gahaka mal pipila thiyenne aida nodannemi....
sithaka mal pipila thiyenne aida nodannemi.....
nubata sitha badune kimai ma thawama nodannemi
![]()



කාටද සිත බැඳුනේ....
සඟවන්න එපා හසරැල්..
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත..බැඳුනු දිනේ සිට..
මගේම හැඟේ ඔබ නම්...

Oba hinda baaa mata mey tharam
iwasanna kalpanaa.....
Hitha magey karakavaaa
oba langata gaththey maaa.....
Hitha mella naa dannam
oba ma washi kalaaa.....
![]()
![]()



Hinawenna bari tharamataමා සිත මියුරු කල්පනා...රස පද වැලක පැටලුනා....
මිහිරියේ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...
නැවුම් සිතක ඔබට බැඳුනු...ප්‍රේමයේ නමින්....
![]()

Hinawenna bari tharamata
hadaganna bari tharamata
numbey namin magey hithey
thanu maliga thanu maligaaa....
![]()
මම මේක අහුවේ අදයි.... කාගෙද මේ සින්දුව.....?

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරෙ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නෙ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නෙ
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුලු වෙමින්
නෑසිය මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැළවෙන්නේ
I dnt knw who is the singer bt its from a radio story called "Anuththara "

Thnx.. 
oya mage sigiye daala thibba sindhuwane??පෙම් කවක් ලියනවා - මම ආයේ
මල් ගහක්, ගහක් ගානේ...
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමු වේවී, සිත මාගේ//

hora..!!!!


oya mage sigiye daala thibba sindhuwane??hora..!!!!





Hinawenna bari tharamata
hadaganna bari tharamata
numbey namin magey hithey
thanu maliga thanu maligaaa....
![]()
Hinawenna bari tharamata
hadaganna bari tharamata
numbey namin magey hithey
thanu maliga thanu maligaaa....
![]()
![]()

somthng going wrong...oya rathu paatin highlight wena words tikak danger.

somthng going wrong...oya rathu paatin highlight wena words tikak danger.
![]()



somthng going wrong...oya rathu paatin highlight wena words tikak danger.


