මට ඔයාල‍ෙගන් උපදෙසක් ඕනේ

smallvillec_k

Member
Nov 22, 2008
140
0
0
මට ඔයාල‍ෙගන් උපදෙසක් ඕනේ

මගේ යාළුවෙක්ගේ ගෑණු ළමයට ගෙදරින් ප්‍රශ්න තියෙනවා.ගෙදර කට්ටියට එයාව වදයක්ලු.මගේ යාළුවත් මේ පාර මාත් එක්ක EXAM කලේ.එයාට කෙල්ල අඩනව බලන් ඉන්න බෑලු.ඒත් එයා‍ට තාම ජොබ් එකක්වත් නෑ.කෙල්ල එයාගෙ ළගට ගන්නත් ඕනෙලු.මගෙන් උපදෙසක් ඉල්ලුවා.මම මොනාද කියන්න ඕනෙ...........PLZ....zzzz Help Me................:rolleyes::rolleyes::rolleyes:
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    issella job ekak hoyaganna kiyapan... natnam kellawa genath kannadaynna waynne dath miti tama
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    vayasa keeya da dennagema? mokak da eyaata gedara inna bae kiyana heethuva? vadayak kiyanne mokak da? eyaage ammala thaththala ekka namai da inne? hadisivelaa theerana ganna eka honda vadak namai. bohoma parisamin hondata hithala mathala oona deeval karanna. naththum e dennage vitharak namai eyaalata aadare karana anikuth ayageth jeevitha aparaade nasthi venna puluvan.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Kellata gedarin Yanna kiyanawanm , machan ekko kello loku wereddak karala athi ,
    ehema nathnam , Demawpiyo gena kataha karala wedak wenee ,

    dan methna wedi wedunu ekata beath karanawa misak tibba ekawa hoya hoya idala hariyanee ,

    yaluwage gedarin awlak nathnam , eheta ekkan yanna kiyapan, kellata himita job 1 hoyaganna wi , nathnam , 1 madiwata denekta kanna denna yaluwage gedarata beriwa yai ,,,Yaluwatath wenawa , himita jobak hoyaganna
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මගේ යාළුවෙක්ගේ ගෑණු ළමයට ගෙදරින් ප්‍රශ්න තියෙනවා.ගෙදර කට්ටියට එයාව වදයක්ලු.මගේ යාළුවත් මේ පාර මාත් එක්ක EXAM කලේ.එයාට කෙල්ල අඩනව බලන් ඉන්න බෑලු.ඒත් එයා‍ට තාම ජොබ් එකක්වත් නෑ.කෙල්ල එයාගෙ ළගට ගන්නත් ඕනෙලු.මගෙන් උපදෙසක් ඉල්ලුවා.මම මොනාද කියන්න ඕනෙ...........PLZ....zzzz Help Me................:rolleyes::rolleyes::rolleyes:

    යාලුවාට කියපන් හදිස්සි වෙන්න එපා කියලා.කෙල්ල අඩනවා බලන් ඉන්න බෑ තමයි.ඒත් උන්ට තාම ජිවිතේ ගෑන මොනවද තියන අත්දෑකිම් මේ පොඩි වයසට.අන්තිමෙදි වෙන්නේ නිකන් ජිවිත 2කම චාටර් වෙන එක තමයි.
    කෙල්ලට කියපන් කාගෙන ඉන්න කියලා.අනික යකෝ අම්මයි තාත්තයි නේ.
     
    smallvillec_k

    Member
    Nov 22, 2008
    140
    0
    0
    vayasa keeya da dennagema? mokak da eyaata gedara inna bae kiyana heethuva? vadayak kiyanne mokak da? eyaage ammala thaththala ekka namai da inne? hadisivelaa theerana ganna eka honda vadak namai. bohoma parisamin hondata hithala mathala oona deeval karanna. naththum e dennage vitharak namai eyaalata aadare karana anikuth ayageth jeevitha aparaade nasthi venna puluvan.

