AMD Ryzen 5 5500GT ඩෙස්ක්ටොප් PC එකට VGA එකක්

Morbius

Well-known member
  • මචන්ලා AMD Ryzen 5 5500GT ඩෙස්ක්ටොප් PC එකට ගැලපෙනම VGA එක මොකක්ද? ගන්න ඕනා බ්‍රෑන්ඩ් එකත් පොඩ්ඩක් කියාන්න පුළුවන් නම් ප්ලේස් එකකුත් එක්ක ගොඩක් වටිනවා.

    ස්තුති..
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Morbius

    Well-known member
  • purpose eka mokakda Gaming?
    matath danagana ona hoda VGA ekak GTA VI target karanna
    geme play karanna thama brother.

    Waaaw, කොල්ලා GTA VI ගහන්න මැසිමක් හදනවා වගේ..
    PC ekak hadala tiyenne. VGA ekak na. GTA walata asa na.

    RTX5090 වලින් අඩුව එකක් ගහන්න එපා වැඩක් නැහැ
    :love:
    ------ Post added on Nov 24, 2026 at 10:41 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,046
    1,303
    113
    නුවර
    මචන්ලා AMD Ryzen 5 5500GT ඩෙස්ක්ටොප් PC එකට ගැලපෙනම VGA එක මොකක්ද? ගන්න ඕනා බ්‍රෑන්ඩ් එකත් පොඩ්ඩක් කියාන්න පුළුවන් නම් ප්ලේස් එකකුත් එක්ක ගොඩක් වටිනවා.

    ස්තුති..
    budget ?
     
    • Love
    Reactions: Morbius

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    403
    318
    63
    e budget ekata rtx 4060 8gb / rtx 5060 wage tama set wenne.
    eth future upgrade gana hithanwanam rtx 4070 / rtx 5060ti / rx 9000 series ekak balanna.
    brand new gannawa nam rtx 5050 thamai 150,000 kittuwa yanne

    1795502293906.png
     
    • Love
    Reactions: Morbius