ලංකාවේ සිංහල අපි මේ භාෂාව භාවිතා නොකරනවා නම් වෙන කවුද පැටියෝ සිංහලෙන් ලියන්නේ-කථා කරන්නේ?පැටියා;5683095 said:උපරිමයි ඔබේ සිංහළ භාවිතය.
එළ එළ.
දිගටම කරගෙන යන්න.
මගේ සුභපැතුම්.



ඔබ පෙන්වා දෙන මාවත හැර තවත් මාවත් ඇත.ඔබට කැමති මාවතක යා හැකියි.මම පෙන්වා දුන්නේ ශ්රී ලංකාවේ නිළ ස්වභාෂා වෙබ් අඩවිය සහ අනිවාර්යයෙන්ම පුරුදු විය යුතු සම්මත විජේසේකර යතුරු පුවරුවයි.(සම්මතයක් තිබියදී-සියල්ල එතනින් ලබාදෙනවා නම් කිමද බැදි වල යන්නේ?)
අතනින් මෙතනින් ගන්නා අකුරු වර්ග සහ ඇටවුම් වලින් එළකිරි ඇතුළු බොහෝ තැන්වලදී ප්රයෝජනයක් ගත නොහැකියි.
ලංකාවේ සිංහල අපි මේ භාෂාව භාවිතා නොකරනවා නම් වෙන කවුද පැටියෝ සිංහලෙන් ලියන්නේ-කථා කරන්නේ?![]()
මොකක්දෝ......... තියනවා වගේ...?mata loku illimak karanna thiyanawa ape kattiyagen
wisadumak natha lokayen
samawak natha lokayen
asammathaye pemwathun apa
daiwayata ida dee
bala hidimu
sinduwa kiyanne Edward Jayakodi samaga Nirmala Ranathunga
hoyala dennako puluwan nam



මේක මම බා ගත්තා. (මේක රේප් කරපු පිටපතක්) ඹබට සරදම් අපහාස කලා නොවේ.
ow rape karapu ekak thamai illala thibbethanx machoo kalayak thisse mama meka hoyanawa honda quality ekakකාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි
Menna machan sinduwa
mata mathaka hetiyata meka mama gaththen me thread eken
Obe Sewana Mata Niwanak - Karunarathne Diulgane
කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි
රුවන් ශ්රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්
හරි එහෙම නං මේ ත්රෙඩ් එකේ පරණ පිටු ටිකක් බලන්න.ජෝතිගේ සිංදු-කිත්සිරි-මිල්ටන්-සුජාතා-ඇතුළු අපුමාණ ගී තොගයක්ම තියනවා,හිංදි තනුවලට ගැයුන.
සොයා ගන්න අපහසු නම් ආයෙත් උදව්වක් කරන්නම්.මොකද ඒවා නැවත නැවත පලකරන පුරුද්දක් මෙතන නෑ.පුචි රවුමක් දාල බලන්න.