EDL APP එකේ මෙහෙම ලොකුවට පෙන්වාන්නේ හැමෝට පැමණිලි කල නිසාද ?
එක්කෙනක් කලත් මෙහෙම පෙන්වනවද ? මෙතන ගමකට වැඩි ප්රදේශයක් තියෙනවා.
ඊයේ ඉදලා කරන්ට් එක ඩිම් වෙලා හැබැයි අඩුම නොවේ
LED බල්බ් පත්තු වෙනවා එත් ගැස්සෙනවා නිතර
පරණ බල්බ් තියෙන්නේ විදුරු ඒවගේ එලිය අඩුයි
Fan එකේ 3 වැඩ කරන්නේ 1 හෝ 2 වගේ
එත් වෙනදා ඩිම් වුනා වගේ අඩුම වෙන්නේ නෑ PC එක උනත් Use කරන්න පුළුවන් මට්ටමක තියෙනවා එත් On කරන්න බයයි ඔහොම වෙලාවට ගැහුවාම පස්සේ ඔවාගේ අවුල් එනවා