අභිනික්මනට කල් තියෙනව...

nwnbs

Member
අභිනික්මනට කල් තියෙනව...

abhinikmana.jpg

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් නුවන් අයියෙ ...... සාර්ථකයි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පහන් සිතින් කරනා භාවාත්මක ප්‍රකාශනයක් නිර්මානය පුරාවට නිර්මානකරුගේ කුසලතාවය මත අපුරුවට හසුරුවා තිබෙනවා..

පද පෙල සිත නිවනා සුලුයි...සරල ලෙසින් මතු පිටින් දුටුවත් මේකත් එක්තරා ගැඹුරු බණක්..

සිත කලකිරුනු මොහොතක සිත නිවා ගන්න මග පෙන්වන පුංචි මාර්ගෝපදේශයක් විදිහට ගන්නත් පුළුවන්....

කොහොම නමුත් ගොඩාක් අර්ථවත්...ගොරහැඬි සමාජයට සිත නිවනා පනිවිඩයක් ලෙසයි මා මෙය දකින්නේ..

දිගටම ලියන්න.. මල්ලිය නිර්මානය රහට ලියල තියෙනවා... මං ගොඩාක් වින්ඳා..

මල්ලිට ජය!!
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
sithak baawanaawakata samawadinaak men, shaanthiyen purawana, aadyaathmika rasayen suwapath karana pada pela gasmak, melesin thilina kala obata yahapathakma wewaa..!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Nice Creation MAchan , Oya KIyana thitha thiyannna Giyoth Hith keeyaknam bidila yaiyda , api jeewath wenne api wenuwen nemi machan , anun wenuwen , ithin kohomada othna thithak thiyanne
     
    nwnbs

    Member
    mehi gebwela thiyena arutha kata katath hithanna yamak kiyadiima aganeya...
    kalak masitha thulath ewan wetahemak athikaragena sitiyath kalaya hamuwe.yata giya...awasanawakata men...(niwadu lebunama pansale dihin inna bhawana karagena)

    sarthaka aruthbara nirmanayak.:D:yes:
    ස්තුතියි මිත්‍රයා අදහස් වලට... :)
    මටත් ඉස්සර තිබුන මේ අදහස...ඒත් ඔය කාලය සහ සමහර අත්දැකීම් නිසා ඒක යටගියා...හැබැයි සම්පූර්ණයෙන්ම නෙමෙයි...
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ස්තුතියි යාළුවා...
    කවියක් විදියටම හිතන්නකො එහෙනම්...

    onama kenekuta livime aithiya thiyanawa mata kaviyakin ehata meka rasa vidinna behe mokada meke anthargathayata mama viruddai..... hebai meeka lassanai machan mama methana dana hema kaviyakma mage kiyala hithagena kiyawanne ethakota apita puluwan eka vidinna
    samawenna miththraya mata meka ehema vidinna amarui
    Itz only my problem (my Political view)
     
    nwnbs

    Member
    පහන් සිතින් කරනා භාවාත්මක ප්‍රකාශනයක් නිර්මානය පුරාවට නිර්මානකරුගේ කුසලතාවය මත අපුරුවට හසුරුවා තිබෙනවා..

    පද පෙල සිත නිවනා සුලුයි...සරල ලෙසින් මතු පිටින් දුටුවත් මේකත් එක්තරා ගැඹුරු බණක්..

    සිත කලකිරුනු මොහොතක සිත නිවා ගන්න මග පෙන්වන පුංචි මාර්ගෝපදේශයක් විදිහට ගන්නත් පුළුවන්....

    කොහොම නමුත් ගොඩාක් අර්ථවත්...ගොරහැඬි සමාජයට සිත නිවනා පනිවිඩයක් ලෙසයි මා මෙය දකින්නේ..

    දිගටම ලියන්න.. මල්ලිය නිර්මානය රහට ලියල තියෙනවා... මං ගොඩාක් වින්ඳා..

    මල්ලිට ජය!!
    හැමදාමත් වගේම අයියාගේ වටින අදහස් වලට ගොඩාක් ස්තුතියි...:)
    ඇත්තටම හිත කලකිරුණු වෙලාවක තමයි මේක ලියවුනේ...ඒ වගේම කාලෙකින් පන්සලකට යන්න බැරි උනා...ඒකත් එක හේතුවක්...
     
    nwnbs

    Member
    Nice Creation MAchan ,
    ගොඩක් ස්තුතියි කසුන් අදහස් වලට...:)

    g aith mey titita thiyanne kothaninida kiyala nam pahadili na bro...
    Oya KIyana thitha thiyannna Giyoth Hith keeyaknam bidila yaiyda , api jeewath wenne api wenuwen nemi machan , anun wenuwen , ithin kohomada othna thithak thiyanne
    තිත තියන එක තමයි ප්‍රශ්නය යාළුවා...කසුන් කිව්ව වගේ හිත් කීයක් නම් දුකට පත්වෙයිද..ඇත්තටම අපි ජීවත් වෙන්නෙ අනුන් වෙනුවෙන්.ඉතින්...අභිනික්මනට තව කල් තියෙනව...කවදද කියල නම් හිතාගන්න බෑ...
     
    Last edited:

    nwnbs

    Member
    onama kenekuta livime aithiya thiyanawa mata kaviyakin ehata meka rasa vidinna behe mokada meke anthargathayata mama viruddai..... hebai meeka lassanai machan mama methana dana hema kaviyakma mage kiyala hithagena kiyawanne ethakota apita puluwan eka vidinna
    samawenna miththraya mata meka ehema vidinna amarui
    Itz only my problem (my Political view)
    මට තේරෙනව මිත්‍රයා...ඒකයි මම කිව්වෙ මේක කවියක් විදියට විතරක් රස විඳින්න කියල...ඔබේ අදහස් වලට මම ගරු කරනව...ස්තුතියි...:)