man onna kathawak liyanna hituwa...
මෙ කතාව පටන් ගන්නෙ අපෙ සීයා අපෙ ගෙදර නවතින්න අපු දවස් වල ඉදන්...සීයා හරියට පත්තර වලට සින්හල දෙමල ප්රශ්න ගෑන ලියනවා දවසක් සියියා Sunday Times එකට ලියපු ලිපියකට පිලිතුරු ලිපියක් කව්ද මනුස්සෙයෙක් ලියලා තිබ්බා එතන සිට කතාව
සියා - lobster (මට සීයා අදරෙට කියන නම ) මේ දෑක්කද?
මම - අයි සියෙ මෙකද වෙලා තියෙන්නෙ?මගෙන් සීයාට තවත් ප්රශ්නයක්
සියා - මේක කියවන්න
මම - පත්තරෙ කියවගෙන යනකොට මට තෙරුනා සීයාට diss කරලා කව්ද පත්තරෙට ලිපියක් ලියලා කියලා
අපේ සියාට ලියපු ලිපිය ගෑන සියා හිටියෙ තරහින්..සුමාන 2kata විතර පස්සෙ අපේ අම්මා මට කතා කරලා කියනවා
අම්මා - lobster හෙට සියාත් එක්ක ගමනක් යන්න වෙනවා කියලා
මම - අයි අම්මෙ සියා ලෙඩ වෙලාද?
අම්මා - නෑ සියාත් එක්ක හෙට galle face යන්න වෙන්නෙ (අම්මා හිනා වෙන ගමන් කිවුවා)
මම - ඈයි සියාගෙ පරන love 1කක් අයිත් set වෙලාද ?
අම්මා - උබ වයසක මනුස්සයෙක්ට ඔය කියන කතා ...එහෙම දෙකට නෙමෙයි මොඩයො...අර සියාට බෑනලා ලියපු මනුස්සයාට හෙට සියාව හම්බ වෙන්න ඔනලු
මම - මාරයි තරහා කරයෙ හම්බ වෙන්න හදන්නෙ galle face එකෙද
මම සියාත් එක්ක galle face එකෙ සියට ඩිස්ස් කරපු මනුස්සයා හොයන් දවල් 1.00 කට විතර ගිනිගහන අව්වෙ අවිද්දා
මම - සියෙ මෙ අපි හොයන මනුස්සයා කොයි වගෙද?
සීයා - මට call කරලා කිව්වෙ රතු පාට shirt එකක් ඈදලා ඉන්නවා කියලා
මම - සියෙ මට නම් තවත් බෑ මෙ අව්වෙ බොරුවට අවිදින්න
එත් සමගම මගෙ දෑස් නෙත් 1000ක් අතරින් දිප්තිමත් දෑස් 2කක් ලග නතර උනා
දෙවෙනි කොටස හෙට....