hehe... bf kiyala edit karalane... mama danne dakke....pissuda halo. meka taylor swift ge newipoddak lyrics balanawako
![]()



ehenam meke artist isuru gunathilake

hehe... bf kiyala edit karalane... mama danne dakke....pissuda halo. meka taylor swift ge newipoddak lyrics balanawako
![]()




hehe... bf kiyala edit karalane... mama danne dakke....
ehenam meke artist isuru gunathilake![]()
api araka kiyala wedak naa ne 

mata??but i dnt hv a bf ne...
![]()


ලස්සනයි
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ
සිහින පොතේ පිටුවක් පෙරළී අද
මොනවද එහි ලියැවී ඇත්තේ
සිහින පොතේ පිටුවක් පෙරළී අද
මොනවද එහි ලියැවී ඇත්තේ
ආදරේ ආදරේ හ්ම් ආදරේ
ආදරේ ආදරේ ආදරේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ
මල් සුවඳකි අරගෙන එන්නේ
එගොඩ ගොඩේ ඇති සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ
මතකලොවේ දොර අඟුළු හැරෙයි අද
මොනවද එහි හිරවී ඇත්තේ
මතකලොවේ දොර අඟුළු හැරෙයි අද
මොනවද එහි හිරවී ඇත්තේ
ආදරේ ආදරේ හ්ම් ආදරේ
ආදරේ ආදරේ ආදරේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ....
╗ හරූන් කුමාර් ලන්ත්‍රා ╔
╗ ඇන්ජලීන් ගුණතිලක ╔

ආ මෙ අමල්‍කා අක්‍කිත් මෙහෙනෙසෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවූ තරම මදි
වියපත් වූ දා අතීතය අරන්
ඔබ ආවොත් හොදටෝම ඇති
බාධක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරි
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමි
~ කරුණාරත්න දිවුල්ගනේ ~