SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෙන්න පැයේ ගීතය!! නියම බයිලා ගීතයක් ඔබ වෙනුවෙන්!

    මම දැමිමෙ පොල් එකයි - නිහාල් නෙල්සන්



    :love::love:එපා යන්න තවත් බොන්න:love::love:
    :love::love: මුලු දවසම සොමියෙ ඉඳින්න!!:love::love:

    Ela Ela Machan
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    අඳූර ඉකිබිඳීන තුරු සිටියට සැඟවී
    සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
    නාඬනු දුක් කඳූල තුරුලටම වඩිමී
    සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී...

    ╗ අසංක ප්‍රියමන්ත / නිරෝශා විරාජිනී╔


    What a beautiful duet! Thanks Mal!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෙන්න තවත් එකක්!! තවත් නියම බයිලා ගීතයක් ඔබ වෙනුවෙන්!

    ෙසාබන දාල වරෙන් - නිහාල් නෙල්සන්






    :love::love:ලවි එක මාගෙ දෙදරයි වාගෙ:love::love:
    :love::love:නොකෙරෙන දීගේ මොකටද ඈගේ!:love::love:

    Ela Ela Machan
    Nihal Ge thawa Api Hala nethi Maxxa Songs Thikak Danna...
     
    Status
    Not open for further replies.