මට උන හැදුනා..අම්මට බෝවුනා..දැන් සති 03 ටත් වැඩියි කැස්ස තියනවා..පෙන්නන්න හොද ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් කියන්න පුලුවන්ද
වහරක උණ පැණිය. Badu sure.
Waharaka una paniya 2
okata mulinma gihin beth ganin hadigena eddima. wadi unama karuma magulak. samaharunta anden nagitinna pana naluමටත් උන බං ඊයේ ඉඳලා. හෙම්බිරිස්සවක් ආවේ ඔලුව බරයි රස්නෙයි. ලොකුවට අවුලක් නෑ ඒ නිසා බෙහෙත් ගත්තෙ නෑ.
Ube gewal koheda ?kohomada ganne machan ?
Sinhala beheth kadawala tiyenawakohomada ganne machan ?