තනිකඩ ජීවිතය සහ කෝපි කඩේ සිරිසේනගෙ ඉරණම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,413
    1
    103,242
    113
    34
    Kalutara
    මටත් එහෙමයි බං. මම ඉස්සර ගෙට වෙලා හැංගිලා ඉන්නව යාලුවෝ ඇවිත් කතා කරනකොට. තනියම ඉන්න පුරුදු උනාම ඒක ඇබැහියකට යනව. උඹ දන්නවනෙ මගේ කතාවත්. :yes:

    මිනිස්සු බය වෙන්න ඕන අවුරුදු 5ක් 10ක් තනියම ඉන්න නෙමෙයි, මිනිස්සු බය වෙන්න ඕන බැඳීම් ඇතිකරගෙන තන්හාවෙන් මැරිලා යන්න වෙයි කියලයි.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,536
    1
    5,522
    113
    Loading...
    marunath ivarayak nane,ita passe tamai niyama sellama,buduhmaruwo hari nan inna 99% apaye.
    ආපහු ඉපදෙනවා. චක්‍රයක් වගේ ඕක වෙනවා. කරපු කරන පිං පව් අනුව ඊළඟ ආත්මය තීරණය වෙනවා. එහෙමනෙ බුද්ධාගමේ උගන්වන්නෙ. බුදුහාමුදුරුවො කියපු දේවල් එකක්වත් මේ වෙනකන් විද්‍යාවෙන්වත් බොරු කරන්න බැරි වෙලා තියෙනවා. සමහර දේවල් විද්‍යාවෙන් පවා ඔප්පු වෙලා තියෙනවා. ඕකයි ඉතින් ඇත්ත. බැඳීම් අල්ලා ගැනීම් කියන්නෙ දුකක්. හැමෝම සමාජ සම්මතයකට ජීවත්වෙලා හැමදේම අවබෝධ වෙන කොට, රේස් එක දුවලා දුවලා හති වැටෙන කොට තේරුම් ගන්නවා යම් ප්‍රමාණයකට හරි, මොන මගුලක්ද මේ ජීවිතේ කියලා. එතකොට ඉතින් පරක්කු වැඩයි. එක්කො බැඳලා දරුමල්ලො ඉන්නවා. වගකීම් වලට හිරවෙලා. ඉතින් අතඅරින්න බැහැ. සමාජ සම්මතයට විරුද්ධව යන්න ගට් එකක් නැති නිසා ඔහේ ගෙවලා දානවා ඉතිරි කාලෙ. ඕක තමයි සත්‍ය සිද්ධිය බන්.

    ඕකෙ දරුණුම කෑල්ල තමයි, මිනිස් ආත්මයක් ලැබීම. ලොතරැයියක් ඇදෙනවා වගේ පොඩි ටයිම් එකක්, චාන්ස් එකක් දෙනවා ට්‍රයි කරලා බලන්න. ඒක ලැබෙනවා කියන්නෙ ඉතා දුර්ලභව සීමිත පිරිසකට. හරියට හිතලා බැලුවොත් අපේ වටපිටාවෙම කොච්චර පණ තියෙන සත්තු ඉන්නවද. ඒ කතාව ඇත්තක්. හෙට මැරිලා මොකෙක් වෙලා ඉපදෙයිද කියලා දන්නෙ නැහැනෙ. මිනිස් ආත්මෙදි තමයි ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න පුලුවන් බුද්ධිය සහ අවස්ථාව ලැබෙනවා කියන්නෙ. සමහර අය ඉන්නවා මන්ද බුද්ධික. පෙර ආත්මවල කරපු පව්. ලැබුණ චාන්ස් එක නාස්ති කරගන්නවා එක එක විකාර පස්සෙ දුවලා. හරි නේද ඉතින් කතාව.
     
