පද පේලි .....

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක
    මේ සිංදුවට නම් මාත් කැමතියි... :)

    11.gif

    :):):(

    math godak kamathiy.
    mata ee de godak laga nisa.
     
    • Like
    Reactions: cmanimations

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    සිත ආරාධනාවක් කලාදෝ...........
    ඔය දෑසින් හොරෙන් කී කථාවෙන්...........
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී........
    ආදරෙයි ආදරෙයි සැමදා. මා......
     
    • Like
    Reactions: cmanimations

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    You are my sunshine,
    My only sunshine,
    You make me happy when skies are grey,
    You'll never know dear,
    How much I love you,
    Please don't take my sunshine away!

    The other night dear,
    As I lay sleeping,
    I dreamt I held you in my arms.
    When I awoke dear,
    I was mistaken,
    So I hung my head down and cried.


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආදරයේ සුවඳ ලෙනේ
    තනිවී උන්නා අපි දෙන්නා
    කාන්සියක් හෙම නෑ දැනුනේ
    පෙති දිලුනා වන මල් තොරණේ
    අප පය පාමුල සතුටු ගඟේ
    තාමත් ආදර රැළි හිනැහේ
    කියව් කුරුල්ලනි මලින් මලට හෙට
    අපේ අහිංසක කතන්දරේ

    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉදහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අඩ සඳම නොවෙද ඔබෙ ගෙපැළේ පිළ මතටත් වැටෙන්නේ
    මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලින් මළට ඉගිළුනාට සමණලයින් නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
    කුසේ ගින්න සනහන්නයි අතුර් පිය මනින්නේ
    මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
    අපේ දුකට හඩන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ

     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala


    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලොකේ ඔබ විතර..මයි සිතෙනවා නම්
    එය සත්තකයි සොදුරේ
    මා මියෙන තාක්..කල්
    ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
    හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ

    සෙන්ටිග්‍රේඩ්ස්

    මාත් ආසම සිංදුව....:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගෙ ආදරෙ මදි උනාද....

    ඉඟ නෙරියේ රැළි හදාපු
    සවන් පතට තෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගෙ ආදරෙ මදි උනාද....

    නුඹෙ උකුළේ හිස තියාන
    සුරතළියේ හද පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදි උනාද..

    Centigradz

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජීවිතයත් මුහුද වගේ...
    නිමක් නැතේ කොනක් නැතේ
    යනවා ආපහු එනවා...
    යනවා ආපහු එනවා
    කරදර දුක් ගැහැට මැදින්
    කඳුළු මැදින් සුසුම් මැදින්
    සෑමදාම එක වාගේ ඇදෙනවා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
    ඒ ජීවිතයට දිරිදී පණදී
    මා දැඩිකල අම්මා........

    ආදරයේ උල්පත වූ අම්මා.........
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක්සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ //
    සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි
    ගලා එන මන්දාකිණි හඹා යමි හමුවෙන තුරා
    ඕ .. ජීවිතේ උතුම් පැතුමන් හා..
    නිරතුරුව අභිමානයෙන්
    මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතුවේ
    දිරිය වන්නෙමි
    ගලා යන දහසක් නදී
    බලා සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්
    නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක්සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ //

    චිත්‍රාල් සෝමපාල

    චිත්‍රාල්ගේ මව්පියන් ගැයූ සුමුදු මටසිළුටු පෙම්ගී හා දේශාභිමානී ගී වලට වඩා මෙහි ඇති වෙනස බලන්න.

    :shocked::shocked::shocked:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
    ඒ ජීවිතයට දිරිදී පණදී
    මා දැඩිකල අම්මා........

    ආදරයේ උල්පත වූ අම්මා.........


    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි
    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ
    මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
    මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ


    ටී.ම්.ජයරත්න
    (පද මාලාව මාලිනී ජයරත්න)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :no::no:
    machan ubata podi waradeemak wela wage....

    sinhalen wenna athi type kale.......

    akuru penne menna me widiyata...

    hegjrwhegrk ggfgsjfgjsh ds
    ghdkugkeuh gkehgeu k
    jhfgkjwekuygh k

    ekai... :yes::yes::yes::cool:
    mata peeenawanae ban..mata aaradhnaawak kaladho sindhuwa..:(

    සිත ආරාධනාවක් කලාදෝ...........
    ඔය දෑසින් හොරෙන් කී කථාවෙන්...........
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී........
    ආදරෙයි ආදරෙයි සැමදා. මා......
    mey thiyenne meekai sindhuwa..:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාගේ.. පාසල් කාලය...සිහිවෙනවානේ හැම දින..
    ඈගේ..සුරතල් ආලය... රෝස මලක් වාගේ පෙනුනා මේ මට...
     
    Status
    Not open for further replies.