පද පේලි .....

Status
Not open for further replies.

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔව් ඔව් වචන එහාට මෙහාට කරලා හරඹ කරන එක සුළු දෙයක්නෙ යාළුවා. නමුත් අදහස සොරකම් කරලනෙ.
ගීතය දුන්නට ස්තුතියි.

එහෙම ඒවා නම් කොච්චර තියෙනවද:)
 

champi*t

Member
Mar 20, 2008
2,479
3
0
45
Kandy
cccnb.jpg
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද වුනේ //
    ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
    දෙන්නට මොකද වුනේ
    පෙම් ලෝකයෙ කොතරම් අවහිර බාධා තිබුනත්
    එක හිත ඇත්නම් බැහැ වෙන්කරන්න හීනෙන්වත්//
    ඔයාගෙ නම රැඳුනේ මගෙ මේ තොල් අතර නොවේ//
    උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
    ඔයාව අයිති නොවේ
    ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමි //
    එන හැම දෙයකට එඩිතරවී මම පපුව දෙමි //
    ආවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම්//
    එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
    මැරෙන්නෙ ළඟට ඇවිත්

    එච්.ආර් ජෝතිපාල

    මා වින්ද වේදනාව ඔබේ ආදරේ කියා....
    අද ඔබ සොයා ඇදේවි මෙසේ ගීතයක් වෙලා....
    මා වින්ද වේදනාව ප්‍රියේ....

    පෙම් බැන්ද දා පටන්ම ඔබේ දෑස ලන් වෙලා...
    මා වින්ද වේදනා ප්‍රියේ නෑ නිමක් කියා...

    දුක් ගීතයක්ම වේවි මගේ ජීවිතේ සදා...
    මා වින්ද වේදනාව ප්‍රියේ නෑ නිමක් වෙලා..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔව් ඔව් වචන එහාට මෙහාට කරලා හරඹ කරන එක සුළු දෙයක්නෙ යාළුවා. නමුත් අදහස සොරකම් කරලනෙ.
    ගීතය දුන්නට ස්තුතියි.


    මම නම් මේ ගීතය ඇහුවෙ අදයි. ඔබ කියනවා වගේ, දෙන්නා ඉන්නෙ තැන් දෙකක බව මටත් පිළිගන්න වෙනවා. මොකද ජෝතිගෙ ගීතයෙ රසවත් බවට සහ සුන්දර චමත්කාරයට කිට්ටු කරන්න බැරි නිසා. මේක "චුකු චුන් චානා" වැඩක්නෙ !!
    :lol::lol::lol::lol::lol::lol::lol:
    රොශාන්ට පව්. කොයිතරම් දක්ෂ ගායකයෙක්ද ? ලස්සන හඬක්ද ?
    කොහොම වුනත් ආචාර්ය අජන්තා රණසිංහ මේවා කියවන්නෙ නැති එක හොඳයි.

     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මම නම් මේ ගීතය ඇහුවෙ අදයි. ඔබ කියනවා වගේ, දෙන්නා ඉන්නෙ තැන් දෙකක බව මටත් පිළිගන්න වෙනවා. මොකද ජෝතිගෙ ගීතයෙ රසවත් බවට සහ සුන්දර චමත්කාරයට කිට්ටු කරන්න බැරි නිසා. මේක "චුකු චුන් චානා" වැඩක්නෙ !!
    :lol::lol::lol::lol::lol::lol::lol:
    රොශාන්ට පව්. කොයිතරම් දක්ෂ ගායකයෙක්ද ? ලස්සන හඬක්ද ?
    කොහොම වුනත් ආචාර්ය අජන්තා රණසිංහ මේවා කියවන්නෙ නැති එක හොඳයි.


