මේ සිංදුවට නම් මාත් කැමතියි...![]()



math godak kamathiy.
mata ee de godak laga nisa.
මේ සිංදුවට නම් මාත් කැමතියි...![]()



නෑ ඔය එක සිංදුවක් කියන්නේ මගේ යාළුවෙක්එක දවසක්ද කොහෙද තෙමුණා මමත්...
![]()



ugwdrdOkdjla l,dfoda
Th oEfia fydfrka lS l;dfõ
ì;= iÞ;=j ïf,iska Ôúf;a ys
wdofrhs wdofrhs ieuod ud





mey moko??waradhi deyak wath kiwwadha?
![]()






ලොල්මං ඕක කිව්වේ නෑ මටත් වදිනවනේ![]()
හික්ස්එක දවසක්ද කොහෙද තෙමුණා මමත්...
![]()
දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගෙ ලොකේ ඔබ විතර..මයි සිතෙනවා නම්
එය සත්තකයි සොදුරේ
මා මියෙන තාක්..කල්
ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ
සෙන්ටිග්‍රේඩ්ස්




ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට දිරිදී පණදී
මා දැඩිකල අම්මා........
ආදරයේ උල්පත වූ අම්මා.........
mata peeenawanae ban..mata aaradhnaawak kaladho sindhuwa..
machan ubata podi waradeemak wela wage....
sinhalen wenna athi type kale.......
akuru penne menna me widiyata...
hegjrwhegrk ggfgsjfgjsh ds
ghdkugkeuh gkehgeu k
jhfgkjwekuygh k
ekai...![]()

mey thiyenne meekai sindhuwa..සිත ආරාධනාවක් කලාදෝ...........
ඔය දෑසින් හොරෙන් කී කථාවෙන්...........
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී........
ආදරෙයි ආදරෙයි සැමදා. මා......
