නාමලාට ගොඩ එන්න බැරිවෙන්නම කෙළ වෙයිද ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,938
    6,061
    113
    Airbus එක පත්තු වෙනවාමයි. AirBus කම්පැනියෙන් සාක්ශි දෙන්න කැමති වෙලා තියෙන්නෙ
    මොකෙන් ගොඩ ගියත් ඒකෙන් ගොඩ යන්න වෙන්නෙ නැහැ බලපන්
    කවුද බන් Airbus එකෙන් එන්නේ? අනික Airbus A380 ක් වත් අහසේ තිබාලාද නිමල් කාරයා සල්ලි අරන් ඇවිත් මේසේ උඩ තියලා යනකොට?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,485
    12,783
    113
    Piliyandala
    සජ්ජා රේස් එකේ ඉන්නබ වචනයක් වරද්දා ගන්නේ නැතුව සදා විපක්ශ නායක වෙන්න.

    හැබැයි නිකං හරී නිකං හරී පොහොට්ටු කියන නම ගෑවුන එකෙක් බලේට ආවෝත් වැලි දාලා බෝල්පොයින්ට් පැන්සල් දාලා ඇරලා ගන්න තරම් කෙන්තියෙන් උන් ඉන්නේ,

    හොරා කනකොට හිතුවේ නෑ එලිවෙයි කියලා
     
    • Like
    Reactions: Kiddo7

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,484
    1,710
    113
    Oceania

    සජ්ජට සදා ගොඩ යාමක් නෑ. ගෙවල් හදලා ඩ්‍රම්ස් ගහලා චන්ද ගන්න දැන් බෑ. චන්දෙ තියන පොඩි සෙට් එක ඒ සීන් එකේ නෑ. ඉස්සරහට කොහොමත් බෑ නාකි ටින මැරි මැරි යද්දී. පොහොට්ටුව ආයි කොහොමහරි ආවොත් ලපයා ඇතුලු පක්ශෙට ගෑවුන ගෑවුන එකා ඉවරයි.
     
    • Like
    Reactions: snyder007

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,129
    1,268
    113
    උන් දන්නවා මේකෙන් ගොඩ ඒමක් නෑ කියලා...
    ඔව් හොරු අල්ලන්නේ නැද්ද කියලා අහපු එවුන් දැන් කෙඳිරි ගහන්න පටන් අරන් තියෙන්නේ
     
    • Like
    Reactions: samindi

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,485
    12,783
    113
    Piliyandala
    සජ්ජට සදා ගොඩ යාමක් නෑ. ගෙවල් හදලා ඩ්‍රම්ස් ගහලා චන්ද ගන්න දැන් බෑ. චන්දෙ තියන පොඩි සෙට් එක ඒ සීන් එකේ නෑ. ඉස්සරහට කොහොමත් බෑ නාකි ටින මැරි මැරි යද්දී. පොහොට්ටුව ආයි කොහොමහරි ආවොත් ලපයා ඇතුලු පක්ශෙට ගෑවුන ගෑවුන එකා ඉවරයි.
    ඔව් මිනිස්සු වෙනස් නොවෙයි කියලා හිතන්න බෑ...

    අපේ රටේ එවුන් ජන්දේ දෙන්නේ පක්ශේ බලල නෙමෙයි හිටපු එවුන්ට වැඩක් දෙන්න
     
    • Like
    Reactions: samindi

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,161
    6,842
    113
    මොකද්ද මේ කසුකුසුව. මම කීප තැනකම දැක්කා පොහොට්ටුවෙ එවුන් කලබල වෙලා හතර අතේ දුවනවා. එහෙම වුනොත් බලා ගන්න පුලුවන්ලු නියම අපේක්ෂිකාවක් 2029.
    ඉස්සෙල්ලම සාක්‍ෂි දෙන උන්ට එන්න කියපං උසාවි
    හීන නොදැක වැල්ලෙ උන් වගෙ තැන තැන බොරු කියා කියා හොයා
     