    dennatama 20.kellage gedara ayata eyawa baraklu.....amma gedara thamai inne.....
     
    smallvillec_k

    Member
    Nov 22, 2008
    140
    0
    0
    Kellata gedarin Yanna kiyanawanm , machan ekko kello loku wereddak karala athi ,
    ehema nathnam , Demawpiyo gena kataha karala wedak wenee ,

    dan methna wedi wedunu ekata beath karanawa misak tibba ekawa hoya hoya idala hariyanee ,

    yaluwage gedarin awlak nathnam , eheta ekkan yanna kiyapan, kellata himita job 1 hoyaganna wi , nathnam , 1 madiwata denekta kanna denna yaluwage gedarata beriwa yai ,,,Yaluwatath wenawa , himita jobak hoyaganna

    oya kiyana ekath hari...mama eyata kiyannam.....thanx machan
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    යාලුවාට කියපන් හදිස්සි වෙන්න එපා කියලා.කෙල්ල අඩනවා බලන් ඉන්න බෑ තමයි.ඒත් උන්ට තාම ජිවිතේ ගෑන මොනවද තියන අත්දෑකිම් මේ පොඩි වයසට.අන්තිමෙදි වෙන්නේ නිකන් ජිවිත 2කම චාටර් වෙන එක තමයි.
    කෙල්ලට කියපන් කාගෙන ඉන්න කියලා.අනික යකෝ අම්මයි තාත්තයි නේ.

    hari :yes:
     
    thanujaka

    Well-known member
  • eka ithin e denna decide karanna one deyak.........................!!!!
    prashne pitin balala apita kisima deyak kiyanna baha...............................................!!!!
    mokada ethana api nodanna dewal godak thiyena nisa......................!!!!
    eka hinda e dennatama thami katha wela theeranayak ganna wenne............................!!!!
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මට නම් මේ වෙලාවේ මුකුත් හිතාගන්න බෑ මම පස්සේ හිතලා බලලා කියන්නම්...... :dull::dull::dull::dull::dull::dull:

    ඇත්ත කියන්න ඇත්ත කියන්න
    මේ ප්‍රශ්නේ තියෙන්නෙ මචං ට නේද ?
    :yes::yes::yes:
     
    smallvillec_k

    Member
    Nov 22, 2008
    140
    0
    0
    යාලුවාට කියපන් හදිස්සි වෙන්න එපා කියලා.කෙල්ල අඩනවා බලන් ඉන්න බෑ තමයි.ඒත් උන්ට තාම ජිවිතේ ගෑන මොනවද තියන අත්දෑකිම් මේ පොඩි වයසට.අන්තිමෙදි වෙන්නේ නිකන් ජිවිත 2කම චාටර් වෙන එක තමයි.
    කෙල්ලට කියපන් කාගෙන ඉන්න කියලා.අනික යකෝ අම්මයි තාත්තයි නේ.

    ස්තූතියි මචං මම කියන්නම්............
    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dennatama 20.kellage gedara ayata eyawa baraklu.....amma gedara thamai inne.....

    eekata heethuvak oya dannava da? ai amma ehema kiyanne kiyala? mudal prashana nisaa vage ekak da? denna ma thaama igena gannava needa? dan ohoma thaniyen jeevath venna gaththoth igenuma kadakappal vai. eeta amtharava thava kochchara deeval vai kiyala da hithanne? avurudu 20 vunaata dennata thiyana looke gana avaboodaya kohoma da?

    dan oyaage yaluva job ekak hoyagaththa kiyamuko. A/L vitharak karala honda job ekak hoyaganna eka amaruine. eyaata thava venath sudusukam thiyenna oona honda job ekakata yanna. samanyen Rs. 7000 vage aragena gahanu lamayek ekka jeevath venna amarui. moko e vagee jeevath veddi godak prashana enna puluvan. e langa dee thamai e gahanu lamayage gathiguna koi vagee da? oyaage yaaluvage gathiguna koi vagee da? ikkamanata tharaha yanava da?

    degollangema demavpiyo me deeval dannava da?