Xeynergy IT කොල්ලො 4ක් දෙනියායෙ නාන්න ගිහින් මැරිලා නේද ?
ඔව්, අනික RIP කියලා move on ඕක තමා කියන්නෙ ඕනම කම්පනි එකක පුක දීලා වැඩ කරන්න යන්න එපා කියලා. ඒක බිස්නස් එකක්. කම්පනි එකේ උඹේ shares නැත්තන් උඹ නිකන් ඔලු ගෙඩියක් විතරයි.Two things came to my mind:
If they are experienced and have worked on the same project over the years, it is a nightmare for management. No KT, no proper handover, and new guys don't know where to begin.
jobless IT guys will be flooding the company with their CVs.
Don't blame me, that's just how it is.
meka nm sira kathawa. math ohoma kalayak thibba mareegena wada karapu work life balance amathaka karapu. passe theruna mun mn e karapu de misuse karanawa kiyala. passe math shape eke thiyena wadak karan innawa dan wadiya puka denna yanne nathuwa.ඔව්, අනික RIP කියලා move on ඕක තමා කියන්නෙ ඕනම කම්පනි එකක පුක දීලා වැඩ කරන්න යන්න එපා කියලා. ඒක බිස්නස් එකක්. කම්පනි එකේ උඹේ shares නැත්තන් උඹ නිකන් ඔලු ගෙඩියක් විතරයි.
දැන් කොහොමත් ඉන්න genz උන්ට ඉස්සර වගේ loyalty එකක් නෑ සල්ලි ඇරෙන්න වෙන දේකට. උන්ට දිරෙව්වෙ නැත්තන් උන් මාරු වෙනවා. සමහර උන් ජොබ් ෆීල්ඩ් එක උනත් මාරු කරනවා. මම හිතන්නෙ ඒක හොඳ දෙයක් කියලා. කම්පනි උනත් තේරුම් ගන්න ඕනා මිනිස්සු කියන්නෙ උන් own කරන දෙයක් නෙවී කියලා. ඉස්සර ගොඩක් කම්පනි 2nd family culture එකක් හදන්න සැහෙන්න ට්රයි කලා. දැන් ඒවා එච්චර වැඩක් නෑ.meka nm sira kathawa. math ohoma kalayak thibba mareegena wada karapu work life balance amathaka karapu. passe theruna mun mn e karapu de misuse karanawa kiyala. passe math shape eke thiyena wadak karan innawa dan wadiya puka denna yanne nathuwa.
I had same thought. all are seniors as I knowTwo things came to my mind:
If they are experienced and have worked on the same project over the years, it is a nightmare for management. No KT, no proper handover, and new guys don't know where to begin.
jobless IT guys will be flooding the company with their CVs.
Don't blame me, that's just how it is.
i don't think company will give a f about them. no one is irreplaceableTwo things came to my mind:
If they are experienced and have worked on the same project over the years, it is a nightmare for management. No KT, no proper handover, and new guys don't know where to begin.
jobless IT guys will be flooding the company with their CVs.
Don't blame me, that's just how it is.
Bewaraliyaනිවන්සුව අත්වේවා!!
දෙනියායේ කොහෙද? අපිට නිවුස් එක ආවේ නෑ නේ
meka tama atta ban !Unge page eke dala tiyenne private trip ekak gihin ema una kiyala. .. Unge aega bera gaththoth aeti 2k ma slit ekek Kalani anikath pavt uni man hithanne. CEO karaya u sammana gatta hama ata magala gahala tiyenawa uge fb account eke . nikan maruna 4 na dena gana wadana dala publicly . ooon terum ganilla .. paya 8 ta weda karapan gedara yaman . pawle un ekka idapan