පද පේලි .....

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබෙ මගෙන් සමු අරන් යන්න ලඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි

Ooooo...mehema sinduwak mama ahala ne....meka ayya hadapu ekakda...:rolleyes:
 
Jan 15, 2009
9,238
368
0
සුසානයක නොදැවී
සිතේ තවම තනිවී
තියේ එදා ඔබ පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකී......
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හැගුම් විහගුන් තුරල්වෙද්දි
    සිතුම් සියොතුන් ඉගිල්ලෙද්දී
    ඔබේ දෙනුවන් මා හා දැල්වී
    මාගේ දෙනුවන් පුරා විහිදේ.......
     
    • Like
    Reactions: Roxxx

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කොළොම්තොට නැත මහළුවී
    අවන් හල නැත පැරණි වී
    එදා හදමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙන්නා
    බලන් කැඩපත සොදුරියේ

    ~ W. D. අමරදේව ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ක‍වු‍රු‍ත්‍ එ‍න්නැති කවුරුත් දන්නැති
    මල් පෙති ඉහුරුණු මල් පාරේ
    දවසක් හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැළපෙමු අපි ආයේ :nerd:

    ~ ගුණදාස කපුගේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොළොම්තොට නැත මහළුවී
    අවන් හල නැත පැරණි වී
    එදා හදමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙන්නා
    බලන් කැඩපත සොදුරියේ

    ~ W. D. අමරදේව ~

    Oooooo...minor ekak neda yanne...lassana sinduwa..:D
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    පියමන් කෙරුවෙමු.. මහ වෙල් මැද්දේ..
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හින්ද..
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු..
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට..

    නිල් තණ පලසෙහි ග‍ටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි
    මල් නැ‍ටුමයි,කලගෙඩි නැ‍ටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද

    නෙත කදුලින් හස කැනින් මුවා කල..
    සොදුරු පැතුම් පුරවා මන මත් කල..
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසැල් මවුනි දයාදර..
     
    Last edited:

    lsx008875

    Banned
    Apr 27, 2009
    71
    0
    0
    kids jordan shoes

    In several days ,it`s my dear little brother birthday,i have to think to give him a surprise gift.when I walk on the street ,A very sudden find ,displaying in the front of me.A jordan shoes store,I came into and browser.oh,my god,high prices .How can I afford them?NO,NO.NO,I can`t buy such expensive jordan shoes,but I can`t find kids jordan shoes there .so I run home and switch on my computer,yes,i want to make a surprise for my dear brother on his birthday.Only shopping a pair of jordan shoes ....it `s my big find .I putin my words jordan shoes ,buy jordan shoes,kids jordan shoes,yes,A very nice website which sells jordan shoes,a unique and special jordan shoes selling online .I find my jordan shoes easily and fast.it is wind-shoes.com.many many perfect air jordan shoes .such as air jordan 1 shoes.air jordan fusion shoes,kids jordan shoes....etc.More exciting ,all at the wholesale price and free shipping ....So I can afford them .I am so happy ...I love this site very much.
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පේළි පේළි පේළී ඇදී ඇත්තු ඇදෙනවා
    පේළි පේළි පේළී සැදී නැට්ටුවො එනවා
    බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
    පාර දිගේ විහාරයට පෙරහැර යනවා
    අපේ ගමේ විහාරයට පෙරහැර යනවා...
    ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා සිනාවෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
    නාඩා ඉතින් ඉන්න සේපාලිකා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුදු පාට මල් පිපුණු අරලියා හෙවන යට
    බාලිකාවේ සුවද තනිවෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ‍ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා........
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඈත ක්ෂිතිජයෙ හැඩට රුවින්
    දිළෙන තරුව ඔබ නම්
    මේඝ වළා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    අපි ඉමු පිළිසඳරේ
    රන් දෝලාවෙන් කැඳවා යමි මං
    කුමරියෙ ඔබ මාගේ

    සඳළුතලාවේ මුණින්තලා වී
    කඳූලැල් පිරුණු නෙතින්
    සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    ඈත තුෂාරා බිඳූ අතරේ
    පිපුණූ කුසුම ඔබ නම්
    සඳ මඩලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්

    මම ඔබ සුරකින්නම් ..

    ╗ ෂර්ලි Yජයන්ත ╔
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිත ඔබ පාමුල රදවා
    බිදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන් යන්නම්
    ඔබට සෝතැවුල් නොම වේවා

    අසුරු සැනක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ
    සදා රැදේවා
    ඔබේ ලොවේ

    සිත ඔබ පාමුල රදවා
    බිදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන් යන්නම්
    ඔබට සෝතැවුල් නොම වේවා

    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ
    සදා රැදේවා
    ඔබේ හදේ


    සිත ඔබ පාමුල රදවා
    බිදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන් යන්නම්
    ඔබට සෝතැවුල් නොම වේවා


    -විශාරද දීපිකා ප්‍රියදර්ශනී
    -
     
    Status
    Not open for further replies.