කුලය දාන විවාහ දැන්වීම් ගැන තීරණයක්! - ඇමති පෝල්රාජ් සියල්ල හෙළිකරයි

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,729
    10,934
    113
    Galaha
    ඔය ගුරුකම් වලින් වැඩියෙන් වැඩ ගන්නේ මෙහෙ උන් නෙවෙයි. රට ගිහින් ඉන්න උන්.
    Phone unlock karanawa neda un manthara walin.
    fhf3y4rCaO.gif
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,148
    629
    113
    පත්තරේ ඇඩ් දාල මගුල් හොයන්නේ උන්ට ඕන නිසා නේ.. ඉතින් උන් ගැලපෙන කුලයකින් බඳීවි.. වෙන අයට මොකක්ද තියෙන ප්‍රශ්නේ?
    ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය..
    මේ ගොන් හැත්ත අමාත්‍යංශ හදාගෙන කරන්න ඕනේ බුද්ධිමත් වැඩ නෙවෙයි ද? කාන්තා හා ළමා අභිවෘද්ධිය උදෙසා ගන්න තියෙන තීරණ කොචර තියෙනවද?
    ළමයින්ගේ ආහාර රටාවන්වල තියෙන අවුල් නිසා ළමයි පොඩි කාලේ ඉඳලම එගොල්ලන්ගේ මනසේ ද්වේශ සහගත මානසික මට්ටමක් වගේම ලිංගිකත්වයේ වැරදි ඉසව්වන් වෙත යාමට බලපාන මානසිකත්වයක් ඇති වෙනවා.. මේව සාමාන්‍ය මට්ටමෙන් පේන්නේ නෑ..

    හොයන්න ඕනේ මේවා නිසා පහුවෙලා සමාජයටම කෙල වෙනවා...
    පොඩක් කල්පනා කරල බලන්න දැන් රටේ සින්දු, නාට්‍ය චිත්‍රපට වගේ කලා නිර්මාණ බිහිවෙනවද? පරණ මිනිස්සුන්ගෙනුත් අඩුවෙන් වෙන්නේ, නවකයන්ගෙන් නැතිම තරම්. කරන්නේම තනිකර කොපි... ටී වී චැනල් දිහා බලන්න.. කිසිම විවිදත්වයක් නෑ.. රේඩියෝ, යූටියුබ් ගත්තත් ඔච්චරයි.. එක්කෝ කෑම හදනව, එක්කෝ රට හදනව, එක්කෝ කුනුහරප කියනව, නැත්තන් සාකච්චාම තියෙනව... එකම මිනිහා දවස් කීපයක් එකම දේ චැනල් කීපයකම කියනවා... වෙනස ඇඳුම විතරයි..

    :-D