පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මාලාකාරයා සිල් අරන්
මාලාකාරයා සිල් අරන්
බැරි වෙනකොට මතක් වෙලා
ඇවිදින් පන්සල්
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    gahaka mal pipila thiyenne aida nodannemi....
    sithaka mal pipila thiyenne aida nodannemi.....
    nubata sitha badune kimai ma thawama nodannemi


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කාටද සිත බැඳුනේ.... :lol::lol::lol:

    සඟවන්න එපා හසරැල්..
    දල්වන්න එපා ගිනිදැල්
    ඔබම කෙරේ සිත..බැඳුනු දිනේ සිට..
    මගේම හැඟේ ඔබ නම්...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කාටද සිත බැඳුනේ.... :lol::lol::lol:

    සඟවන්න එපා හසරැල්..
    දල්වන්න එපා ගිනිදැල්
    ඔබම කෙරේ සිත..බැඳුනු දිනේ සිට..
    මගේම හැඟේ ඔබ නම්...

    Oba hinda baaa mata mey tharam
    iwasanna kalpanaa.....
    Hitha magey karakavaaa
    oba langata gaththey maaa.....
    Hitha mella naa dannam
    oba ma washi kalaaa.....


    :rolleyes: :rolleyes:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පෙම් කවක් ලියනවා - මම ආයේ
    මල් ගහක්, ගහක් ගානේ...
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
    හමු වේවී, සිත මාගේ//
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරෙ
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නෙ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නෙ

    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුලු වෙමින්
    නෑසිය මිතුරන් මගතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැළවෙන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Oba hinda baaa mata mey tharam
    iwasanna kalpanaa.....
    Hitha magey karakavaaa
    oba langata gaththey maaa.....
    Hitha mella naa dannam
    oba ma washi kalaaa.....


    :rolleyes: :rolleyes:

    මා සිත මියුරු කල්පනා...රස පද වැලක පැටලුනා....
    මිහිරියේ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...
    නැවුම් සිතක ඔබට බැඳුනු...ප්‍රේමයේ නමින්....


    :confused::confused::confused:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මා සිත මියුරු කල්පනා...රස පද වැලක පැටලුනා....
    මිහිරියේ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...
    නැවුම් සිතක ඔබට බැඳුනු...ප්‍රේමයේ නමින්....


    :confused::confused::confused:
    Hinawenna bari tharamata
    hadaganna bari tharamata
    numbey namin magey hithey
    thanu maliga thanu maligaaa....


    :rolleyes: :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරෙ
    අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නෙ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නෙ

    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුලු වෙමින්
    නෑසිය මිතුරන් මගතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැළවෙන්නේ

    ලං වෙන්නවාදෝ... වෙන් වූයේ...වෙන් වෙන්නවාද්දෝ....ලං වූයේ..
    රන් දම්වැල් දෙදරාදෝ.... දෙන්නා ඈතක යදෝ...
    ආ මාවත කොහි වේදෝ...සිහිනෙන්වත් හමුවේදෝ..
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    gathin innata nathath lanwee
    sithin yannata epa wenwee
    oben thora wuu lokayak
    sithagannata baa

    obey denethin lowa dakinnemi
    obey wadanin lowa asannemi
    nawathana jeewana magey
    obey sewanallai..

    obey asurin yali upannemi
    obey dakumen divi gewannemi
    sadathana jeewaya hadey....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hinawenna bari tharamata
    hadaganna bari tharamata
    numbey namin magey hithey
    thanu maliga thanu maligaaa....


    :rolleyes: :rolleyes:

    කඳු පාමුල සිට......දැහැනට සම වැද....
    මා ගයනා ගී ඔබට ඇසෙනවද....
    කඳු මුදුනේ සිට....දිවැස් හෙලනු බැරි...
    ආලවඩන සඳ...කිඳුරු ලියේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මම රත්තරන්...
    නොහැඟුනා සේ සිටින්නේ කෙසේදෝ ඉතින්...
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ ඉතින්...
    දිවි තුරා ඔබට මම ආදරෙයි රත්තරන්...
     
    Status
    Not open for further replies.