NIC format එක නිසා NDB Credit Card application එක Reject උනා 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,567
    1,007
    113
    machan mata agent ge number eka dennako
    Pm ekak danna machan, number eka dennam habai uu not recommended 😅 mage yaluwo dennekuth ekama dawase uuta details dunne. Un dennatath thama card na 😅

    NDB වැඩක් නෑ යකෝ ජරාම කාර්ඩ් එකක්,fee නැතුව නිකන් දුන්න හින්දා තියන් ඉන්නේ.
    🥲
    ------ Post added on Nov 15, 2026 at 4:12 PM

    Mata tharaha munta eda baninna bari wechcha ekata bn, card ekak nathi unata gaanak na eka thamai awla 😁😅
    ------ Post added on Nov 15, 2026 at 4:13 PM
     
    • Wow
    Reactions: hi.dushan

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,173
    4,945
    113
    මචන්ල, මගේ දැන් තියෙන්නේ අලුත් number format එකට එන NIC එකක්. (අගට V අකුර නැති) මම මේක ගත්තේ දැනට අවුරුදු 10+ කටත් කලින්. පරණ ID එකෙයි මේකයි ඉලක්කම් සමානයි. Format එක විතරයි වෙනස්. ඒ කියන්නේ මුලින් ඉපදුණු සම්පූර්ණ අවුරුද්දයි, මැද්දට 0 කුයි දාලා. (අලුත් format එකේ විදියට)

    මම සති දෙකකට කලින් NDB credit card එකක් apply කළා agent කෙනෙක් හරහා. සිකුරාදා පොර මට කතා කරලා කියනවා NIC number වෙනස් කරලා නිසා application එක rejected කරලා කියලා. කාඩ් සෙන්ට කෝල් කළාමත් ඔය කතාව කියනවා. වැඩේ කියන්නේ මම A/L ඉවර උනු ගමන්මයි ඔය අලුත් NIC එක ගත්තේ. මට තව credit කාඩ් 3 කුත් තියෙනවා. ඒව ගන්නකොට මේ ප්‍රශ්නේ ආවේ නෑ. අනික මගේ NIC එක සම්පූර්ණයෙන් වෙනස් එකක් නෙවෙයි තියෙන්නේ පරණ NIC නම්බර් එකත් එක්ක, ඉලක්කම් ඔක්කොම සමානයි, format එක විතරයි වෙනස්. මේ වගේ හේතුවකට card application rejected කරනවද? 🥴
    yako mama gatte dan 1.5y kittui
     
    • Sad
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,567
    1,007
    113
    nic format නිසා කොහොමඩ බන් reject karanne. වෙන රීසන් එකක් ඇති. වරද්දලදන්නෙ නෑ. ඩිරෙක්ට් ඇප්ලයි කරහන්...
    Direct card centre call kala mama un kiwwe ehemai 😖
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,567
    1,007
    113
    Dannathi nisa ahanne mokakda bn card to card seen eka?
    Ex: oya gawa 500,000 card ekak thiyenawa + ee card eka masa 6-12 (aluthin card eka ganna bank eka anuwa wenas wenawa) athara kaalayak use karala thiyenawa nam oyata same limit card ekak aluth bankuwen request karanna puluwan. Pay slip ona na samanyen. Crib score awlak nathi wennath ona.

    NIC eke case ekata nam Reject wenne naha. wena reason ekak ethi
    Mata kiwwe ehemai 😕
    ------ Post added on Nov 15, 2026 at 9:29 PM
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,942
    1,044
    113
    Ex: oya gawa 500,000 card ekak thiyenawa + ee card eka masa 6-12 (aluthin card eka ganna bank eka anuwa wenas wenawa) athara kaalayak use karala thiyenawa nam oyata same limit card ekak aluth bankuwen request karanna puluwan. Pay slip ona na samanyen. Crib score awlak nathi wennath ona.


    Mata kiwwe ehemai 😕
    ------ Post added on Nov 15, 2026 at 9:29 PM
    mage laga 1lakh limit ekak thiyena hnb cc ekak thiyenawa. Card to card option eka thiyena banks monada machan?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,484
    5,680
    113
    Panadura
    0576-2.jpg

    ඔය මේ ෆොර්මැට් එකනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,141
    8,441
    113
    ඔය වගේ ප්‍රශ්න වලට හරියටම උත්තරේ දෙන්න පුලුවන් කෙනා ත්‍රෙඩ් එකට ඇවිත් නිකං bump එකක් විතරක් දාල ගිහිං

    @Nadun26 බැංකු එක්ක තියන විසල් එක්ස්පීරියන්ස් එකෙන් මේකට උදවු කරපන්කෝ
    හැංගිලා යන්නෙ නැතුව
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,804
    9,214
    113
    Daraz 11.11 ekata 15% discount voucher ekata max cap discount eka Rs 10000 tibbe
    HNB, Sampath, Cargills, Peoples credit cards walata... (Min spend Rs 15000)

    COM eke max cap Rs 5000 (Min spend 25000)

    NTB eke 20% offer ekata max cap 5000i
     
    Last edited: