වාල්මිකීගේ රාමායණයේ එන මිහිපිට සුරපුරයක් බඳු රාවණගේ ලංකාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    මූ රුපියල් තුන්දාස් පාන්සීයක් වියදම් කරලා අපිට දේන වදයක් :lol:
    මම කලින් ඉදලා ඔය සීන් ගැන නුල දානවා. මේ ටිකෙ වැඩිපුර හම්බ වෙන්නේ මේ ගැන ලියපු නූල් තමා

    ඊළග මාසේ doctor Doom ගැන දාන්න ලිස්ට් එකක් තියෙනවා
     
    • Like
    • Haha
    Reactions: War Fighter and Bam

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    504
    636
    93
    රාවණා කියන්නේ සක්විති රාජ පරම්පරාවක කෙනෙක්. බුදුන් ඉපදුණු දවසේ බමුණන් කිව්වේ, "මේ කුමාරයා එක්කෝ බුදු වෙනවා, නැතිනම් සක්විති රජ වෙනවා" කියලා. ඒ කියන්නේ, "සක්විති රජ කෙනෙක් / රාජ පරම්පරාවක්" බුදුන් ඉපදුණු දේශයේ ඉඳලා තියෙනවා.

    ඕනෑම ගමක නමක් හැදෙන්නේ ඊට අදාළ යම් ඉතිහාස සිදුවීමක් මුල් කරගෙන. ලංකාවේ තියෙන පරණ ගම් / නගරවල නම් බැලුවොත්, ඒ හැම එකකටම යම් ඉතිහාස කතාවක් තියෙනවා. ඒවායේ නම් හැදෙන්නත් හේතු තිබෙනවා. මේ තියෙන්නේ රාමායණ කතාවට සම්බන්ධ ලංකාවේ දැනටත් තියෙන ගම් / ස්ථාන විශාල ප්‍රමාණයක් අතරින් කිහිපයක්.

    හක්ගල උද්භිද උද්‍යානය (අශෝක වනය)
    දිවුරුම්පොළ
    ස්ත්‍රීපුර ගුහා
    සීතා කොටුව
    රාවණා ඇල්ල
    රාවණා ගුහාව
    උස්සන්ගොඩ
    කන්නියා උණුදිය ළිං
    දුනුවිල
    නාග පුෂ්ප ගුහාව
    රූමස්සල කන්ද
    රාම සේතුව (ආදම්ගේ පාලම)

    මේ තැන් (සහ දැනටමත් ඉතුරුවෙලා තියෙන දේවල්) රාමායණ කතාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවාම, ලේසියෙන්ම තේරෙනවා මෙතැන අතීතයේ ඇත්තටම සිදුවුණු ඉතිහාස කතාවක් තමයි තියෙන්නේ කියන එක. වාල්මීකි කියන්නේ ඉන්දියානුවෙක්. ඔහු රාමායණය ඔවුන්ට වාසි සහගත විදිහට ලිව්වා කියන එක, ඒ කතාව හොඳින් කියවලා බැලුවොත් තේරෙනවා.
    ලංකාව අතීතයේ තිබුණේ යක්ෂ, නාග ආදී විදිහට රාජ්‍ය හතරක් විදිහට. (සිවු හෙළය කියන එක තමයි සිංහලේ කියලා හැදිලා තියෙන්නේ.) රාවණාට මුළු ලංකාවම විතරක් නෙවෙයි, ඉන්දියාවේ කොටසකුත් පාලනය කළා කියලා කියන්නේ. මේ නිසයි ඔහු සක්විති රජෙක් වෙන්නෙත්. මේ විදිහට හැම සාක්ෂියක්ම එකතු කළාම ඔක්කොම එකකට එකක් ගැළපෙනවා.

    සිගිරියේ තියෙන තාක්ෂණය ගැන පොඩි හරි අධ්‍යයනයක් කළොත් තේරෙනවා ඒක කොච්චර දියුණු තාක්ෂණයක් භාවිත කරලා තියෙනවද කියලා. සිගිරිය සහ ඔය (Ramayanayee) කියන රාවණාගේ රාජධානිය පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න.
    තව කියනවා නේද රාවනා තාම කොහෙද මන්ද නිදාගෙන ඉන්නවා කියලා?

