කිසිම දැනුම් දීමක් තොරව elakiri.com අද down වුණා.
මගේ යෝජනාව මේකයි ඉදිරියේදී නඩත්තු කටයුතු සහා down time ගැන , X (Twitter) හෝ Reddit හරහා එළකිරි සාමාජිකයන්ට කෙටි දැනුම්දීමක් දෙන්න. ඕනේ නම් මේ සඳහා වෙනම x account එකක් භාවිතා කරන්න පුළුවන්. මේ මගින් server down time එකේ හේතුව, ගැටළුව විසඳීමට ගතවන කාලය සහා සයිට් එක යලි UP වෙන වෙලාව ගැන සාමාජිකයන්ට දැනුම් දෙන්න පුළුවන් .