Ran TharakawanJagath wickramasingha ge "Ran taraka wan" Sinduwa Hoyala denna puluwannam Ela..
(http://www.mediafire.com/download.php?0hwmylzy1xt)
originally posted by Renesas
Ran TharakawanJagath wickramasingha ge "Ran taraka wan" Sinduwa Hoyala denna puluwannam Ela..
Thanks MACHANHari machan meka thamai original song eka
Thanks bro.
![]()
suranga malli obage nawatha pamineema gana ma boho se sathutu wemi. mama oyata kathakaranna ida awasthawak salasaganna innakotai me widihe suba aranchiyak labune. mama godak karya bahula una nisath mage ammage asaneepa thathwaya ha ma godak wehesena nisath magen a awsathawa gilihee giya. namuth eya me akarayen samathayakata pathweema gana ma godak sathutuwenawa.
mama ketiyen meya liwwe yaluwekge lap eken. sinhalen liyanna bariunata mata sama wenna. me lap eke sinhalen liyaganna pod awlak thiyenawa..
mama nawatha vigahatama enawa. mama pamini vigasa hama deyakma pera se visadagena ape pawula sakthimath kireeme wata thawath dik karamu..
malli jeevithaya api nosithu dewalin pirila. nowalakwiya haki deyin wata wela. minissu mohothin nominissu wela. jeevithaya oyita wada sundara karaganna...kathawata wada kriyawen eya beda dennata api haki hama uthsahayakam daramu..
siyalu denatama theruwan saranai.....

oke maru sindu tikak thiyanawa.
නැවත පැමිනීම ගැන ගොඩක් සතුටුයි සුරංග....![]()
oka mokadda ban
digatama idapan a ethi....
මට හරිම සතුටුයි සුරංග මල්ලීගෙ තිරනය ගැන
Hi machan you are back here
ඕව ඔච්චර ගනන් ගන්න එපා මචං. පල ඇති ගහටනෙ අර මොනවද වෙනවයි කියන්නෙ.
අපි දිගටම මෙහෙම ඉම්මු.
කාලෙකින් සුරංග...ඇවිල්ලා!
අද නම් අපි හැමෝටම සතුටු දවසක්.![]()
Hello Suranga brother .. Welcome back mate!![]()
long life ... just mentioned about you yesterday.
Methana nathi kenek wenne kohomada????
Aapu eke digatama apith ekka inna macho.....
![]()
........ api wadiya salenne nathuwa wade hodata karagena yamu.
ලොකු සතුටක් හිතට දැනුනා.. බොහෝම ස්තූතියි ගත් නිවැරදි තීරණය ට
ඔබගේ ආගමනය ගැන මගේ බලවත් සතුට. ස්තුතියි ninenet9
Welcome back home brother!![]()
5400 පිටුවේ සඳුන් දීලා තියනවා
SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.
කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.
ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.
මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.


මාව දිරිමත් කිරීම ගැන සියළුම දෙනාට බොහෝම ස්තුතියි.

මචංලා මට පොඩි ප්‍රස්නයක්.
මගෙ මීඩියාෆයර් අකෞන්ට් එකට මුකුත් අප්ලෝඩ් කරන්න බෑ.
අප් කරනකොට එහෙම්මම නැවතිලා තියනවා. මම වෙනත් පීසී එකකිනුත් ට්‍රයි කලා ඒත් හරියන්නෙ නෑ.
මේකට විසදුමක් තියනවද?
![]()