    Last edited:

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,041
    1,892
    113
    මටත් එහෙමයි බං. මම ඉස්සර ගෙට වෙලා හැංගිලා ඉන්නව යාලුවෝ ඇවිත් කතා කරනකොට. තනියම ඉන්න පුරුදු උනාම ඒක ඇබැහියකට යනව. උඹ දන්නවනෙ මගේ කතාවත්. :yes:
    උබට ඩිප තියද
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,041
    1,892
    113
    ඔව් බං ඉස්සර තිබ්බා දැන්නම් මම බැඳල ළමයිත් ඉන්නව. මම මේ කියන්නෙ කොවිඩ් වලටත් කලින්.
    ඔය depression වල ලක්ශනයක්.මූලාරම්බේ.දැන් කොහොමද උබට

    සමාදියවත් වඩා ගත්තොත් ලේ මස් කය අත ඇරල කිරන කයෙන් ඉන්නත් පුලුවන් එහෙම නැත්නම් සමාධියෙන් මැරෙන්නත් පුලුවන්.හැබයි මේ ගමනෙ කෙලවරක් නම් නැ.අප්පමාදේන සම්පාදේථ.මං නම් තේරුම් ගත්තේ නිවන හැර වෙන සරණක් නැහැ කියලා
    ------ Post added on Nov 19, 2026 at 10:36 PM
     
    Last edited:
    • Love
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    ඔය depression වල ලක්ශනයක්.මූලාරම්බේ.දැන් කොහොමද උබට
    දැන්නම් නෝමල්. දැන් ගෑනිගේයි ළමයින්ගෙයි වදේට ඩිප්‍රෙශන් වගේ. :ROFLMAO:
    මම ඒකයි හේශානයටත් කීවේ තනියම ඉන්න පුරුදු උනාම හෙන කේස් කියලා. හොඳම වැඩේ තමයි කසාද බැඳට පස්සෙ අපේ ගෙදරට යාලුවෝ නෑයෝ ඉස්සර වගේ එන්නෙ නෑ පුදුම සහනයක් ඒක ඔලුවට. මොකාක් හරි මරාලයක් තමයි ඉස්සර කවුරු හරි ගෙදරට එනව කියන්නෙ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,901
    1,422
    113
    Mars
    legally marry karanna ona naha ban, partner kenek set kara ganna.

    gedaraka nam inne helper kenek ganna
    geyak thiyenawa nam, eka kallak rent ekata denna

    banda nobanda kiyala naha ban, ape awasane kohoma weida kiyala danne naha, wife marenna puluwan, darumo apitakalin marenna puluwan. ena vidiyata muhuna dena eka thama karanna wenne.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,041
    1,892
    113
    දැන්නම් නෝමල්. දැන් ගෑනිගේයි ළමයින්ගෙයි වදේට ඩිප්‍රෙශන් වගේ. :ROFLMAO:
    මම ඒකයි හේශානයටත් කීවේ තනියම ඉන්න පුරුදු උනාම හෙන කේස් කියලා. හොඳම වැඩේ තමයි කසාද බැඳට පස්සෙ අපේ ගෙදරට යාලුවෝ නෑයෝ ඉස්සර වගේ එන්නෙ නෑ පුදුම සහනයක් ඒක ඔලුවට. මොකාක් හරි මරාලයක් තමයි ඉස්සර කවුරු හරි ගෙදරට එනව කියන්නෙ.
    ඒක ඇත්ත
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,658
    69,296
    113
    උඹ මේකෙ අත්හැරීම ගැන ටෝක් දීලා, YT ගිහින් සින්දු අහනවා නේද... අනේ යකෝ :lol:
    Athharinna methana kawuruwath ne ban.sathwa pudagalayek ne.miruguwak:(
     
    • Love
    Reactions: SpinXO

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,888
    200,292
    113
    Colombo, Sri Lanka


