කවුද බන් Airbus එකෙන් එන්නේ? අනික Airbus A380 ක් වත් අහසේ තිබාලාද නිමල් කාරයා සල්ලි අරන් ඇවිත් මේසේ උඩ තියලා යනකොට?Airbus එක පත්තු වෙනවාමයි. AirBus කම්පැනියෙන් සාක්ශි දෙන්න කැමති වෙලා තියෙන්නෙ
මොකෙන් ගොඩ ගියත් ඒකෙන් ගොඩ යන්න වෙන්නෙ නැහැ බලපන්
කවුද බන් Airbus එකෙන් එන්නේ? අනික Airbus A380 ක් වත් අහසේ තිබාලාද නිමල් කාරයා සල්ලි අරන් ඇවිත් මේසේ උඩ තියලා යනකොට?Airbus එක පත්තු වෙනවාමයි. AirBus කම්පැනියෙන් සාක්ශි දෙන්න කැමති වෙලා තියෙන්නෙ
මොකෙන් ගොඩ ගියත් ඒකෙන් ගොඩ යන්න වෙන්නෙ නැහැ බලපන්
උන් දන්නවා මේකෙන් ගොඩ ඒමක් නෑ කියලා...ෆොටෝට්ටුවේ එවුන් භූමි තෙල් දාපු ගැරඬියා වගේ දැන් හැම තැනම දුවනවා
සජ්ජට සදා ගොඩ යාමක් නෑ. ගෙවල් හදලා ඩ්රම්ස් ගහලා චන්ද ගන්න දැන් බෑ. චන්දෙ තියන පොඩි සෙට් එක ඒ සීන් එකේ නෑ. ඉස්සරහට කොහොමත් බෑ නාකි ටින මැරි මැරි යද්දී. පොහොට්ටුව ආයි කොහොමහරි ආවොත් ලපයා ඇතුලු පක්ශෙට ගෑවුන ගෑවුන එකා ඉවරයි.සජ්ජා රේස් එකේ ඉන්නබ වචනයක් වරද්දා ගන්නේ නැතුව සදා විපක්ශ නායක වෙන්න.
හැබැයි නිකං හරී නිකං හරී පොහොට්ටු කියන නම ගෑවුන එකෙක් බලේට ආවෝත් වැලි දාලා බෝල්පොයින්ට් පැන්සල් දාලා ඇරලා ගන්න තරම් කෙන්තියෙන් උන් ඉන්නේ,
හොරා කනකොට හිතුවේ නෑ එලිවෙයි කියලා
ඔව් හොරු අල්ලන්නේ නැද්ද කියලා අහපු එවුන් දැන් කෙඳිරි ගහන්න පටන් අරන් තියෙන්නේඋන් දන්නවා මේකෙන් ගොඩ ඒමක් නෑ කියලා...
ඔව් මිනිස්සු වෙනස් නොවෙයි කියලා හිතන්න බෑ...සජ්ජට සදා ගොඩ යාමක් නෑ. ගෙවල් හදලා ඩ්රම්ස් ගහලා චන්ද ගන්න දැන් බෑ. චන්දෙ තියන පොඩි සෙට් එක ඒ සීන් එකේ නෑ. ඉස්සරහට කොහොමත් බෑ නාකි ටින මැරි මැරි යද්දී. පොහොට්ටුව ආයි කොහොමහරි ආවොත් ලපයා ඇතුලු පක්ශෙට ගෑවුන ගෑවුන එකා ඉවරයි.
ඉස්සෙල්ලම සාක්ෂි දෙන උන්ට එන්න කියපං උසාවිමොකද්ද මේ කසුකුසුව. මම කීප තැනකම දැක්කා පොහොට්ටුවෙ එවුන් කලබල වෙලා හතර අතේ දුවනවා. එහෙම වුනොත් බලා ගන්න පුලුවන්ලු නියම අපේක්ෂිකාවක් 2029.
මම දන්න තරමින් ජෙප්පො නෙමේ එහෙම වැලලුනේ. පොහොට්ටුවෙමඔව් හොරු අල්ලන්නේ නැද්ද කියලා අහපු එවුන් දැන් කෙඳිරි ගහන්න පටන් අරන් තියෙන්නේ
දැං එනව කියන්න ඔය. උං එන්නෑල්ලුද ?ඉස්සෙල්ලම සාක්ෂි දෙන උන්ට එන්න කියපං උසාවි
හීන නොදැක වැල්ලෙ උන් වගෙ තැන තැන බොරු කියා කියා හොයා
එහෙම තමා ඉතිං. දැං අනුර කියන්නෙ ජීවිතේට ජනාධිපති වෙන්න හිටපු එකෙක් නෙවෙයි නෙ. ලොකු පක්ෂ වල ඉඳුල් කකා හිටිය. මිනිස්සුන්ට තරහා ගියා හොරු හිරෙ දාන්න ලපයට දුන්නා. ළඟදී Shot එකක් වදියි කියල හිතන්න බෑ. හැබැයි ඉතිං ඊළඟට මොකා ආවත් ලපයට අරිනවා Just for the love of the game.සීන් එක තියෙන්නෙ බං ලපයට රිටන් එකක් අඹරන්නත් පොහොට්ටුව ආයි බලයට එන්නෙ කොහොමද කියන එක. අනිවා දිනන අස්සෙයෙක් දාන්න වෙනෝ 2029. කවුද ඒ ?