    • Like
    Reactions: thilan007

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,484
    1,710
    113
    Oceania
    ඔව් හොරු අල්ලන්නේ නැද්ද කියලා අහපු එවුන් දැන් කෙඳිරි ගහන්න පටන් අරන් තියෙන්නේ
    මම දන්න තරමින් ජෙප්පො නෙමේ එහෙම වැලලුනේ. පොහොට්ටුවෙම
    උන්. ( සමහර විය හාඩ්කෝ පොහොට්ටුව වෙලා ඉදල මේ පාර විතරන් අනුරට දුන්න උන්)

    ඉස්සෙල්ලම සාක්‍ෂි දෙන උන්ට එන්න කියපං උසාවි
    හීන නොදැක වැල්ලෙ උන් වගෙ තැන තැන බොරු කියා කියා හොයා
    දැං එනව කියන්න ඔය. උං එන්නෑල්ලුද ?
    ------ Post added on Nov 23, 2026 at 10:48 AM
     
    • Like
    Reactions: Pundit

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,497
    8,111
    113
    Narcissistic Sociopath Manipulator
    සීන් එක තියෙන්නෙ බං ලපයට රිටන් එකක් අඹරන්නත් පොහොට්ටුව ආයි බලයට එන්නෙ කොහොමද කියන එක. අනිවා දිනන අස්සෙයෙක් දාන්න වෙනෝ 2029. කවුද ඒ ?
    ලපයගෙ ආන්ඩුව ටිරාන් අලස්ට බයය් කියල තව කතාවක් යනෝ. ඕව ගැන හොයන්න වෙලාවක් නෑ ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ. ඉස්සර වගේ ඔස්තාර්ල මේකෙ ඇති කියල හිතං
    එහෙම තමා ඉතිං. දැං අනුර කියන්නෙ ජීවිතේට ජනාධිපති වෙන්න හිටපු එකෙක් නෙවෙයි නෙ. ලොකු පක්ෂ වල ඉඳුල් කකා හිටිය. මිනිස්සුන්ට තරහා ගියා හොරු හිරෙ දාන්න ලපයට දුන්නා. ළඟදී Shot එකක් වදියි කියල හිතන්න බෑ. හැබැයි ඉතිං ඊළඟට මොකා ආවත් ලපයට අරිනවා Just for the love of the game.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,161
    6,842
    113
    මම දන්න තරමින් ජෙප්පො නෙමේ එහෙම වැලලුනේ. පොහොට්ටුවෙම
    උන්. ( සමහර විය හාඩ්කෝ පොහොට්ටුව වෙලා ඉදල මේ පාර විතරන් අනුරට දුන්න උන්)

    දැං එනව කියන්න ඔය. උං එන්නෑල්ලුද ?
    ------ Post added on Nov 23, 2026 at 10:48 AM
    බබා නො වී හොයල බලපං
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,484
    1,710
    113
    Oceania
    එහෙම තමා ඉතිං. දැං අනුර කියන්නෙ ජීවිතේට ජනාධිපති වෙන්න හිටපු එකෙක් නෙවෙයි නෙ. ලොකු පක්ෂ වල ඉඳුල් කකා හිටිය. මිනිස්සුන්ට තරහා ගියා හොරු හිරෙ දාන්න ලපයට දුන්නා. ළඟදී Shot එකක් වදියි කියල හිතන්න බෑ. හැබැයි ඉතිං ඊළඟට මොකා ආවත් ලපයට අරිනවා Just for the love of the game.
    අනිවා ඒක තමයි වෙන්න ඕනත්. කරපු වැරදි ටිකට නඩු වැටෙන්න ඕන මුන්ටත්. ඒක තමා ප්‍රෝග්‍රස් එක කියන්නෙ. වෙන හොදම වැඩේ තමා පොහොට්ටො සජබයො ටික විසිවෙලා මුන්ටත් වඩා හොද සෙට් එකක් එන්න ඉඩ හැදෙන එක. ඒත් ඒ කවුද. ඒකට තව අවුරුදු 30 වත් යයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,628
    10,133
    113
    මොකද්ද මේ කසුකුසුව. මම කීප තැනකම දැක්කා පොහොට්ටුවෙ එවුන් කලබල වෙලා හතර අතේ දුවනවා. එහෙම වුනොත් බලා ගන්න පුලුවන්ලු නියම අපේක්ෂිකාවක් 2029.
    SIRIMAVO REBORN!!!!!!!!!!!! 😂😂😂😂😂