    කොහොමද කූද්දන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    මූ රුපියල් තුන්දාස් පාන්සීයක් වියදම් කරලා අපිට දේන වදයක් :lol:
    Total එක 18ක් වගේ ගියා. Tickets තුනයි ඊට පස්සේ පොප් කොන් අනම් මනන් එක්ක. උන් වතුරවත් ගෙනියන්න දෙන්නේ නෑනේ
     
    • Wow
    Reactions: War Fighter and Bam

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    504
    636
    93
    රාවණා ගේ කාලේ හුත්තවල් අපිට දැන් වැඩක් නෑ
    දැන් ලංකාවේ මිනිස්සු අමාරැවෙන් කාලා ඇඳලා ඉන්නේ
    මේකෙන් ගොඩ එන විදියක් ගැන හෑලි ලියපන්
    දැන් අපේ අනුර සහෝ රට බරගත්තනේ.

    මාස හයෙන් රාවනා හිටියා කාලෙටත් වඩා සුපිරියට රට හැදෙනවා.
     
    • Haha
    Reactions: War Fighter

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    372
    63
    Gampaha
    පැහැදිලි නෑ බන් කියන්න හදන එක.
    පොළොවේ මිනිස්සු ඇතිවුණු හැටි ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නේද "ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්" ආපු බ්‍රහ්මයන්ගෙන් ජීවය ඇති වුණා කියලා.

    ඊජිප්තුවේ පිරමිඩ හදන්න ඔවුන්ට උදව් කළේ ඉර දෙවියන් අදහපු ("රා"?) අහසින් ආපු පිරිසක් කියලා කියනවා. රාවණා පරම්පරාවත් ඉර දෙවියන් අදහපු සහ ඔවුන්ගෙන් පැවතෙන අය කියලා කතා අහලා තියෙනවා. (මේවාගේ sources නම් දන්නේ නැහැ).

    රාවණා පුරාවෘත්තවල තියෙන විදිහට, ශ්‍රීපාද කන්දයි, පොළොවට මුලින්ම ආපු ජීවීන් ගැනයි කතාවක් තියෙනවා. මේක බයිබලයේ තියෙන "ආදම් - ඒව" කතාවට ළඟින් යනවා. මේ හින්දා වෙන්න ඇති ශ්‍රීපාද කන්දට "Adam's Peak" කියලා කියන්නේ. ඔය කන්දට "Adam's Peak" කියලා අහම්බෙන් නමක් වැටෙන්න විදිහක් නැහැනේ පා සටහනක් තිබුණා කියලා?
     
    Maybe 🤷 මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ පිළිගන්නේත් නෑ රාවණා කතාව මෙහෙ උනා කියලා
     
    • Like
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,486
    1
    13,511
    113
    Gotham City
    හැරීපෝටර් වගේ එකක ඇත්තටම සිදු උනු නිමිත්ත මොනවගේද දන්නෑ නේද
    මම හරියටම දන්නේ නෑ කියලා තමා හිතන්නේ.

    මම පිළිගන්න දෙයක් තමා සාහිත්‍යයක් උනත් හැදෙන්න නිමිත්ත ඇත්තටම සිද්ද වෙලා තියෙන්න ඕනි කියන එක.

    ඕක කොහොම උනත් ඔය කියන ලංකාව මේ ලංකාව කියලා නන් දැනට මට කිසිම විශ්වාසයක් නෑ
    හැරි පොටර් මතක් කරලා තියෙන නිසා කියන්නෙ ඔය ජේ කේ රොලින් කියලා තියෙනවා හැරි පොටර් එකෙ එන සමහරක් චරිත එයා ඇත්ත ජීවිතෙ අත් දැක්ක දේවල් කියලා .
    මායා සීන් නම් ඉතිං ඇඩ් කරන්න ඇති .
    නමුත් අනික් ව්‍යුහාත්මක දේවල් .
    හොග්වර්ට්ස් ස්කූල් එක ,හවුසස් 4 කට බෙදන එක ,පවුල් වාදය ,පාසල් තුළ ක්‍රීඩා තරඟ ඔව්වා ඇත්තටම තියෙන දේවල් නෙ.

    ගේම් ඔෆ් ත්‍රොන්ස් ගමු ,එකෙත් ඔය මකරු ,වයිට් වොකර්ස් එතකොට අර යොධයො වගේ දේවල් ඇරුණුකොට අනික් සෙරොම දේවල් ඉතිහාසෙ තිබිච්ච එව්වා.
    ප්‍රධානම Inspiration එක War Of Roses එහෙම නැත්තම් රෝස මල් යුද්ධය ඉංග්‍රිසි මධ්‍යතන යුගයෙ ඇති උන.
    ඔය ඩොත්‍රාකි Dothraki ලාට Inspire වෙලා තියෙන්නෙ ස්ටෙප්ස් තෘණ භූමියෙ හිටිය මොංගෝලියන් ,හන් ගොත්‍ර වගෙ ගෝත්‍ර, වයිල්ඩ් ෆයර් වලට Inspire වෙලා තියෙන්නෙත් ඔය ග්‍රීක් ෆයර් කියලා එකක් ,
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,091
    8,377
    113
    එකම ග්‍රන්ථයේ "සිංහල" සහ "ලංකාපුරය" එකවරටම සටහන් වෙනවද?

    ගලේ කොටලා තෙයෙන ඒවා "evidence" නෙවෙයිද?
    එහෙ මෙහෙ ගල් වල කොටල තියන ඒවා ෆේස්බුක් එකේ තියන ඒවා credible sources නෙමෙයි නේ බං
    අනික ලංකාවෙ ඔහොම තියනවා නං ඉන්දියාවෙ රාමා ගැන කොයි තරම් evidence තියෙන්න එපැයි
    කෝවිල් ඇරුනම credible ඒවා එහෙත් නැහැ

    ඒ තරම් දියුණු තාක්ෂණයක් තිබ්බද හෝමෝ සේපියන් යන්තම් පරිනාමය වුනා විතරනේ. 🤔
    මගුලක් කියනවා
    හෝමෝ සේපියන්ලා හැදිලා අවුරුදු ලක්ශ 3ක් විතර වෙනවා
    ටෙක්නොලොජි නැති උනාට ඒ කාලෙ එවුනනුයි අද කාලෙ එවුනුයු අතර thinking capacity එකේ වෙනසක් නැහැ
    (ඒ ලක්ශ 3කට කලින් පොඩි බබෙක් ගෙනත් අපේ විදියට හැදුවොත් ඒකා මේ අපි තරං දියුණු එකෙක්ම වෙනවා වෙනසක් නැහැ)

    අපි දන්න ඉතිහාසෙ තියෙන්නෙ අවුරුදු 10 000ක් විතර. ඉතිරි අවුරුදු දෙලක්ශ අනූ දාහ ගැනම අපි දන්නෙ නැහැ. ඇත්තටම දියුනු ශිශ්ථාචාර තිබිලා නැතිවෙලා තියෙන්න පුලුවන්. අපි මේ අද යූස් කරන ටෙක්නොලොජි වලට වඩා වෙනස් ටෙක්නොලොජි යූස් කරපු එවුන් ඉඳලා තියෙන් පුලුවන්.
    උදාහරනයක් විදියට ට්‍රාන්සිස්ටරේ හොයාගෙන අවුරුදු 75ක් වගේ නේද. ට්‍රාන්සිස්ටරේ හොයාගෙන අවුරුදු 75න් අපි AI වෙනකල් හැදුවා. අවුරුදු ලක්ශ තුනක් ඇතුලෙ මොනවා වෙලා තියෙන්න බැරිද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,486
    1
    13,511
    113
    Gotham City
    ඒ තරම් දියුණු තාක්ෂණයක් තිබ්බද හෝමෝ සේපියන් යන්තම් පරිනාමය වුනා විතරනේ. 🤔
    පරිණාමය ? හෝමොසේපියන් ?
    ඩාවින්ගෙ කතන්දරයක් නේහ් .
    සාක්ෂි නැහැ නේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,091
    8,377
    113
    පරිණාමය ? හෝමොසේපියන් ?
    ඩාවින්ගෙ කතන්දරයක් නේහ් .
    සාක්ෂි නැහැ නේ.
    කවුද කියන්නෙ සාක්ශි නැහැ කියලා
    Tested/Proven/Factual and observable
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,330
    1
    103,090
    113
    34
    Kalutara
    වාල්මිකීටත් පිස්සුනේ, මිකී මවුස් කාටුන් එක ලියාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව රාමයනයක් ලියලා ඉන්දියාවේ ඩස්පයෝ ටිකව උඩ යැව්වා.. 😤
     
    • Love
    Reactions: hi.dushan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,091
    8,377
    113
    වාල්මිකීටත් පිස්සුනේ, මිකී මවුස් කාටුන් එක ලියාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව රාමයනයක් ලියලා ඉන්දියාවේ ඩස්පයෝ ටිකව උඩ යැව්වා.. 😤
    ඉන්දියාවෙ ඉඳපු එකා එහෙ ගැන ලියන්නෙ නැතුව වෙන කොහෙ ගැන ලියන්නද බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,152
    909
    113
    අපි දන්න ඉතිහාසෙ තියෙන්නෙ අවුරුදු 10 000ක් විතර. ඉතිරි අවුරුදු දෙලක්ශ අනූ දාහ ගැනම අපි දන්නෙ නැහැ.

    අන්න මෙතන නිවැරිදියි!

    වසර 10 000ක පමණ ඉතිහාසයක් ගැන දන්නේ එක හේතුවක් නිසා.

