SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ආයෙත් නගරයට ආව සුළු විරාමයකදී මම හොයාගත් අති දුර්ලභ ගීතයක් රසකාමීන් වෙනුවෙන් තිළිණ කරනවා.මේ ගීතයේ ශ්‍රවන තත්වය එතරම්ම හොඳනෑ.නමුත් අහලා බලන්න.මේ ගායකයා කවුද..? හිතාගන්නවත් පුළුවන්ද සී ටී ප්‍රනාන්දු.මේ වැව් බැඳි රටේ දිළිඳු මිනිසුන් ළඟ පරණ කැසට් තියනවා. නමුත් මේවා අප් කරන්න හරිම දුෂ්කරයි(දන්නෝ දනිති)
    ප්‍රතිචාර දක්වන සියලු දෙනාම මට සමා වෙන්න,හැමෝටම ටික දිනකින් උත්තර සපයන්න පොරොන්දු වෙනවා.

    අසරණයා .... - සී, ටී,ප්‍රනාන්දු

    වැව් බැඳි රටේ ඉදගේන මොකද අප්පෙ කරන්නේ. මොනා උනත් ලබා දි තියන ගීතයනම් මරැ.

    ඒක තමයි මචෝ මමත් කම්පනා කොලේ
    හැබැයි දීල තියන සින්දුව නම් පට්ට ලස්සනයි
    මගෙ ජීවිතේට මේ සින්දුව අහපු 1 වෙනි වතාව
    මේ කෙල්ල වැව් අස්සෙ ගිහින් හොයන ඒවා;)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    AL1717 -,සේරම පල් හෑලි මෙතන කියන්න බෑනේ:D.මේ මහ ගෙදර ටික දෙනෙක් දන්නවා මම ඉන්නෙ කරන්නෙ මොනවද කියලා.මේ දවස් ටිකනම් ඉතා කාර්ය බහුලයි.තව දින කීපයකින් ඇවිල්ලා විස්තර කියන්නම්.ඔබට ජය වේවා!

    ඔබටත් ජය වේවා! සුබ රාත්‍රියක්
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඒක තමයි මචෝ මමත් කම්පනා කොලේ
    හැබැයි දීල තියන සින්දුව නම් පට්ට ලස්සනයි
    මගෙ ජීවිතේට මේ සින්දුව අහපු 1 වෙනි වතාව
    මේ කෙල්ල වැව් අස්සෙ ගිහින් හොයන ඒවා;)

    ඒක නෙන්නම්.
     
    ඒක තමයි මචෝ මමත් කම්පනා කොලේ
    හැබැයි දීල තියන සින්දුව නම් පට්ට ලස්සනයි
    මගෙ ජීවිතේට මේ සින්දුව අහපු 1 වෙනි වතාව
    මේ කෙල්ල වැව් අස්සෙ ගිහින් හොයන ඒවා;)
    ම්...මටත් දැනුයි කම්පනාවට ආවේ...
    වැවේ කොයින්ද කොල්ලො සිංදු.?
    උණ පුරුකේ බලු වලිගේ.....නම මතක නෑ, එයාගේ සිංදු නැද්ද?
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ම්...මටත් දැනුයි කම්පනාවට ආවේ...
    වැවේ කොයින්ද කොල්ලො සිංදු.?
    උණ පුරුකේ බලු වලිගේ.....නම මතක නෑ, එයාගේ සිංදු නැද්ද?
    0
    ඇන්ටන් ජුඞ්, ඒයගේ ගීත නම් මාලග නැ :no:
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Ela Macho ........
    Oka Mama Gaththe Original Album Ekakin Ekai Macho Quality Hoda Oya Dala Thiyenne Keerthige Kandula 2 Kiyana Album Eka Eke Songs 18 Thamai Macho Damme.............:yes:
    :yes::yes:

    Keerthi pasquelge songs tika hemin sare mamath gannawa Gihan malliye... mallita Bohoma pin labewaai kiyala hithaagena...
    Exam eka iwara nisaa mallige manasa pulun tikak waage sahallu athi kiyala hithanwa..
    Theruwan saranai..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Pawela Himin Awith inna Ma Lagin - Victor Rathnayake

    http://www.sendspace.com/file/umu6i2

    Me sinduwa thamai Victor rathnayakayan gayana karapu sindu walin Victor Rathnayakin kiyanne mona tharam vishishta ganaye kenek da kiyala therum ganna puluwan sinduwa...meke sangeethyak nathi tharam..eth kata hada kiyanne sangeethya ikmawa yanna puluwan kiyana deta hodama udaharanaya....

    Mamath gaththa aiye me lassana geethaya..bohoma sthuhti
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    අද නිකිණි පුර පසලොස්වක පෝය දිනේ....
    හැමෝම සුවෙන් හා සතුටින් විවේකයෙන් ඇතැයි සිතනවා.මම මේ දින වල අතිශයින් අවිවේකීව වගේම ඉතා පිටිසර පළාතක ඉන්නේනෑ.(විදුලිය වත් නෑ.අන්තර්ජාල සබදතාවය ‍නැතිව හරි පාළුයි.ඒ වුනත් අවිහිංසක අව්‍යාජ මිනිසුන හා සොඳුරු පරිසරය නිසා කාලය ගෙවී යනවා නොදැනීම.දඹුලු රජමහා විහාරයේ සිට අද උදේඇහුන මේ ලස්සන ගීතය (බොහෝ අය ළඟ ඇති) ලැබුන ඇසිල්ලේ ඔබ වෙනුවෙන්..තිළින කරමි.
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ-දිවුල්ගනේ

    Mage langa thibunu nisaawen, mama me geethaya gaththe nam naha shammee nangi..namuth sthuthi karanna hithuna me geethaya nathi kenekuta ganna mehema labaadunnata..Nangi karana kiyana siyalu yahapath katayuthu saarthaka wewa!

     
    Mage langa thibunu nisaawen, mama me geethaya gaththe nam naha shammee nangi..namuth sthuthi karanna hithuna me geethaya nathi kenekuta ganna mehema labaadunnata..Nangi karana kiyana siyalu yahapath katayuthu saarthaka wewa!
    අක්කේ...මේ එළකිරි එකේ වගේම සිංදු මහ ගෙදර කාන්තා අපි කීපදෙනා මෙහෙම වත් එකතු වෙන එක මොනතරම් සතුටක්ද? තෙරුවන් සරණයි අක්කේ....!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    නිවන් දුටු හිමි රුවන් පිලිරුව

    පමනි මට අද සේශ වූයේ
    හිමි දෙසූ බන අසා ඇති මුදු
    ඇසූයේ හිමිගේ හඩින් නොව
    අනේපිඩු සිටු පුතුට මෙන්
    අනේ හිමියනි මටද දැන්
    දෙසා වදහල මැනවි බුදු බන
    මහා කරුණාවෙන්


    නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක

    Banak ahan innawa waage hitha ekthan wenawa me waage geethayak ahagena innakota..noone sahodarayata godaak pin nathi kenekta ganna ,me poya dawase me geethaya mehema labaa dunnaata...
     
    Status
    Not open for further replies.