පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිරු නැගෙන්නෙ කදු අතරින් ඔබෙ රැස් අරගෙන
    වැසි වැටෙන්නෙ වළාකු‍ලින් සීතල අරගෙන

    අතීතයෙන් අනාගතය වෙත යන ගමනට
    ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන.....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අමරදේව ft. X men :P

    'මා මළ පසු මගේ කටේ....මාරි එකක් තියනු මැනවි...
    මාරි එකක් තියනු මැනවි...මාරි එකක් තියනු මැනවි..
    .එතකොට ඒ මාරිය මට...හීන් හඩින් කෙදිරි ගාවි...
    කාපිය ඩෝ මාව හනික...
    තව ඩිංගෙන් උඹ වලේ ය...
    තව ඩිංගෙන් උඹ වලේ ය'

     
    • Like
    Reactions: KHz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපේ රටට පිළිමල් වන සතුරු මුල
    අපේ අය නම් බිඳනෙමු උන්ගේ බල
    අපේ මුතුන් මිත්තන් මL සොහොන වල
    පිපේ එවිට ජාතික අභිමාන මල

    (ඇස්‌. මහින්ද හිමි)
     

    nwnbs

    Member
    අමරදේව ft. X men :P

    'මා මළ පසු මගේ කටේ....මාරි එකක් තියනු මැනවි...
    මාරි එකක් තියනු මැනවි...මාරි එකක් තියනු මැනවි..
    .එතකොට ඒ මාරිය මට...හීන් හඩින් කෙදිරි ගාවි...
    කාපිය ඩෝ මාව හනික...
    තව ඩිංගෙන් උඹ වලේ ය...
    තව ඩිංගෙන් උඹ වලේ ය'

    :lol::lol::lol:
    11.gif
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මාදු ගඟේ මම නාන වෙලාවේ..........
    ගැඹුරු දියේ සිට පාවි නොතේරි..
    ආවා..... නෙ මේම හූ..ංගා//

    වරල සැලී........
    සුලී කැරකී..........
    ආවේ ඇදී.. ඌ.. වෙතට මගේ..//

    හැදුවා.............. හැදුවාට යන්නට බේරි බේරි..
    ආවා..... නෙ මේම හූ..ංගා//

    මාදු ගඟේ මම නාන වෙලාවේ..........

    සිත් කැළඹි.....
    කළබල වී....
    බිය වැඩි වී.... මට වතුර පෙවී.........//
    හැදුවා.............. හැදුවාට යන්නට බේරි බේරි..
    ආවා..... නෙ මේම හූ..ංගා//


    මාදු ගඟේ මම නාන වෙලාවේ..........
    ගැඹුරු දියේ සිට පාවි නොතේරි..
    ආවා..... නෙ මේම හූ..ංගා//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බඹරෙකු හැඬුවා
    මලක් ලඟදි බඹරෙකු හැඬුවා
    හැඬුවා...
    මලක් ලඟදි බඹරෙකු හැඬුවා

    :(
    ඇහේ කඳුලු නොව
    හිතේ කඳුලු දැක
    ඇයටත් හරියට දුක හිතුනා
    එහෙනම් මා වෙත පියඹා එන්නයි
    සෙනෙහෙ සිතින් ඒ මල කීවා

    :)
     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අමරදේව ft. X men :P

    'මා මළ පසු මගේ කටේ....මාරි එකක් තියනු මැනවි...
    මාරි එකක් තියනු මැනවි...මාරි එකක් තියනු මැනවි..
    .එතකොට ඒ මාරිය මට...හීන් හඩින් කෙදිරි ගාවි...
    කාපිය ඩෝ මාව හනික...
    තව ඩිංගෙන් උඹ වලේ ය...
    තව ඩිංගෙන් උඹ වලේ ය'


    ඉතාම නිර්මාණශීලී අදහසක්. තව තවත් සම්භාව්‍ය ගී පද ලිවීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. !
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ මම ආසම සිංදුවක්
    මට හිතුනා PS එකක් කරන්න ඒකට

    අමිල පෙරේරගේ කටහඩයි පද මාලාවයි එකතු උනාම හදවත් පිරිමදිනවා වගේ දැනෙනවා......





    He is my favourite super star too. Try to understand the hidden meaning of this song.

    අමිලගෙ කටහඬ ගැන කියලා වැඩක් නැහැ. සාගරය වගේ ගැඹුරුයි, රාත්‍රිය වගේ නිසලයි, පුංචි වුනත් ආඩමබරයි. මෙන්න අමිලගෙ මුල්ම ගීතය.