    Music Festival GIF by Insomniac Events
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,484
    1,710
    113
    Oceania
    මම දන්න තරමින් ජෙප්පො නෙමේ එහෙම වැලලුනේ. පොහොට්ටුවෙම
    උන්. ( සමහර විය හාඩ්කෝ පොහොට්ටුව වෙලා ඉදල මේ පාර විතරන් අනුරට දුන්න උන්)

    දැං එනව කියන්න ඔය. උං එන්නෑල්ලුද ?
    ------ Post added on Nov 23, 2026 at 10:48 AM
    හොයල බැලුව බං උන් අනිවා එනවලු දැං නාමල් ඇතුලෙ නිසා ජීවිතේට තර්ජනයක් නෑ කියල දන්න නිසා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,000
    16,116
    113
    🌎
    අනිවා ඒක තමයි වෙන්න ඕනත්. කරපු වැරදි ටිකට නඩු වැටෙන්න ඕන මුන්ටත්. ඒක තමා ප්‍රෝග්‍රස් එක කියන්නෙ. වෙන හොදම වැඩේ තමා පොහොට්ටො සජබයො ටික විසිවෙලා මුන්ටත් වඩා හොද සෙට් එකක් එන්න ඉඩ හැදෙන එක. ඒත් ඒ කවුද. ඒකට තව අවුරුදු 30 වත් යයි.
    :yes:
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,261
    1,756
    113
    ශ්‍රී ලංකාව
    ගානට චන්දෙ ලං වෙලා නඩු තීන්දු දෙක තුනක් එයි
    නාමල් මයින්ද පෝට්ටු බයියො සේරම හාන්සිවෙලාම යන්න
    මට නං ෂුවර් මේ ඉන්නෙ හොටු අබේ. 😭

    ඔය ටෝක් දෙන්න කලිං උඹලගෙ ලොක්කාගෙන් හරියට අහලා ඉඳපන්.

    ඌ ගහපු පච පක්ෂේ වුන් වත් දන්නෙ නෑ. අන්තිමට වුන් ගූ වෙනව. 🤣
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,155
    1
    10,063
    113
    Gampaha
    ගානට චන්දෙ ලං වෙලා නඩු තීන්දු දෙක තුනක් එයි
    නාමල් මයින්ද පෝට්ටු බයියො සේරම හාන්සිවෙලාම යන්න
    බයි චන්ද තමා ඔය බොරුකාරයින්ට ගියේ. දැන් ඒ චන්ද බහුතරයක් හැරිල ඉන්නෙ. නාමල් නැතුව වෙන මොකා හිටියත් ඒ චන්ද ආයිත් ඔය බොරුකාරයින්ට යන්නෙ නෑ. ටොයි චන්ද එහෙම්මමයි. නිකන් මේකෙයි බුකියෙයි බයි ටෝයි ඩෝබි ගගා එක එකා එක්ක ඇරගෙන වැලලුනාට ඡන්දෙදි වෙන්නෙ ඔය උඩ කියපු එක.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,212
    113
    දෙහිවල
    නාමල් කෙසේ වෙතත් අශේන් නම් 2029 ජනාධිපති වරණයට ඵනවා..උෟ දැන්මම වැඩ පටන් අරන් තියෙන්නේ..
    @Tricle_Buwa - මුන්ටද බන් උබලා සල්ලි ගෙවන්නේ :lol: