පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මිණි කැටක් දිලේ
හිරු රැසක් වැදී
නෙතු පියා ගන්න ඔබගේ
බොඳ වළාකුළින්
නෙක දූලි තුඩින්
හිරු නිවිය හැකිද අහසේ

- අංජු-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් මල් හිනා
ඔබේ මුවේ
හද විල මල්
සුවඳ සැලේ
ඒ මල් විලේ
ඔබේ මගේ
හද පෙම් මල්
විකසිතවේ
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපී නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී


බමර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී


නෙතට නුහුරු කදුළ නෙතුපියන් වසාවී
ගතට සිසිල පවන හදගැබින් හමාවී
සදලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඩ අරුත ආදරේ කියාවී


-Sunil Edirisinghe-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳමල පිබිදුන නිල් කඳු රැල්ලක
රන් තරු පොකුරක මල් හසරැල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රට කරවන්ටනම්
    රට කරවන්ටනම් මසුරන් ඇතුව ‍කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
    ....

    ඉතිරිය ලියන්න මට :no::(:dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රට කරවන්ටනම්
    රට කරවන්ටනම් මසුරන් ඇතුව ‍කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
    ....

    ඉතිරිය ලියන්න මට :no::(:dull:
    මං ලියන්නද :dull::(:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    රතු මල් ගවුමේ දැවටිලා
    සුළඟින් පාර අසාලා
    සත්තයි ආදරේ කියා....
    සිහින ඉමේ ඔබ නවතිනවා....

    දඟ නොකරන්නම් සනසන්නම්
    ළමැදේ ඔබ සතපන්නම්
    ඔබ මා ළඟ ඉන්නව නම් රත්තරනේ.....
    මං හරි ආදරේ එහෙනම්....

    පිණි බිංදුවක් ගෙනැල්ලා
    මුතු කොට්ටයක් සදාලා
    සත්තයි ආදරේ කියා....
    සුව සේ සිරි යහනේ මා සතපනව....

    මලිත් පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
    නොකෙළෙම් අණුවනකන්
    මුළා උනේ නුබ මුළා නොවෙමි මම
    මනමේ කුමා
    රියේ:oo:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Staring at the moon so blue
    Turning all my thoughts to you
    I was without hopes or dreams
    I tried to dull an inner scream but you
    saw me through

    Walking on a path of air
    See your faces everywhere
    As you melt this heart of stone
    you take my hand to guide me home and now
    I'm in love

    You took my heart away
    when my whole world was gray
    You gave me everything
    and a little bit more
    And when it's cold at night
    and you sleep by my side
    you become the meaning of my life

    Living in a world so cold
    you are there to warm my soul
    You came to mend a broken heart
    You gave my life a brand new start and now
    I'm in love


    You took...

    Holding your hand
    I won't fear tomorrow
    Here were we stand
    we'll never be alone



    MLTR
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Home is behind
    The world ahead
    And there are many paths to tread
    Through shadow
    To the edge of night
    Until the stars are all alight

    Mist and shadow
    Cloud and shade
    All shall fade
    All shall - fade.

    ~ LOTR ~

     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breath without you, it's lonely
    Somebody hopes that someday you will see
    That Somebody's Me
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Staring at the moon so blue
    Turning all my thoughts to you
    I was without hopes or dreams
    I tried to dull an inner scream but you
    saw me through

    Walking on a path of air
    See your faces everywhere
    As you melt this heart of stone
    you take my hand to guide me home and now
    I'm in love

    You took my heart away
    when my whole world was gray
    You gave me everything
    and a little bit more
    And when it's cold at night
    and you sleep by my side
    you become the meaning of my life

    Living in a world so cold
    you are there to warm my soul
    You came to mend a broken heart
    You gave my life a brand new start and now
    I'm in love


    You took...

    Holding your hand
    I won't fear tomorrow
    Here were we stand
    we'll never be alone



    MLTR

    mY FAV SONG
    11.gif
    11.gif
    11.gif
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Everytime you're near baby
    I get kinda crazy in my head for you
    I don't know what to do

    I think I'm in love
    Boy I think that I'm in love with you
    I've been doin silly things when it comes to you
    In love, boy I think that I'm in love with you
    I've been tellin all my friends what I feel for you

    Somethin strange has come over me
    Got me goin out of my mind
    Never met a guy like you before
    You make me feel special inside

    I think I'm in love
    I think I'm in love
    9.gif
    3.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුදු ඇදගෙන සද ඇවිදින් දුර කදු මුදුනට
    රිදවුණු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට..
    :rolleyes:

    කරුණාරත්න දිවුල්ගනේ
     
    Status
    Not open for further replies.