පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    නාඳුනනා ලෙසින් ඉදින්නට කවුරුද ඉගැන්නුවේ
    පුදදුන් සෙනෙහස කුළුදුල් හින්දද නුඹ මට එරෙහි වුනේ

    සරළ වචන තියන හිතට වදින සිංදුවක්
    :(

    මට මේ සිංදුව දෙන්න පුලුවන්ද....:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද සාවී මා
    සද මඩලේ පාළුවේ මෙදා
    බඹර ගලින් රූටාලා
    සද නිවුණිද කියපන් මයෙ මලයා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහසෙ ඉන්නවලු
    ගහේ ඉන්නවලු
    කුටියෙ ඉන්නවලු
    නොදැක වදිනවලු

    ගින්නෙ නටනවලු
    බෙර පදට නටනවලු
    නටල වදිනවලු
    පව් පිහිට පතනවලු
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනා සී
    සැනසෙන්න මගෙ ලෝකයේ....

    සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
    පුද දුන්නු කුළුඳුල් සෙනේ....
    මීහිදුම් වළා සළුවෙන් ඔතා
    රැක ගනිමි මල්මාලියේ...

    දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
    සුව දුන්නු ප්‍රේමාදරේ....
    සසරේ සදා පෙරුමන් පුරා
    හමුවන්න මල් මාලියේ...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිළිසදරේ
    රන් දෝලාවෙන් කැදවා යමි මන්
    කුමරිය ඔබ මාගේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තට්ටු කරන්න හෙමින්
    තට්ටු කරන්න හෙමින්
    මගේ විමානේ
    දොරටුව ඔබගෙයි
    තට්ටු කරන්න හෙමින්
    තට්ටු කරන්න හෙමින්
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    තරුවක් ලෙසින් තනිවී හඬා රැයේ
    දරියක් හිදි තනිවී දෙමං තලේ
    නොසැලී රැදී කඳුලක් ඇගෙ නෙතේ
    හඬගා කියයි නටඹුන් අතීතයේ.

    Meka type karanna gihin pissu haduna.anyway thanks to Amalka101 real time unicode converter eka gana kiwwata
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනා සී
    සැනසෙන්න මගෙ ලෝකයේ....

    සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
    පුද දුන්නු කුළුඳුල් සෙනේ....
    මීහිදුම් වළා සළුවෙන් ඔතා
    රැක ගනිමි මල්මාලියේ...

    දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
    සුව දුන්නු ප්‍රේමාදරේ....
    සසරේ සදා පෙරුමන් පුරා
    හමුවන්න මල් මාලියේ...

    මේ සින්දුව තියෙනව නම් උඩ දාන්නකෝ.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිංදි ගුරු ඇවිත් සිංදු කිය කියා
    සෙංකඩගලපුර වැව් තෙර වටා සරනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
    හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ

    එදා ඔයා මගේ හිතයි අරන් ගියේ
    ඒත් නොදී ගියේ ආදරේ ඔබේ
    පවන් රොදින් කියා එවන්න
    ආදරේ ඔබේ

    ඉතින් කියන්න ආදරේ .............

    නුවන් තාරුකා දිලී සිනාසුනා
    ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා
    සිතින් හඬා හඬා වැටී
    පැතුම් සිනාසුනා

    ඉතින් කියන්න ආදරේ .............


    ගායනය :- ශර්ලි වෛජයන්ත
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
    ගායනය :- ශර්ලි වෛජයන්ත
    ශර්ලිගේ ....මං ළඟ නෑ වගේ :nerd:
    3.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව්.. ඒක තමා.. ගොඩක් ස්තූතියි සහෝ......
    ඕක විඩීයෝ එකෙන් කන්වර්ට් කරපු එකක්ද කොහෙද? එහෙම නැත්නම් පෑඩ්ස් දීපු සෙන්ඩ්ස්පේස් එකක් මං මිඩීයාෆයර් වලට අප් කරන්නැති :D
     
    නෙතු දැහැන් බිදී...
    හද විමන් වදී....
    සුරගනක් වගෙයි කුමරී..
    සෙනෙහසින් බැදී...
    සිත ගිමන් නිවී..
    පෙම් කවක් ලියයි මිහිරී.........

    සිත් සිත් සිත් ... සිත සනසන පෙම් ලෝකයේ...
    නෙත් නෙත් නෙත්... නෙතු කැල්මක මල් හී සරේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේක අදනේ දැක්කේ...

    ගීතයක් ගැන සාකච්චා කරන්නත් පුලුවන් නේද...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එදා ලඟ සිට දුටුව ඔබ නොව මේදා දුර සිට මා දකින්නේ...
    සදාකාලික නොවූ ලෝකයේ සදා කෙලෙසද පෙම් බඳින්නේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම මේක අදනේ දැක්කේ...

    ගීතයක් ගැන සාකච්චා කරන්නත් පුලුවන් නේද...?
    ගැලපෙන පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඕන ම දෙයක් ..මෙතන ගීත අනුභව කෙරෙනවා අඩු වැඩි වශයෙන්
    3.gif
    :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ එදා නම් සඳ වගේ මැයි
    ඔබ මෙදා හිරු වී මා දවයි
    ඔබ මගේ යැයි මට තව සිතෙයි
    ඔබ දමා යන්නට හිත කියයි
    ඔබ එදා නම් සඳ වගේ මැයි



    -- අමරසිරි පීරිස් & ප්‍රදීපා
     
    Status
    Not open for further replies.