AI නිසා JOB නැතිවෙන්නේ නෑ කියන්නේ හිත රවට්ටගන්න නේද

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,258
    4,522
    113
    Sri Lanka
    මගේ බිස්නස් එකට සිස්ටම් එකක් චැටාට කියලා හදාගත්තා පිස්සු හැදෙනවා..කියන කියන හැම කස්ටමයිස් එකක්ම කරලා දුන්නා..තිබ්බ ප්‍රශ්න හදාගෙන යද්දි ආපු ප්‍රශ්න ඔක්කොම වගෙ විසදුවා..with just singlish prompt..ඉස්සර පොඩි වැඩකට පවා ප්‍රොශෙසනල්ල ගාවට යන්න උනාට දැන් එහෙම නෑ..මූලික දැනුම වත් නැති එකෙක් තමා ආවොත් එන්නේ..නැත්තං එන්නේ කෙලින්ම මේජර් ප්‍රජෙක්ට් වලට..
    අනිවා... Chatgpt එක්ක වැඩ කරල දැන් මට ඉංග්‍රීසිත් බැරි වේගන එන්නෙ. මම තනිකරම ගහන්නෙ මේ සිංහල අකුරෙන්මයි. ලස්සනට කියන්න ඕන ටික සිංහලෙන් කියල ගත්තම ඕන එකක් කර ගන්න පුළුවන්... මම කවදාවත් හිතුවෙ නෑ Programming වලට මෙහෙම කලදසාවක් යයි කියල. දැන් Programming වල ඕන අපි කතා කරන භාශාවයි, ස්ථානෝචිත ප්‍රත්ඤාවයි, සාමාන්‍ය Program එකක Structure ගැන දැනුමක්, යම් Security ගැන දැනුමක්... තව අවුරුද්දක් දෙකක් යද්දි ඒව ඕනත් නැති වෙයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,670
    69,316

    matanan ekama awula dan email taniyen gahana capacity eka nethi wela yanawa,issara top ekata email gahanna puluwan.dan kelinma chatgpt
     
    • Like
    Reactions: randika078

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,258
    4,522
    113
    Sri Lanka
    matanan ekama awula dan email taniyen gahana capacity eka nethi wela yanawa,issara top ekata email gahanna puluwan.dan kelinma chatgpt
    මේක නම් Chatgpt ට භාර දෙන්න එපා. මොකද අපිට කියන්න ඕන දේ හරියටම කියා ගන්න බෑ එතකොට. මම නම් තනියමම කොටනව. Grammer ටික විතරක් හදා ගන්නව ඕන උනාම. සාමාන්‍ය ඒවට Grammer හදන්නෙත් නෑ. මිනිස්සු තාමත් කැමතියි Human written emails වලට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,332
    8,834
    113
    Unpredictable bn..

    Wena widihata face kranna oni. Degree nm just a paper qualification ekak wei.

    Medicine, civil engineering wage ewa nm thawa tika kalayak giyath demand thiyei
    මෙඩිසින් කෙලවෙනවා
    රිපෝට් කියවන්න ඇනලයිස් කරන්න රිපෝට් ගොඩක් රිලේට් කරලාගන්න එහම AI එකට පුලුවන් ලෙවල් එකට මිනිස්සුන්ට බැහැ
    ඒව බලල හරියටම බෙහෙත් prescribe කරන්න පුලුවන්
    මාසෙකට විතර කලින් claude එකෙන් ,ඔපරේශන් එකක් කරලා තිබුනා

    civil engineering වලටත් ඒක තමයි
    දැන් AI වලට ඕන මගුලක් සිමියුලේට් කරන්න පුලුවන්
    සිවිල් ඉන්ජිනියර්ස්ලාට ටෙක්නීශියන්ලා කරන වැඩ ටික කරන්න පුලුවන්

    අපි සිවිල්

    Thamanan Ape Filed Ekata Effect Ekak Ne
    AI 3D Modeling

    Mulin Kohomath White Elphants / White Color Jobs Wiped Out Wenawa
    මගුලක් කියනවා
    Blender එකට MCP එකක් තියනවා, Unity, UE දෙකටතම තියනවා
    Claude එකට කනෛක්ට් කරලා චැට් එකෙන් කියන්න තියෙන්නෙ ඕන මොකද්ද කියලා හදලා දෙනවා

    මගේ බිස්නස් එකට සිස්ටම් එකක් චැටාට කියලා හදාගත්තා පිස්සු හැදෙනවා..කියන කියන හැම කස්ටමයිස් එකක්ම කරලා දුන්නා..තිබ්බ ප්‍රශ්න හදාගෙන යද්දි ආපු ප්‍රශ්න ඔක්කොම වගෙ විසදුවා..with just singlish prompt..ඉස්සර පොඩි වැඩකට පවා ප්‍රොශෙසනල්ල ගාවට යන්න උනාට දැන් එහෙම නෑ..මූලික දැනුම වත් නැති එකෙක් තමා ආවොත් එන්නේ..නැත්තං එන්නේ කෙලින්ම මේජර් ප්‍රජෙක්ට් වලට..
    ඕකම Claude එකට කියලත් බලපන්
    චැටා එක්ක කම්පෙයා කරත් Claude code එක next level
    ඌට වීඩියෝ එඩිට් කරන්න එහෙමත් පුලුවන් FFMPEG වලින්.
     