    මේක හෙන පරණ සින්දුවක් නේ අහලා නෑ කිව්වම පුදුමයි, මොකද ඒ දවස් වල මේ සිංදුව රේඩියෝ එකේ හැම තිස්සෙම ගියා:nerd: හැබැයි පොඩ්ඩක් චා තමයි:)
     

    Sami cool

    Member
    Oct 10, 2009
    211
    8
    0
    Rajagiriya
    You lift my feet off the ground
    Spin me around
    You make me crazier, crazier
    Feels like I'm falling and I
    I'm lost in your eyes
    You make me crazier,
    Crazier, crazier

    -Taylor swift -
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    You lift my feet off the ground
    Spin me around
    You make me crazier, crazier
    Feels like I'm falling and I
    I'm lost in your eyes
    You make me crazier,
    Crazier, crazier

    -Taylor swift -

    Goodbye Michelle my little one
    You gave me love and helped me find the sun
    And every time that I was down
    You would always come around
    and get my feet back on the ground

    -Westlife- Seasons in the Sun
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය ගැලැක්සීස් සංගීත කණ්ඩායම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,243
    86,441
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගීත දෙක වෙනස් නේ, ජෝතිගේ සිංදුවේ තියෙන්නේ ළමැද ළඟ පොතක් වෙලා ඉන්න ආසයි කියලා, අනික් ගීය ගයන්නේ රොෂාන් ප්‍රනාන්දු ඒ ගීයේ තියෙන්නේ ඉන ගාව පොතක් වෙලා ඉන්න ආසයි කියලා, පැහැදිලිවම පේනවා දෙන්නා කියන්නේ තැන් දෙකක් ගැන කියලා,




    :P



    :rolleyes::rolleyes::shocked::shocked::rofl:
    hari hari ona thanak.... :rofl::P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,243
    86,441
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඒවා නම් කොච්චර තියෙනවද:)

    :yes::yes::yes::yes:

    ehenam ithin jothipalath horek ne. :yes::oo::oo: ( mama kagewath paththata katha karanawa nemei.mata sadaranai kiyala hithena dei mama kiyanne:yes:)

    eya anunge thanu horakan karala thaman sindu hadala thiyenne. :yes::oo:
    meyalata ewa penne naththe ai? :eek::eek::rolleyes::confused:
    jothipalayan jothipalayan kiya kiya 100% k hari wage katha karanne. :eek::eek::rolleyes::rolleyes:

    mama ahala thiyenawa godak hindi sindu wala thanu walata jothipala sindu
    karala thiyenne bawa. :yes:

    ethakota eya horek nemeida?:rolleyes::confused:ehema naththan eya horakan kalata awlak nadda? :shocked::eek::confused:


    mata me gana wada karannanam ba. :yes: habai mama ahala thiyenwa jothi kiyana sindu 3k withara hindi thanu walata hadapu.:yes::yes::oo: thawa godak thiyenwa kiyalai aranchiya.:yes:eth eka hariyatama kiyanna ee hindi sindu mama thama ahala na. :no:eth ithin 2k , 3 k ahuwama me de kiyanna eka hodatama athine. :rolleyes::yes::yes:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මට මුලු ලොවම ඔබයි
    මහෙ මුලු ලොවම ඔබයි
    සිනහව කද්‍රල ඔබයි
    ජය පැරදුමත් ඔබ්යි//
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    රන් සමනලයින් ඉගිලෙනු දැක මට
    අගෙ නෙත් පියලිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැදවන්නට
    රම්යා ගැන සිතුවිලි එනවා. .
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නාමල් පිපිලා
    මේ වැව් ඉවුරෙ
    නා තුරු සෙවනැල්ලෙ
    මල් පාවඩ සැදිලා
    බලා සිටින්නේ
    ඔබෙ දෙපා පොඩි සිපගන්නයි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විනිසුරානන් ඔබයි
    ප්‍රේමයේ අවනඩුව අසනා
    සත්‍යයයි ඇසින් වට කඳුලූ
    යුක්තියයි ඔබම සිඳ දැමූ
    විත්තියයි මට උරුම කෙරූ
    ස්වාමිනේ..
    ස්වාමිනේ..
     
    Status
    Not open for further replies.