ll - Instrumental Songzz -ll

හිතා ගන්න බැරිතරම් වෙහෙසක් දරලා ලස්සන වැඩක් කරලා තියෙන්නේ.මම එක වතාවක් ඕල්ඩ් හිට් එකේ ගී අනුවාදනයක් ඉල්ලලා හොඳ ප්‍රථිචාරයක් ලැබුනා.නමුත් මේ තරම් අනුවාදන තිබුනද කියලා පුදුමයි.මේවා හොයන්න මොනතරම් මහන්සි වෙන්න ඇද්ද? උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියලා පරණ කියමනක් තියනවනේ.වෙහෙසට සමාන සතුටක් ලැබෙනවනම් ඒකත් ජවයක්.
සඳුන්ටත් මේ ත්‍රෙඩ් එකටත් දිගාසිරි ලැබේවා !
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....




තුජේ ජීවන් කී දෝරේ සේ - අනුවාදනය
Tuje Jeewan Ki Dore Se - Instrumental
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....



දේවනේ..... සිව් ගංගා මවා තියේ - අනුවාදනය
Deewanwe - Instrumental
තූ ගංගා කී මෝජුමේ
Thu Ganga Ki Moujume

 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....


ආවා ඉතින් මල්සරා - අනුවාදනය
Aawa Ithin Malsara - Instrumental
අජා සනම් මධුර් චාන්ද්නී
Aaja Sanam Madur Chandni

 
Jan 15, 2009
9,238
368
0
බටනලා සහ තබ්ලා සංගීතයෙන් රස‍ කෙරුණු පැරණි ගීත අනුවාදන කිහිපයක්.....


ආවා ඉතින් මල්සරා - අනුවාදනය
Aawa Ithin Malsara - Instrumental
අජා සනම් මධුර් චාන්ද්නී
Aaja Sanam Madur Chandni


බොහොම ස්තුතියි මචන් ... ගොඩක් අයට මේකෙ නිකන් දන්සැලක් වගේ හම්බුවෙන නිසයි කමෙන් එකක්වත් දාන්න හිතෙන්නෙ නැත්තෙ :dull:
 
Jan 15, 2009
9,238
368
0
elton-john.jpg


Can You Feel The Love Tonight