    • Like
    Reactions: wissnshaftler

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,803
    5,635
    113
    මගුලක් කියනවා
    Blender එකට MCP එකක් තියනවා, Unity, UE දෙකටතම තියනවා
    Claude එකට කනෛක්ට් කරලා චැට් එකෙන් කියන්න තියෙන්නෙ ඕන මොකද්ද කියලා හදලා දෙනවා

    Thama Blender/...etc 3D Modeling Witharai Puluwan, Ewa Mesh Modeling, Oya Character Sculptre ona ekak haduwaki/design karaki.
    Mama Kiyanne Thama Real CAD/Engineering design thama be. Oya article eka kiyewwe ne neda.

    3D Artist/3D Scuplture/3D Animation Setup - AI Can
    Engineering Design/Real World CAD Thama Monawath Be, Kohomath E Complex Level Ekata Enda Thama Be.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,242
    399
    83
    IT ජොබ් නැති වෙනවා කියන්නෙ සල්ලි ගැවසෙන ආතල් එකේ ඉන්න සෙට් එක අඩු වෙනවා කියන එක. ඒකෙන් වෙන්නෙ වියදම් කරන්න තියන හැකියාවත් අඩු වෙන එකනෙ. ඒ කියන්නෙ හැම දේකටම ඕක බලපානවා.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,798
    9,172
    113
    දැන් ඉගනගන්න උන්ටනම් කල් තියෙනවා ටෙක් එකකටවත් ගිහින් මොනවා හරි ගොඩ දාගන්න..

    එලියට ආව, ඉගාව සෙමෙස්ටර් එකේ එලියට එන උන්ට අබ සරණයි.. intern එකක් හොයාගන්නවා කියන්නේ software company ekak දාගන්නවට වැඩිය අමාරුයි.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,937
    5,491
    113
    IT ජොබ් නැති වෙනවා කියන්නෙ සල්ලි ගැවසෙන ආතල් එකේ ඉන්න සෙට් එක අඩු වෙනවා කියන එක. ඒකෙන් වෙන්නෙ වියදම් කරන්න තියන හැකියාවත් අඩු වෙන එකනෙ. ඒ කියන්නෙ හැම දේකටම ඕක බලපානවා.
    ehema na dan rata yana eka nisa salli gawasena tawa set ekak hadenawa
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,132
    2,327
    113

    AI නිසා JOB නැතිවෙන්නෙ නැ කියනවනම් එක හිත රවට්ට ගැනීමක්
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    591
    334
    63
    ශ්‍රී ලංකාවෙ
    IT ජොබ් නැති වෙනවා කියන්නෙ සල්ලි ගැවසෙන ආතල් එකේ ඉන්න සෙට් එක අඩු වෙනවා කියන එක. ඒකෙන් වෙන්නෙ වියදම් කරන්න තියන හැකියාවත් අඩු වෙන එකනෙ. ඒ කියන්නෙ හැම දේකටම ඕක බලපානවා.

