SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෙවියන් වැඳ ගෙදරින් එන හොදම පුත්‍රයා
    එකක් දෙකක් දාගත්තම දේවදත්තයා
    කන්න දීපු අත අඹරන පුදුම ස්‍ර්පයා
    අන්තිමේදි කෙලෙසයි කල්යාණ මිත්‍රයා



    Porisadaya - Danapala Udawaththa

    :lol::lol::lol::lol::lol:මැක්සා සිංදුව චන්දන.මම ගොඩක් ආසාවෙන් ඇහුවේ... නියමයි.... :P
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    hindi kamak nathnag dennag kana palennama:lol::lol: (mage sigiya klik karath hoyaganna puluwan) singala nag tikak hoyanna ona mokada samaharak sindu thiyenne trak1 track 2 wage nam walin eka nisa hoyanna tikak kal yai:)

    චන්දනට මතකද මම ඉල්ලුවා එකම තනුවට යන ගීත තියේනම් දෙන්න කියලා.
    1-පෙර ආත්මයක එක රාත්‍රියක
    2-මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ
    3තරු පායන රැයේ තරින්දා
    හිංදි-සිංහල -දෙමළ ඕනම භාෂාවක ඒ අනුසාරී ගීත තිබේ නම් චුට්ටක් බලන්න.
    (දවසේ වැඩ වලට බාධාවක් කරගෙන මේවට නැහෙන්න එපා.තමන් හිසට තම අතමය සෙවනැල්ල)

    අදවත් වේලාසන නිදාගන්න ඕන. මම යනවා.
    බුදු සරණයි හැමදෙනාටම !
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    :) Pradeepa Dhrmadasa :)

    (Small Collection)


    මේ ගීතය මේ විදිහටම මීට පෙර දීලා තියනවද කියල හොයන්න වෙලාවක් නෑ.කැමති අය අහන්න.මුල් පිටපත වගේම අවසාන පුංචි කොටසක් අඩුයි:rofl:
    මනරම් රැඟුමන්-ජික්කි(ක්‍රිශ්ණා වෙනී)
    manaram renguman-krishna veni


    මෙන්න නියම මුල් යුග ගායනය සැඩ සුළං


    ජීවන මේ ගමන සංසාරේ

    හෙට උදේට මටත් හෝ ගාලා කිඹුහුම් යයි.(මුරපද කතාවට)අනේ ඒ හැමදෙනාම නිවං යත්වා(කලුවරේ)
    රෑට කෑවෙත් නෑ තාම-මම යනවා
    මෙන්න පුන්සිරි‍ ගැයූ, මාව මාස ගනනක් (හේතු විරහිතව)සිතින් හැඬවු භාවාත්මක ප්‍රේමණීය ගීයක්.
    රන් කෙන්ඩියකින්-පුන්සිරි
    ran kendiyakin-punsiri-SF


    මුල් ගීතයේ තරමක් හොඳ පිටපතක් තිබුනා.ඒකත් පසුව දෙන්නම් (1938:shocked:)







    podi kale inda-latha walpola-new
    පොඩි කාලේ ඉඳ දුටු සීනේ-ලතා


    Thanks...




    © Obath Sithanawa - Chamara Weerasingha™
    © ඔබත් සිතනවා - චාමර වීරසිංහ™


    මේක ප්‍රදීප් රත්නායක මහත්මයාගේ '' රූට්ස් '' කියන ඇල්බමයෙන්.ඇස් පියාගෙන අහන්න එක කොපමන සංවේදි ද කියලා.
    මෙහෙම කලාකරුවො ලංකාවට ආඩම්බරයක්.
    http://www.sendspace.com/file/3vax8b

    සේනානායක වේරලියැද්ද ගීත එකතුවක්

    දෙවියන් වැඳ ගෙදරින් එන හොදම පුත්‍රයා
    එකක් දෙකක් දාගත්තම දේවදත්තයා
    කන්න දීපු අත අඹරන පුදුම ස්‍ර්පයා
    අන්තිමේදි කෙලෙසයි කල්යාණ මිත්‍රයා



    Porisadaya - Danapala Udawaththa

    සුක්කානම තුරුලු කරන් උන්මාදය හිතට අරන්
    රෝද හතර කැරකුවාට විදුලි මෝටරේ
    සින්නක්කර පාර බදන් යන්න එපා නොඑන ගමන්
    තත්පරේට දක්කන්නට කිලෝමීටරේ



    Sukkanama Thurulu Karan - Danapala Udawaththa

    වැහිබර දවසක්...:dull:
    මේක gost rider ගේ සිංදුවක් අදට ගැළපෙයි කියල හිතුනා


    අම්මෝ ... මේ පාර නම් ගීත ගොඩක් ගත්තා .... හැමෝටම බොහෝම ස්තුතියි!!!
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඉතින් කියන්නකො බලන්න මොකක්ද ඕන සින්දුව කියල
    තියන එක්කෙනෙක් අප් කරල දෙයි


    එතුමිය එල්ලපු ගීතය මට දෙන්න ටිකක් ප්‍රමාද වුනා... දැන් හරි...
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    macho.,
    thiyenawanam "MAGE NISALA LOWA - ROSHAN PILAPITIYA" song 1 upload karapanko............
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඈ කෝ කොහේවත් නෑ ඈ වෙන්වී ගියා
    දුර බොඳමීදුමක් සේ සැඟවීලා බිදුනා
    රුව ඈගේ මට ආයේ පෙනේවීදෝ මැවිලා
    හිනහේවි ලෝකේ බලා මා දිහා
    මොනවා කරම්ද මා

    ගායකයව දන්නෙ නෑ. පුළුවන් නම් කවුරු හරි උදව් කරන්ට


    Ae Ko Kohewath Ne - Unknown Artist

    පද වැල ලස්සන නිසා ගත්තා අහලම බලමු තත්වේ කොහොමද කියලා!:nerd:

    කොහොම වුනත් ගොඩක් ස්තුතියි!:)
     

    taraka911

    Member
    Oct 17, 2007
    28
    0
    0
    Sendspace links magadi break wenawa...eeta passe resume karanna be....please mediafire walata up karanna....:)
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කාලේ තාලෙට ගැලපෙන ගීතයක්

    Gypsies - Gange Paninawa

    මම නම් ග‍ඟේ පනිනවා වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා
    රේල්ලට බෙල්ල තියනවා ජිවිතේ එපා කියනවා
    කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා

     

    kumarasiri

    Well-known member
  • Apr 29, 2007
    9,940
    127
    63
    W.D Amaradeva Collection (Uploaded to Box.net)

    amaradeva.jpg


    You may Listen to the song before downloading it..
    Me okkoma meeta kalin me thread eke ma UL karala athi. namuth samahara links dead nisa mama aayeth UL kara


    Folder Updating...

    I'll post one by one
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Sendspace links magadi break wenawa...eeta passe resume karanna be....please mediafire walata up karanna....:)


    ඔබ තුමාට අවශ්‍ය කරන ගීතය ලබා දුන් අපගේ සාමජික මහතා හෝ මහත්මියට කාරුනිකව ඉල්ලලා බලන්න..... මොකද කියනවානම් ඔබ කියන ප්‍රශ්නය සෑම කෙනෙකුටම අති විය නොහැකි ප්‍රශ්නයක්... එහෙයින් ඉල්ලීමේදී තමන්ගේ පරිගනකයේ බාගත නොහැකි බව පැහැදිලිව දන්ව සිටින්න....
     
    Status
    Not open for further replies.