එන්නේ නැහැ අපි Mail Relay එකක් Use කරනවා ස්පෑම් වෙන්නේ නැහැ එක නිසා.mail delivery issues enne nadda ?
එත් Customer ගේ පැත්තෙන් SPF ,DKIM දාලා නැති අවුල් නිසා යන්නේ නැති කෙස් වෙන්න පුළුවන්
එහෙම නැතුව කලාතුරකින් සුළු ගැටළු එන්න පුළුවන් (Mail Relay Provider ගේ පැත්තේ ගැටළු) එක්කෙනක් ට පමණක් සිමා වෙන ගැටළු ඒවා අපි Fix කරලා දෙනවා ඉක්මනින්.