ලපයගෙ ආන්ඩුව ටිරාන් අලස්ට බයය් කියල තව කතාවක් යනෝ. ඕව ගැන හොයන්න වෙලාවක් නෑ ඒකයි ත්රෙඩ් එක දැම්මෙ. ඉස්සර වගේ ඔස්තාර්ල මේකෙ ඇති කියල හිතං
බබා නො වී හොයල බලපංමම දන්න තරමින් ජෙප්පො නෙමේ එහෙම වැලලුනේ. පොහොට්ටුවෙම
උන්. ( සමහර විය හාඩ්කෝ පොහොට්ටුව වෙලා ඉදල මේ පාර විතරන් අනුරට දුන්න උන්)
දැං එනව කියන්න ඔය. උං එන්නෑල්ලුද ?
------ Post added on Nov 23, 2026 at 10:48 AM
අනිවා ඒක තමයි වෙන්න ඕනත්. කරපු වැරදි ටිකට නඩු වැටෙන්න ඕන මුන්ටත්. ඒක තමා ප්රෝග්රස් එක කියන්නෙ. වෙන හොදම වැඩේ තමා පොහොට්ටො සජබයො ටික විසිවෙලා මුන්ටත් වඩා හොද සෙට් එකක් එන්න ඉඩ හැදෙන එක. ඒත් ඒ කවුද. ඒකට තව අවුරුදු 30 වත් යයි.එහෙම තමා ඉතිං. දැං අනුර කියන්නෙ ජීවිතේට ජනාධිපති වෙන්න හිටපු එකෙක් නෙවෙයි නෙ. ලොකු පක්ෂ වල ඉඳුල් කකා හිටිය. මිනිස්සුන්ට තරහා ගියා හොරු හිරෙ දාන්න ලපයට දුන්නා. ළඟදී Shot එකක් වදියි කියල හිතන්න බෑ. හැබැයි ඉතිං ඊළඟට මොකා ආවත් ලපයට අරිනවා Just for the love of the game.
SIRIMAVO REBORN!!!!!!!!!!!!මොකද්ද මේ කසුකුසුව. මම කීප තැනකම දැක්කා පොහොට්ටුවෙ එවුන් කලබල වෙලා හතර අතේ දුවනවා. එහෙම වුනොත් බලා ගන්න පුලුවන්ලු නියම අපේක්ෂිකාවක් 2029.
හොයල බැලුව බං උන් අනිවා එනවලු දැං නාමල් ඇතුලෙ නිසා ජීවිතේට තර්ජනයක් නෑ කියල දන්න නිසාමම දන්න තරමින් ජෙප්පො නෙමේ එහෙම වැලලුනේ. පොහොට්ටුවෙම
උන්. ( සමහර විය හාඩ්කෝ පොහොට්ටුව වෙලා ඉදල මේ පාර විතරන් අනුරට දුන්න උන්)
දැං එනව කියන්න ඔය. උං එන්නෑල්ලුද ?
------ Post added on Nov 23, 2026 at 10:48 AM
අනිවා ඒක තමයි වෙන්න ඕනත්. කරපු වැරදි ටිකට නඩු වැටෙන්න ඕන මුන්ටත්. ඒක තමා ප්රෝග්රස් එක කියන්නෙ. වෙන හොදම වැඩේ තමා පොහොට්ටො සජබයො ටික විසිවෙලා මුන්ටත් වඩා හොද සෙට් එකක් එන්න ඉඩ හැදෙන එක. ඒත් ඒ කවුද. ඒකට තව අවුරුදු 30 වත් යයි.

uu ehema inna ekata hema pakshema kemathi ban..සජ්ජා රේස් එකේ ඉන්නබ වචනයක් වරද්දා ගන්නේ නැතුව සදා විපක්ශ නායක වෙන්න.
namal mahattaya e. horen kiriyata enne hire indan

මට නං ෂුවර් මේ ඉන්නෙ හොටු අබේ.ගානට චන්දෙ ලං වෙලා නඩු තීන්දු දෙක තුනක් එයි
නාමල් මයින්ද පෝට්ටු බයියො සේරම හාන්සිවෙලාම යන්න
බයි චන්ද තමා ඔය බොරුකාරයින්ට ගියේ. දැන් ඒ චන්ද බහුතරයක් හැරිල ඉන්නෙ. නාමල් නැතුව වෙන මොකා හිටියත් ඒ චන්ද ආයිත් ඔය බොරුකාරයින්ට යන්නෙ නෑ. ටොයි චන්ද එහෙම්මමයි. නිකන් මේකෙයි බුකියෙයි බයි ටෝයි ඩෝබි ගගා එක එකා එක්ක ඇරගෙන වැලලුනාට ඡන්දෙදි වෙන්නෙ ඔය උඩ කියපු එක.ගානට චන්දෙ ලං වෙලා නඩු තීන්දු දෙක තුනක් එයි
නාමල් මයින්ද පෝට්ටු බයියො සේරම හාන්සිවෙලාම යන්න
@Tricle_Buwa - මුන්ටද බන් උබලා සල්ලි ගෙවන්නේනාමල් කෙසේ වෙතත් අශේන් නම් 2029 ජනාධිපති වරණයට ඵනවා..උෟ දැන්මම වැඩ පටන් අරන් තියෙන්නේ..
