"කවිකාරියේ සින්දු කියනා ලඳේ
නුඹදෝ රැහේ කෝකිලා"
කීර්ති පැස්කුවල් කියන මේ සින්දුව හොයල දෙන්න පුළුවන්ද?
![]()
කවිකාරියේ සින්දු කියනා ලඳේ - කීර්ති පැස්කුවල්
Original UL BY- chanaka89
Original UL BY- chanaka89
"කවිකාරියේ සින්දු කියනා ලඳේ
නුඹදෝ රැහේ කෝකිලා"
කීර්ති පැස්කුවල් කියන මේ සින්දුව හොයල දෙන්න පුළුවන්ද?
![]()
ආයෙත් නගරයට ආව සුළු විරාමයකදී මම හොයාගත් අති දුර්ලභ ගීතයක් රසකාමීන් වෙනුවෙන් තිළිණ කරනවා.මේ ගීතයේ ශ්‍රවන තත්වය එතරම්ම හොඳනෑ.නමුත් අහලා බලන්න.මේ ගායකයා කවුද..? හිතාගන්නවත් පුළුවන්ද සී ටී ප්‍රනාන්දු.මේ වැව් බැඳි රටේ දිළිඳු මිනිසුන් ළඟ පරණ කැසට් තියනවා. නමුත් මේවා අප් කරන්න හරිම දුෂ්කරයි(දන්නෝ දනිති)
ප්‍රතිචාර දක්වන සියලු දෙනාම මට සමා වෙන්න,හැමෝටම ටික දිනකින් උත්තර සපයන්න පොරොන්දු වෙනවා.
අසරණයා .... - සී, ටී,ප්‍රනාන්දු
වැව් බැඳි රටේ ඉදගේන මොකද අප්පෙ කරන්නේ. මොනා උනත් ලබා දි තියන ගීතයනම් මරැ.

AL1717 -,සේරම පල් හෑලි මෙතන කියන්න බෑනේ.මේ මහ ගෙදර ටික දෙනෙක් දන්නවා මම ඉන්නෙ කරන්නෙ මොනවද කියලා.මේ දවස් ටිකනම් ඉතා කාර්ය බහුලයි.තව දින කීපයකින් ඇවිල්ලා විස්තර කියන්නම්.ඔබට ජය වේවා!
කවිකාරියේ සින්දු කියනා ලඳේ - කීර්ති පැස්කුවල්
Original UL BY- chanaka89
ඒක තමයි මචෝ මමත් කම්පනා කොලේ
හැබැයි දීල තියන සින්දුව නම් පට්ට ලස්සනයි
මගෙ ජීවිතේට මේ සින්දුව අහපු 1 වෙනි වතාව
මේ කෙල්ල වැව් අස්සෙ ගිහින් හොයන ඒවා![]()
ම්...මටත් දැනුයි කම්පනාවට ආවේ...ඒක තමයි මචෝ මමත් කම්පනා කොලේ
හැබැයි දීල තියන සින්දුව නම් පට්ට ලස්සනයි
මගෙ ජීවිතේට මේ සින්දුව අහපු 1 වෙනි වතාව
මේ කෙල්ල වැව් අස්සෙ ගිහින් හොයන ඒවා![]()
0ම්...මටත් දැනුයි කම්පනාවට ආවේ...
වැවේ කොයින්ද කොල්ලො සිංදු.?
උණ පුරුකේ බලු වලිගේ.....නම මතක නෑ, එයාගේ සිංදු නැද්ද?

ඉර බැහැපු ගමන් ඇඳ හොයා ගෙන දුවන්නේ,කිරි බෝතලේ අමතක වෙයි බබී....!හේනම් සියලු සහොදර සහොදරින්ට සුබ රාත්‍රියක් වෙවා.
ම්...මටත් දැනුයි කම්පනාවට ආවේ...
වැවේ කොයින්ද කොල්ලො සිංදු.?
උණ පුරුකේ බලු වලිගේ.....නම මතක නෑ, එයාගේ සිංදු නැද්ද?
Ela Macho ........
Oka Mama Gaththe Original Album Ekakin Ekai Macho Quality Hoda Oya Dala Thiyenne Keerthige Kandula 2 Kiyana Album Eka Eke Songs 18 Thamai Macho Damme.............
![]()
Pawela Himin Awith inna Ma Lagin - Victor Rathnayake
http://www.sendspace.com/file/umu6i2
Me sinduwa thamai Victor rathnayakayan gayana karapu sindu walin Victor Rathnayakin kiyanne mona tharam vishishta ganaye kenek da kiyala therum ganna puluwan sinduwa...meke sangeethyak nathi tharam..eth kata hada kiyanne sangeethya ikmawa yanna puluwan kiyana deta hodama udaharanaya....
අද නිකිණි පුර පසලොස්වක පෝය දිනේ....
හැමෝම සුවෙන් හා සතුටින් විවේකයෙන් ඇතැයි සිතනවා.මම මේ දින වල අතිශයින් අවිවේකීව වගේම ඉතා පිටිසර පළාතක ඉන්නේනෑ.(විදුලිය වත් නෑ.අන්තර්ජාල සබදතාවය නැතිව හරි පාළුයි.ඒ වුනත් අවිහිංසක අව්‍යාජ මිනිසුන හා සොඳුරු පරිසරය නිසා කාලය ගෙවී යනවා නොදැනීම.දඹුලු රජමහා විහාරයේ සිට අද උදේඇහුන මේ ලස්සන ගීතය (බොහෝ අය ළඟ ඇති) ලැබුන ඇසිල්ලේ ඔබ වෙනුවෙන්..තිළින කරමි.
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ-දිවුල්ගනේ
අක්කේ...මේ එළකිරි එකේ වගේම සිංදු මහ ගෙදර කාන්තා අපි කීපදෙනා මෙහෙම වත් එකතු වෙන එක මොනතරම් සතුටක්ද? තෙරුවන් සරණයි අක්කේ....!Mage langa thibunu nisaawen, mama me geethaya gaththe nam naha shammee nangi..namuth sthuthi karanna hithuna me geethaya nathi kenekuta ganna mehema labaadunnata..Nangi karana kiyana siyalu yahapath katayuthu saarthaka wewa!
නිවන් දුටු හිමි රුවන් පිලිරුව
පමනි මට අද සේශ වූයේ
හිමි දෙසූ බන අසා ඇති මුදු
ඇසූයේ හිමිගේ හඩින් නොව
අනේපිඩු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බන
මහා කරුණාවෙන්
නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක