ස්තුතියි යාළුවා...maka lassanai machan kaviyak hetiyata
hebai meken kiyana ekata paudgalikawa mama kemathi nehe (eka mage heti nisa)


ස්තුතියි මිත්රයා අදහස් වලට...mehi gebwela thiyena arutha kata katath hithanna yamak kiyadiima aganeya...
kalak masitha thulath ewan wetahemak athikaragena sitiyath kalaya hamuwe.yata giya...awasanawakata men...(niwadu lebunama pansale dihin inna bhawana karagena)
sarthaka aruthbara nirmanayak.![]()

ස්තුතියි සහෝ...godak hoda nirmana gunayak thiyena kaviyak.. Good luck!

ගොඩක් ස්තුතියි නංගි...ලස්සන නිර්මාණයක් නුවන් අයියෙ ...... සාර්ථකයි

ස්තුතියි යාළුවා...
කවියක් විදියටම හිතන්නකො එහෙනම්...
හැමදාමත් වගේම අයියාගේ වටින අදහස් වලට ගොඩාක් ස්තුතියි...පහන් සිතින් කරනා භාවාත්මක ප්රකාශනයක් නිර්මානය පුරාවට නිර්මානකරුගේ කුසලතාවය මත අපුරුවට හසුරුවා තිබෙනවා..
පද පෙල සිත නිවනා සුලුයි...සරල ලෙසින් මතු පිටින් දුටුවත් මේකත් එක්තරා ගැඹුරු බණක්..
සිත කලකිරුනු මොහොතක සිත නිවා ගන්න මග පෙන්වන පුංචි මාර්ගෝපදේශයක් විදිහට ගන්නත් පුළුවන්....
කොහොම නමුත් ගොඩාක් අර්ථවත්...ගොරහැඬි සමාජයට සිත නිවනා පනිවිඩයක් ලෙසයි මා මෙය දකින්නේ..
දිගටම ලියන්න.. මල්ලිය නිර්මානය රහට ලියල තියෙනවා... මං ගොඩාක් වින්ඳා..
මල්ලිට ජය!!

ගොඩාක් ස්තුතියි සහෝදරී...sithak baawanaawakata samawadinaak men, shaanthiyen purawana, aadyaathmika rasayen suwapath karana pada pela gasmak, melesin thilina kala obata yahapathakma wewaa..!

ගොඩක් ස්තුතියි කසුන් අදහස් වලට...Nice Creation MAchan ,

g aith mey titita thiyanne kothaninida kiyala nam pahadili na bro...
තිත තියන එක තමයි ප්රශ්නය යාළුවා...කසුන් කිව්ව වගේ හිත් කීයක් නම් දුකට පත්වෙයිද..ඇත්තටම අපි ජීවත් වෙන්නෙ අනුන් වෙනුවෙන්.ඉතින්...අභිනික්මනට තව කල් තියෙනව...කවදද කියල නම් හිතාගන්න බෑ...Oya KIyana thitha thiyannna Giyoth Hith keeyaknam bidila yaiyda , api jeewath wenne api wenuwen nemi machan , anun wenuwen , ithin kohomada othna thithak thiyanne
මට තේරෙනව මිත්රයා...ඒකයි මම කිව්වෙ මේක කවියක් විදියට විතරක් රස විඳින්න කියල...ඔබේ අදහස් වලට මම ගරු කරනව...ස්තුතියි...onama kenekuta livime aithiya thiyanawa mata kaviyakin ehata meka rasa vidinna behe mokada meke anthargathayata mama viruddai..... hebai meeka lassanai machan mama methana dana hema kaviyakma mage kiyala hithagena kiyawanne ethakota apita puluwan eka vidinna
samawenna miththraya mata meka ehema vidinna amarui
Itz only my problem (my Political view)