    මීදුම් සේල ඉහලට එසවුනු රෑක
    හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම
    ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
    නුඹ හැර නොගියෙ මා පමණයි හැම දාම //
    සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ
    අවන් හලේ ලැගුම් කුටියේ සීත හිමේ
    තෙරපුනු නුඹෙ ගත සිත රඳවා ඉවුරේ
    කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ //
    සිහින කැප කලේ මා තනි රකින්නයි
    මා තනි කලේ සිහිනය දකින්නයි
    කිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි //
    සුජාතාවනී මා තවමත් එහෙමයි //

    අමිල පෙරේරා








    http://www.mediafire.com/file/30m2nkwudzj/Amila_Perera_Meedum_Sela.mp3
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කොලොම් තොටින් නැව් නැග්ගා
    අපේ රටේ මනුස්සක්ම
    කොලොම්තොටට් ගොඩ බැස්සේ
    අමන කමයි ඒ වෙනුවට

    :( :(


    කොලොම් පුරේ ශ්‍රියා,
    කොලොම් පුරේ ශ්‍රියා,
    බොහොම ලස්සනයි කොලොම් පුරේ ශ්‍රියා ශ්‍රියා

    එඩී ජයමාන්න
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මල්බර හසරැල් පෑවත් සැමකල්
    ඔබ මට වරම් නැතී
    අපි ඉමු දෙතැනක නිසලව මේ ලෙස
    සැනසුම් සුසුම් මැදින් .......
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වැරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ

    පරවුනු මල්වල සුවඳ අතීතේ
    පරසතු මල් ලඟ විසිර ගියාවේ
    දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
    එළිය මැදින් හෙට දවස උදාවේ
    අතට වළලු මම කොහෙන් සොයම්දෝ
    පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
    ඉනට හවඩි මම කොහෙන් සොයම්දෝ
    දුවට මවක මිස පියෙකු කොහෙන්දෝ

    සුජාතා අත්තනායක
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Me mama asama sinduwa....:)

    Sara sande sina sele
    Gilihee watila...
    Wala thale obe dase
    Sinaha mawila...
    Thaniwe andure - Susume welila...

    Wathire seetha meedum pawe
    Hade wedana...
    Handa wate eda asu
    Obe geethika...

    Sara sande...
    Sangawee aatha me hima yaye
    Kohe pawela...
    Milana wee giyada e
    Sina wasana...



    මට නම් ඉතින් ජෝතිගෙ සින්දු ඔක්කොම ආසම සින්දු තමයි

    සරා සඳට ඔබ ගී ගයනා සඳ මා හද කුල්මත් කල ජෝති
    පහන් ටැඹක් යට ඉකි බිඳිනා කල මා නෙත කඳුලෙන් තෙමු ජෝති
    සැලෙනා දළුවක ලෙලෙනා තාලෙට නිතඹත් නැලවෙනවා ජෝති
    ඔබේ පෙම් වදන් නෑසෙනදා යලි කෙසේ පෙම් බඳින්නද ජෝති
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක
    අමරදේව ft. X men :P

    'මා මළ පසු මගේ කටේ....මාරි එකක් තියනු මැනවි...
    මාරි එකක් තියනු මැනවි...මාරි එකක් තියනු මැනවි..
    .එතකොට ඒ මාරිය මට...හීන් හඩින් කෙදිරි ගාවි...
    කාපිය ඩෝ මාව හනික...
    තව ඩිංගෙන් උඹ වලේ ය...
    තව ඩිංගෙන් උඹ වලේ ය'


    :rolleyes::rolleyes:
    1k newei 3k ma thiyalane. :P
     
    සෙවණැල්ල ඔබේ මා වෙන්නම්
    මගෙ සිත රිදවූ තරම මදී....
    වියපත් වූ දා අතීතය අරන් ඔබ ආවොත් හොඳටෝම ඇති....

    බාදක හමුවේ නොසැලී ආ මඟ ආපසු හැරිලා බලණු බැරී
    මටත් වඩා ඔබ ගැන සිතු හින්දද.... මඟේ ලොවත් අද මට අහිමී.....

    සෙවණැල්ල ඔබේ//

    ලොවට හොරා සිත දං දුන් හින්දද ඔහු හමු වූ පසු එය වැරදි
    කළ වරදට පසු තැවෙන්න නම්,...මුලු ජීවිතයම වුනත් මදී.....
    සෙවණැල්ල ඔබේ//
    ~කරුණාරත්න දිවුල්ගනේ



    චීයා මේවත් සින්දුද ?
    :eek::eek::eek:

    :lol::lol:
    පවු කිරිශාන්ති ළමයො ... ඇන්ජි නගාගෙ ආතල් එකනෙ... ඔහෙ ගත්තාවෙ:eek::baffled::oo:
     
    Status
    Not open for further replies.