උබල කෝටිපතියෙක් උනොත්

කෝටිපතියෙක් උනාට පස්සෙ


  • Total voters
    37

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,486
    24,444
    113
    පවර් එක තියෙන උන්ගෙ ගෑනු ඕවා දන්නව බන්. පවර් එකේම කොටසක් ඕවා.
    උන් දන්නව ඔය වටේ ඉන්න ගෑනුන්ව ඒ මිනිස්සු කරේ තියාගන්නෙත් නෑ කියල.
    ගෑනි තමයි ඕන තැනක අග රැජින වගේ එක්කන් යන්නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    සිකුරිටි තාරකට (AKA ඉනොවැක්ස් තාරක_) පිලිප්ස් එයර් ‍ෆ්‍රායර් එකක් අරන් දෙනවා.. එතකොට ආයෙ ආයෙ අත්‍රෙඩ් දාගෙන අහනන් දෙයක් නෑ @tharakaf
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,898
    113
    Galaha
    දැනටමත් කෝටිපතියෙක් තමයි. අතේ සල්ලි නැතුවට වත්කම් තියෙනව.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,505
    1
    13,547
    113
    Gotham City
    ගොඩාක් ඔය සල්ලිකාර කියන එවුන් එච්චර පෙනුම තියෙන එවුන් නෙමෙ.
    බලපන් කිසි ලුක් එකක් නැහැ .
    ලුක් එක තියෙන පිරිමින්ට ගැණු නිකන්ම ලයින් වෙනවා උන්ට සල්ලි තිබ්බා හෝ නැතා.
    එත් ලුක් එක නැති එකෙක්ට වෙපන් එක තමා සල්ලි .
    උන් එක්ක අහවල් වැඩේට එන ගැනු පෙනුම තියෙන්න පුළුවන් නමුත් එච්චර ඩීසන්ට් බැක් ග්‍රවුන්ඩ් වල උන් නෙමේ බොහෝ දුරට.
    ගොඩාක් ඈත ගම් වල එක්කො මුඩුක්කු වල එවුන් උපතින් හම්බ උන පෙනුම පාවිච්චි කරලා තමන්ට තියෙන ෆයිනැන්සියල් ෆ්‍රීඩම් එක වෙනුවෙන් විකිනෙනවා පෙනුමක් නැති සල්ලි කාරයෙක්ට.

    ඔය ගැනු කොච්චර සල්ලි තිබ්බත් මොකක්දෝ හෙන අඩු කුලේ ලුක් එකක් පේනවා.
    ඉතිං උඹ අහලා තියෙන්නෙ මන් සල්ලි කාරයෙක් උනොත් ගැණුන්ට ගහනවාද වටේම ඉන්න
    උත්තරය නැත.
     
    • Like
    Reactions: windows_ubuntu

    nidarsha91

    Well-known member
  • Wives.
    Rajaata pita paninawa kiyala deyak nene.
    අන්තප්පුරය සමග මිශ්‍ර වුණ තව පිරිස ඉන්නව නේද මිත්‍රයා? ගොඩාක්ම ලඟින් ඉන්න පිරිස ඔය සම්බන්ධතා පැවැත්වුව කියල තමයි පරන පොත් වල තියෙන්නෙ. සෙන්පතියො. පුරෝහිතයො. එහෙම අයත් එක්ක තිබ්බ සම්බන්ධතා සමහර විට රජා දන්නෙත් නෑ. හැබැයි ඒ කාලෙ එහෙම මිශ්‍ර වුණා කියල දරුණු සමාජ රෝග ව්‍යාප්තියක් ගැන ආරංචි නැහැ නේද මිත්‍රයා? මොකද සමහර යුග වල එක රජෙක්ව වට්ටල වෙනත් රජෙක් රජකම පතුරවපු අවස්ථාත් තියෙනව. එතකොට පරන අන්තප්පුරේම නැතත් විශේෂම අයව හුවමාරු වුණේ නැහැ කියල කියන්න බැහැනෙ. අනික රජත් පිට ගියපු කතා තියෙනව නේද? අන්තප්පුරේට අරගෙන තියෙන්නෙ ගොඩාක්ම නොයිඳුල් ලඳුන්වනෙ. හැබැයි සංචාරයකදි වෙනම කෙනෙක්ව දැක්කොත් ඒ තැන් වලත් නැවතිල ආව උන් ගැන කතා තියෙනවනෙ. ඒ කියන්නෙ කාන්තාවො එක්ක.
     
    • Like
    Reactions: windows_ubuntu