    පොලව මතුපිට තියෙන ඉතිහාසය දිව යන්නේ අවුරුදු 10 000ක් පමණයි.

    නමුත් සම්පුර්ණ අවුරුදු දෙලක්ශ අනූ දාහේ ඉතිහාසය තියෙන්නේ පොළව යට.

    තවත් විදියකට කියනවනම්, පොලව මතුපිට තියෙන්නේ Homo Sapien ගේ ඉතිහාසය පමණයි. නමුත් පොළව යට Neanderthal, Balangoda man, Denisovans වගේ සියල්ලගේ භෂ්මාවශේෂ හමු වෙනවා.

    ඒකට හේතුව වසර 10 000 කට සැරයක් පොලොව මතුපිට තියෙන සියල්ල විනාස වෙලා යලි සීත යුගයකින් ආරම්භ වෙනවා.

    එතකොට ඉදිරියට ආයෙමත් අලුත් ගල් යුගයක් ආවම්භ වෙනවා -> යලි උදා වෙන ගල් යුගය
     
    Neanderthal උන් උබ කියන්නේ අපි තරං හොදට organise වෙලා ජීවත් උනා කියලද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,152
    909
    113
    Neanderthal උන් උබ කියන්නේ අපි තරං හොදට organise වෙලා ජීවත් උනා කියලද?

    ඒක මෙහෙමයි වෙන්නේ. සෑම මහා බද්ද කල්පයක්ම (වසර 10, 000) ආරාම්භ වෙනවා බ්‍රහ්ම ලෝකයේ සිට පොලොව මතට පතිත වන මානවයෙක් ගෙන්. පළමු මානවයා සහ පළමු ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ අප රටෙන්.

    සියලු මානවයෝ අංග සම්පුර්ණ මනුෂ්‍යයෝ. වානරයෙක් ගෑවිලා වත් නැහැ. Neanderthal කියන්නේ අද Homo sapiens වගේ දියුණු වෙලා, හඳට ගිහිල්ලා නමුත් අවසානයක් ආවා Homo sapiens ට එනවා වගේ,

    බද්ද කල්පයේ ආරම්භය (ආධ්‍යාත්මිකව දියුණුයි) -> පිරිහෙනවා ( අතිශයින් බෞතික වාදය නැඹුරු වෙලා) -> මෙය ඔවුන්ගේ විනාසය ගෙන දෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    ඒක මෙහෙමයි වෙන්නේ. සෑම මහා බද්ද කල්පයක්ම (වසර 10, 000) ආරාම්භ වෙනවා බ්‍රහ්ම ලෝකයේ සිට පොලොව මතට පතිත වන මානවයෙක් ගෙන්. පළමු මානවයා සහ පළමු ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ අප රටෙන්.

    සියලු මානවයෝ අංග සම්පුර්ණ මනුෂ්‍යයෝ. වානරයෙක් ගෑවිලා වත් නැහැ. Neanderthal කියන්නේ අද Homo sapiens වගේ දියුණු වෙලා, හඳට ගිහිල්ලා නමුත් අවසානයක් ආවා Homo sapiens ට එනවා වගේ,

    බද්ද කල්පයේ ආරම්භය (ආධ්‍යාත්මිකව දියුණුයි) -> පිරිහෙනවා ( අතිශයින් බෞතික වාදය නැඹුරු වෙලා) -> මෙය ඔවුන්ගේ විනාසය ගෙන දෙනවා.
    උබල මේ fan fiction වගේ කතා හදනන්න කලින් දැනට හොයාගෙන තියෙන කිසිම දෙයක් කියවන්නේ නැතුව උන්ගේ නම් ටික විතරද pick කරන්නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,118
    1
    15,662
    113
    දැන් මෙහෙම එකක් දැක්ක

    මටනම් හිතෙන්නෙ රාමායනය ප්‍රබන්ධයක්. ඒක ආර්ය සංක්‍රමණ එක්ක කටින කට ඇවිත් වාල්මිකීගේ කතාවක් විදියට ඉන්දියානු ආරට ගොඩනැගුන..

    ආර්යන්ට ඔය කතාව ආවෙ ඊජිප්තුවෙන්, පාරාවෝව්ගෙ කතාවලින් වෙන්න ඕන. ඒක කතාවක් විදියට ලියද්දි ඔඩිසි වගේ ඒවගෙ Common ආයුධ සම්බන්දේධ දේවල්, පහලින් තිබ්බ දූපත (තරණයට බාධාවක් නිසා ත්‍රාසය එකතු වෙනව) වගේ ඒව එකතු වෙන්න පුළුවන්