අනුකනු කතාව දැකල මේක අහන්න හිතුනෙ
දැන් උබල ඕම ඔහේ ඉදල බැදල ලමයි ඒම හදල කාලෙකින්කෝටිපතියෙක් උනොත් බිස්නස් නැගල උබල වෙන ඒවට ගහනවද?
ඔය කෝටිපතියො හැම එකාම එහෙමනෙ බං
උන්ගෙ ගෑනු ඕවට කේස් දාන්නෙ නැද්ද. මට තේරෙන්නෙ නෑ සල්ලිකාර ජීවිත.
මං අදුරන එකෙක්ගෙ අම්මව උගෙ බාප්ප තියාගෙන ගහනව, පුංචිඅම්මටත් ගානක් නෑ. ත්රීසම් දානව ඇති උන්නම්.
බාප්පට කාර්සේල් එකක් තියෙනව , මූ ඒකෙ මුර වැඩ කරනව