ගෙදරට washing machine එකක් ගන්න ඕන. Abance brand එකේ 8kg එක තියනවා 86000 කට fully auto එක, දම්රෝ එකෙත් තියනවා. සාමාන්‍යයෙන් ගෙදරකට කිලෝ 8 ඇතිද? ඩෙනිම්, බෙඩ්ෂීට් වගේ හෝදන්න.
Aftet service අවුල් කියලා දාලා තිබුනා නේද බං කලින් thread එකකNo questions asked, Damro
wenna brand honda athi habayi kadunama hadana ene na
mata nam emma wela na tama, ape aurudu 5 wadda athi melangadith dum ekak galavila call kala avith hadala giya sali gaththe naAftet service අවුල් කියලා දාලා තිබුනා නේද බං කලින් thread එකක
ඕවර්ලෝඩ් ප්රෝටෙක්ෂන් තියෙනවා නෙ බන්Up
8 Kg unata redi godak ekapara hodanna puluwan da kiyala hithala balanna.
සල්ලි තියෙනවා නම් LG වගේ හොඳ බ්‍රෑන්ඩ් front loading washing machine එකක් ගනින් මචන් , පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER , Abance වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලාගෙදරට washing machine එකක් ගන්න ඕන. Abance brand එකේ 8kg එක තියනවා 86000 කට fully auto එක, දම්රෝ එකෙත් තියනවා. සාමාන්‍යයෙන් ගෙදරකට කිලෝ 8 ඇතිද? ඩෙනිම්, බෙඩ්ෂීට් වගේ හෝදන්න.
Umba meka use karanawada?
අපේ ඉන්නේ තාත්තයි මායි විතරයි. අපි ඉතින් කිළුටු රෙදි බාස්කට් එකක් පුරවනවා. සතියේ අන්තිමේ ඒවා සෝදලා දානවා. සතියේ එකතු වෙන ඒවා සෝදන්න කිලෝ 7 එක ඇති අපිට.Damro 7kg eka Madi bn. Wena loku awulaknam naha.