ane matath help karannako.song 1k hoyaganna
Last edited:
ane matath help karannako.song 1k hoyaganna
දෙවියන් වැඳ ගෙදරින් එන හොදම පුත්‍රයා
එකක් දෙකක් දාගත්තම දේවදත්තයා
කන්න දීපු අත අඹරන පුදුම ස්ර්පයා
අන්තිමේදි කෙලෙසයි කල්‍යාණ මිත්‍රයා
Porisadaya - Danapala Udawaththa




මැක්සා සිංදුව චන්දන.මම ගොඩක් ආසාවෙන් ඇහුවේ... නියමයි.... 

(mage sigiya klik karath hoyaganna puluwan) singala nag tikak hoyanna ona mokada samaharak sindu thiyenne trak1 track 2 wage nam walin eka nisa hoyanna tikak kal yai
චන්දනට මතකද මම ඉල්ලුවා එකම තනුවට යන ගීත තියේනම් දෙන්න කියලා.
1-පෙර ආත්මයක එක රාත්‍රියක
2-මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ
3තරු පායන රැයේ තරින්දා
හිංදි-සිංහල -දෙමළ ඕනම භාෂාවක ඒ අනුසාරී ගීත තිබේ නම් චුට්ටක් බලන්න.
(දවසේ වැඩ වලට බාධාවක් කරගෙන මේවට නැහෙන්න එපා.තමන් හිසට තම අතමය සෙවනැල්ල)
අදවත් වේලාසන නිදාගන්න ඕන. මම යනවා.
බුදු සරණයි හැමදෙනාටම !
මේ ගීතය මේ විදිහටම මීට පෙර දීලා තියනවද කියල හොයන්න වෙලාවක් නෑ.කැමති අය අහන්න.මුල් පිටපත වගේම අවසාන පුංචි කොටසක් අඩුයි
හෙට උදේට මටත් හෝ ගාලා කිඹුහුම් යයි.(මුරපද කතාවට)අනේ ඒ හැමදෙනාම නිවං යත්වා(කලුවරේ)
රෑට කෑවෙත් නෑ තාම-මම යනවා
මෙන්න පුන්සිරි ගැයූ, මාව මාස ගනනක් (හේතු විරහිතව)සිතින් හැඬවු භාවාත්මක ප්‍රේමණීය ගීයක්.
Thanks...
මේක ප්‍රදීප් රත්නායක මහත්මයාගේ '' රූට්ස් '' කියන ඇල්බමයෙන්.ඇස් පියාගෙන අහන්න එක කොපමන සංවේදි ද කියලා.
මෙහෙම කලාකරුවො ලංකාවට ආඩම්බරයක්.
http://www.sendspace.com/file/3vax8b
සේනානායක වේරලියැද්ද ගීත එකතුවක්
දෙවියන් වැඳ ගෙදරින් එන හොදම පුත්‍රයා
එකක් දෙකක් දාගත්තම දේවදත්තයා
කන්න දීපු අත අඹරන පුදුම ස්ර්පයා
අන්තිමේදි කෙලෙසයි කල්‍යාණ මිත්‍රයා
Porisadaya - Danapala Udawaththa
සුක්කානම තුරුලු කරන් උන්මාදය හිතට අරන්
රෝද හතර කැරකුවාට විදුලි මෝටරේ
සින්නක්කර පාර බදන් යන්න එපා නොඑන ගමන්
තත්පරේට දක්කන්නට කිලෝමීටරේ
Sukkanama Thurulu Karan - Danapala Udawaththa
වැහිබර දවසක්...
මේක gost rider ගේ සිංදුවක් අදට ගැළපෙයි කියල හිතුනා
ඉතින් කියන්නකො බලන්න මොකක්ද ඕන සින්දුව කියල
තියන එක්කෙනෙක් අප් කරල දෙයි

ඔය දීලා තියෙන්නෙ...mata me song 1ka hoyala dennako.(oba lebena thura-samitha mudunkotuwa)

මේක මම රේඩියෝ එකෙන් Record කරගත්තු සින්දුවක්.

ඈ කෝ කොහේවත් නෑ ඈ වෙන්වී ගියා
දුර බොඳමීදුමක් සේ සැඟවීලා බිදුනා
රුව ඈගේ මට ආයේ පෙනේවීදෝ මැවිලා
හිනහේවි ලෝකේ බලා මා දිහා
මොනවා කරම්ද මා
ගායකයව දන්නෙ නෑ. පුළුවන් නම් කවුරු හරි උදව් කරන්ට
Ae Ko Kohewath Ne - Unknown Artist


වැහිබර දවසක්...
මේක gost rider ගේ සිංදුවක් අදට ගැළපෙයි කියල හිතුනා


Sendspace links magadi break wenawa...eeta passe resume karanna be....please mediafire walata up karanna....![]()