    ඒ කොහොමද ඉවර වෙන්නෙ කියපන්කො මටත්
    ------ Post added on Nov 19, 2026 at 8:19 PM
    සල්ලි තියනකොට යාළුවො නෑදෑයෝ ඕන තරම් ලං වෙනවා මචන්. එතකොට නිකම්ම තමන්ට පිරිවරක් හැදෙනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,048
    1
    54,163
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි තියනකොට යාළුවො නෑදෑයෝ ඕන තරම් ලං වෙනවා මචන්
    True Asf.
    Ape cousin knk innwa uta salli thiynawa.gedara prado 2. uta padayak giyath nadayo okkoma unge gedara.
    ape gedara pahukaragena yanwa one tharam ekekwath nikmata goda wenne na :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,888
    200,292
    113
    Colombo, Sri Lanka
    True Asf.
    Ape cousin knk innwa uta salli thiynawa.gedara prado 2. uta padayak giyath nadayo okkoma unge gedara.
    ape gedara pahukaragena yanwa one tharam ekekwath nikmata goda wenne na :lol:
    ඔව් මචන්, කවුරු කොහොම කිව්වත් සල්ලි තියන එකා ගාවට හැමෝම වැඳගෙන එනවා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,328
    5,792
    113
    සුපිරි සටන් නලුවෙක් විල්සන් කරු... මෑනුත් තනිකඩව ඉදලා මැරිලා ගියා මීගමුව පැත්තේ හිටියේ මතක විදිහට බිල්ඩින් එකක් තිබුනලු සෑහෙන රෙන්ට් එකක් ලැබුනලු.
    විස්වාස කරන්නත් අමාරුයි මොකද රන්ජා වතාවක් උදව් කරනවා කන්න බොන්න දීලා සල්ලිත් දීලා අවසාන කාලේ හිගන්නෙක් වගේ පාරේ ඇවිද ඇවිද හිටියේ සෑහෙන ගුප්ත ජීවිතයක් ගත කලේ පව්ල් පසුබිම නෑදෑ සහොදරයෝ ගැන කිසිම විස්තරයක් නෑ:rolleyes2:
     
    • Like
    Reactions: NRTG and waca

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    True Asf.
    Ape cousin knk innwa uta salli thiynawa.gedara prado 2. uta padayak giyath nadayo okkoma unge gedara.
    ape gedara pahukaragena yanwa one tharam ekekwath nikmata goda wenne na :lol:
    apo ubala duppathda ashraya karanda hoda na. :sneaky:

    සුපිරි සටන් නලුවෙක් විල්සන් කරු... මෑනුත් තනිකඩව ඉදලා මැරිලා ගියා මීගමුව පැත්තේ හිටියේ මතක විදිහට බිල්ඩින් එකක් තිබුනලු සෑහෙන රෙන්ට් එකක් ලැබුනලු.
    විස්වාස කරන්නත් අමාරුයි මොකද රන්ජා වතාවක් උදව් කරනවා කන්න බොන්න දීලා සල්ලිත් දීලා අවසාන කාලේ හිගන්නෙක් වගේ පාරේ ඇවිද ඇවිද හිටියේ සෑහෙන ගුප්ත ජීවිතයක් ගත කලේ පව්ල් පසුබිම නෑදෑ සහොදරයෝ ගැන කිසිම විස්තරයක් නෑ:rolleyes2:
    ඇයි බං අර පොලෝ එකෙ විට කොටන්නෙ සීය කෙනෙක් පොරත් එහෙමයි මම යුටියුබ් වීඩියෝ එක්ක දැක්කා.
    ඔව් මචන්, කවුරු කොහොම කිව්වත් සල්ලි තියන එකා ගාවට හැමෝම වැඳගෙන එනවා
    අපේ ගෙවල් වලට උඩහින් හිටිය මිනිහෙක් හෙනම බෙබා ගෑනිවයි ළමයවයිත් එලවලා යාලුවෝ එක්ක බිබී හිටියා අන්තිමට ගෙවල්වල උලුවහු ජනෙල් පවා ගලවල විකුනල බීලා මැරිල ගියා. සල්ලි තියෙනකල් පිරිවර ඉන්නව ඇට දෙක උකස් කරල හරි ඒ පිරිවරට සලකනවනම් කොච්චර කාලයක්ද එච්චර කාලයක් පිරිවර ඉන්නව. මිනිස්සු හිතනව මේ මිනිස්සු ඉන්නෙ මට තියෙන ආදරේට කියල.
    ------ Post added on Nov 20, 2026 at 1:16 AM
     
    Last edited: