SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
පැටියා;5683095 said:
උපරිමයි ඔබේ සිංහළ භාවිතය.
එළ එළ.
දිගටම කරගෙන යන්න.
මගේ සුභපැතුම්.
:):):):):)
ලංකාවේ සිංහල අපි මේ භාෂාව භාවිතා නොකරනවා නම් වෙන කවුද පැටියෝ සිංහලෙන් ලියන්නේ-කථා කරන්නේ?:D:yes::)
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
එසේය, එසේය! ඔබ පෙන්වා දෙන මාවත හැර තවත් මාවත් බොහොමයකි. ඔබටද කැමති මාවතක යා හැකියි.
සම්මතයට වඩා මාගේ පහසුව අරභයා, සරල නිසාදෝ, මෙම යතුරැ පුවරැවට මා රිසිසේ කැමැත්තෙමි.
ඔබට තුති

ඔබ පෙන්වා දෙන මාවත හැර තවත් මාවත් ඇත.ඔබට කැමති මාවතක යා හැකියි.මම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නිළ ස්වභාෂා වෙබ් අඩවිය සහ අනිවාර්‍යයෙන්ම පුරුදු විය යුතු සම්මත විජේසේකර යතුරු පුවරුවයි.(සම්මතයක් තිබියදී-සියල්ල එතනින් ලබාදෙනවා නම් කිමද බැදි වල යන්නේ?:lol:)
අතනින් මෙතනින් ගන්නා අකුරු වර්‍ග සහ ඇටවුම් වලින් එළකිරි ඇතුළු බොහෝ තැන්වලදී ප්‍රයෝජනයක් ගත නොහැකියි.
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි


නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
Niwahal Sithuwili - W. D. Amaradewa

(HQ)

thanx machoo kalayak thisse mama meka hoyanawa honda quality ekak
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna machan sinduwa
    mata mathaka hetiyata meka mama gaththen me thread eken


    Obe Sewana Mata Niwanak - Karunarathne Diulgane



    Maha Shakya Kule
    Vijaya Kumaranathunga




    me geethaya anuradha950 mallige illimak




    ruwan madura obama idikeru - Milton Perera

    me uyan kone-chandraleka perera
    මේ උයන් කොනේ-චන්ද්‍රලේඛා පෙරේරා


    පෙම් මාලා ගොත‍ා ගෙලේ-ධර්මද‍ාස වල්පොල
    http://www.mediafire.com/?tddty1wcyze

    කාලයක් හුඟ දෙනෙක් සොයමින් හිටපු වටිනා ගීතයක්


    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැළුම් වරදෝතිය පිනෙන් උදාරයි


    නිවහල් සිතුවිලි සිතනා- අමරදේව මාස්ටර්
    Niwahal Sithuwili - W. D. Amaradewa

    (HQ)


    රුවන් ශ්‍රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්.....
    ඉතාම ලස්සන ළමා ගී පෙළක් අඩංගූ වූ මේ ගීත එකතුව දැන්නම් හොය ගන්ඩත් අමාරුයි. අවස්ථාව ලද සැනින් ඉතිරි ගීතද ඔබ හට ලබා දෙන්නම්

    මං පුංචි වෙළෙන්දා - රුවන් ශ්‍රී ලාල්
    Man Punchi Welenda - Ruwan Sri Lal
    (HQ)


    Pass Dapunethi ewa nam Gattha
    Pass Daputika ganna Pass Ewanawada..?
     

    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    හරි එහෙම නං මේ ත්‍රෙඩ් එකේ පරණ පිටු ටිකක් බලන්න.ජෝතිගේ සිංදු-කිත්සිරි-මිල්ටන්-සුජාතා-ඇතුළු අපුමාණ ගී තොගයක්ම තියනවා,හිංදි තනුවලට ගැයුන.
    සොයා ගන්න අපහසු නම් ආයෙත් උදව්වක් කරන්නම්.මොකද ඒවා නැවත නැවත පලකරන පුරුද්දක් මෙතන නෑ.පුචි රවුමක් දාල බලන්න.

    Thanks for the heads up Shammee.......i'll try to look for them, if I got stuck i'll contact you.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගගුලක් වගේ ඇවිත්
    කදුළක් සේම නික්ම යන්න මා ළගින්
    හිතටත් රිදෙයි සුසුමක් නැගෙයි
    එනමුදු අතැර යන්න මගේ මුදු වදන්

    Gangulak Wage-Kithsiri Jayasekara


     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගගුලක් වගේ ඇවිත්
    කදුළක් සේම නික්ම යන්න මා ළගින්
    හිතටත් රිදෙයි සුසුමක් නැගෙයි
    එනමුදු අතැර යන්න මගේ මුදු වදන්

    Gangulak Wage-Kithsiri Jayasekara



    Thanks mama gattha.....naga
     
    Oct 10, 2008
    669
    14
    0
    Everyone Visit To www.Arawamewa.com For New Songs, Videos, Pictures, Forum, Phone Themes & Many More :cool:
    new_logo.jpg
     
    Status
    Not open for further replies.