන එකෙකුට ලංකාවට එන්න පුළුවන් අම්ම අප්පාගේ බූදලේ වගේ