    හරියට හරි.. අත දිග ඇරලා සල්ලි වියදම් කරේ උන් සෙට් එක, හේතුව උන්ට මූලික අවශ්‍යාතා (Needs) ටිකත් කරගෙන තව සල්ලි ඉතිරි උනා වුවමනා (Wants) ටිකත් කරගන්න.. HSBC උනුත් එහෙමයි, ලබන අවුරුද්දෙ උනුත් ගියාම ලංකාවෙ බිස්නස් වලට සෑහෙන බලපායි..
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    757
    225
    43
    Sri lanka
    මමත් IT Field එකේ තමයි. පහුවෙලා හරි ඩිග්‍රී එකක් කරගත්තා ඉස්සරහට මොනව හරි ඉගෙනගන්න ඕන උනොත් entry qualification එකක් විදිහට ඕන වෙයි කියලා. IT දැනුම නැති අයට තවම නම් Advanced Project එකක් තනියෙම කරගන්න අමාරුයි පොඩි පොඩි වැඩ කරගත්තට. "AI නිසා JOB නැතිවෙන්නෙ නැ කියනවනම් එක හිත රවට්ට ගැනීමක්" මේක නම් ස්තිරයි. හබැයි ඒ වගේම අලුත් ජොබ් කීපයක් හරි හැදෙන එකත් ඉස්තිරයි. මේ ලෝකෙ ඉස්සරහට IT නැති වෙනව කියන්නෙ කරනට් එක නැති වෙනවා වගේ දෙයක් වෙනවා. ඒව කරගෙන යන්න මිනිස්සු ඔන යම් ප්‍රරමාණයක් හරි. ඒත් හැමෝම වගේ හිතන් ඉන්නෙ IT අයගෙ ජොබ් වලට විතරයි බලපෑම වෙන්නෙ තමන් safe කියලා. ඊලගට layoff පටන්ගන්නෙ commerce ජොබ් ෆීල්ඩ් එකේ. මට තේරෙන්නෙ නෑ මිනිස්සුන්ට ජොබ් නැති වෙද්දි අනිත් business develop වෙන්නෙ කොහොමද කියලා. දැනට සල්ලි ටිකක් එකතුකරගෙන ඉන්න හරි, පරම්පරාවෙන් සල්ලි/ඉඩම්/business තියෙන අයට හරි නම් ප්‍රශ්නයක් නැතිවෙයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,880
    5,482
    113
    ඔය අතරේ කලිං දවසෙං කරපු වැඩ දැං පැයෙං දෙකෙං කරගෙන ආතල් එකේ ඉන්න සෙට් එකකුත් ඉන්නවා..

    කොච්චර කල් ඉඳීද දන්නේ නෑ. හැබැයි දැනට ඉන්නවා ආතල් එකේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,292
    6,187
    113
    canada
    හැම ඒරියා එකක්ම AI වලින් අමාරුවේ වැටෙනවා

    වෛද්‍ය කියන එක උනත් AI app එකක් අවොත් අපේ ෆොටෝස් update කරලා, ලෙඩේ කියන (temperature, image from phones plus blood pressure, sugar readings), ගොඩක් වෙලාවට වෛද්‍යවරු හම්බවෙන එකත් අඩුවෙයි. (ඇත්තටම AI වලින් දොස්තරලට වඩා නිවරදිතාවයෙන් ලෙඩේ අදුරගන්නව) .බහුතරයක් දොස්තරලා ලගට යන්නේ උණ, කැස්ස වගේ දේවල්වලට නේ. සමහරවෙලාව දොස්තර ලගට යන්න ඕනද කියන එකත් කියාවි.

    ඊළග විප්ලවය රොබෝවරු. මල කෙලියයි, resturents ජොබ්ස් වල ඉදන් ගොඩක් ඒවා නැති වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,546
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    සොට්ටෙයා ඉන්ජියනියර්ස් බී ලැයික්
    • ඉස්කිල් තියේ නං බය වෙන්න දෙයක් නෑ
    • කෝඩ් කොලිටි අන්තිමයි අපි නැතුව වැඩක් කරන්න බැහැ
    • අම්මෝ සිකුරිටි ඉශූස් තියනවා අපි නැතුව ඒව හදලා ටෙස් කරන්න කවුරවත් නැහැ
    • අපිට තරං රික්වයරමන්ට් එක ක්ලෝඩ්ට තේරෙන්නෙ නහැ ඒක නිසා අපි නැතුව කොරන්න බැහැ

    😹😹😹😹😹
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,966
    3,032
    113
    හැම ඒරියා එකක්ම AI වලින් අමාරුවේ වැටෙනවා

    වෛද්‍ය කියන එක උනත් AI app එකක් අවොත් අපේ ෆොටෝස් update කරලා, ලෙඩේ කියන (temperature, image from phones plus blood pressure, sugar readings), ගොඩක් වෙලාවට වෛද්‍යවරු හම්බවෙන එකත් අඩුවෙයි. (ඇත්තටම AI වලින් දොස්තරලට වඩා නිවරදිතාවයෙන් ලෙඩේ අදුරගන්නව) .බහුතරයක් දොස්තරලා ලගට යන්නේ උණ, කැස්ස වගේ දේවල්වලට නේ. සමහරවෙලාව දොස්තර ලගට යන්න ඕනද කියන එකත් කියාවි.

    ඊළග විප්ලවය රොබෝවරු. මල කෙලියයි, resturents ජොබ්ස් වල ඉදන් ගොඩක් ඒවා නැති වෙයි.

    Licensed professionals not going to give up that easily.. eg Doctors, Lawyers, Accountants etc.,

    If you may please read the Robo Lawyer saga in the US..

    ------ Post added on Nov 25, 2026 at 1:58 AM