හිතා ගන්න බැරිතරම් වෙහෙසක් දරලා ලස්සන වැඩක් කරලා තියෙන්නේ.මම එක වතාවක් ඕල්ඩ් හිට් එකේ ගී අනුවාදනයක් ඉල්ලලා හොඳ ප්රථිචාරයක් ලැබුනා.නමුත් මේ තරම් අනුවාදන තිබුනද කියලා පුදුමයි.මේවා හොයන්න මොනතරම් මහන්සි වෙන්න ඇද්ද? උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියලා පරණ කියමනක් තියනවනේ.වෙහෙසට සමාන සතුටක් ලැබෙනවනම් ඒකත් ජවයක්.
සඳුන්ටත් මේ ත්රෙඩ් එකටත් දිගාසිරි ලැබේවා !
සඳුන්ටත් මේ ත්රෙඩ් එකටත් දිගාසිරි ලැබේවා !



