රෑ 12යි... 1යි... 2යි... තාමත් Elakiri එකේද?
නිදාගන්න ඇඳට ගියාට නින්ද යන්නේ නැද්ද?
එහෙනම් මේ App එක පොඩ්ඩක් Try කරලා බලන්න.
හිත නිදහස් කරගෙන සන්සුන්ව නින්දට යන්න උදව් වෙන Relaxing Sounds අහන්න පුළුවන්.
https://play.google.com/store/apps/details?id=com.studiopicts.naada&hl=en
භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස් කියන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න.