ලුණු ටිකක් වැඩියෙන් ඕන. බත හැදෙන්න කලින් ඔය දිලාන් කිව්වා වගේ ලුණු රස ටිකක් වැඩියෙන් දැනෙන ගානට දාපන්. ලුණු මදි වගේ දැනුනොත් සම්බලේ හෝ ළූණු බැදුමෙන් එක මග ඇර ගත හැකි. මටත් අද හදන්න හිතුන
අඩෝ හැදුවා හැදුවා. අද ගානට ආවා. සෑ ලුණු දැම්මා වෙනදාට වඩා ඒ ගානට එන්න.කිරි වලට හොදට ලුණු දාල නිකන් රහ බලපං හොදට ලුණු රසයි ද කියලා .
නැත්නම් ඕක හදල ඉවර වෙලා ලුණු මදි නම් තව කිරි ටිකකට ලුණු දාල උඩින් දාපං අර කිරිබත හදන වෙලාවට
නෑ, මස් ඉව්වම කිරිබත් උයනවා.කිරි බත් හදන්නෙ ඇයි උබේ උපන්දිනේද ?![]()
ගෑල්ළමයෙක් විදියට තේ එකක්ව හදාගන්න බැරි උනාට , අක්කට වඩුවැඩ , වාහන හදන්න වගේ කොල්ලොන්ටත් බැරි වැඩ ගොඩක් පුළුවන් නේතේ එකක්වත් හදාගන්න බෑ ඕයි..